.....................
ගන්න හිටපු ෂොප් එක ටේලර් ෂොප් එකක් කරන්න දීල...
දැන් හිතන් ඉන්නේ කෙල්ලගේ පැත්තේ ෂොප් එකක් තියෙනවා, එහේ දාන්න...
එතකොට එයාට ෂොප් එක කරගෙන ඉන්න පුළුවන්...
..........
අයිත් මැසේජ් නොකර මැරුම් කන්න තමයි ඉතිං... යාලු ෆිට් එක කියන්නේ ඒකනේ... ටොම්ගේ සම්මාන ත්රෙඩ් එකේ දැන් දාපු කොමෙන්ට් එක බලන්න... එන්න පුළුවන් වෙලාවට ඇවිල්ල යනවා මල්ලි.. නිතරම රැඳෙන්න අමාරුයි...