මුණුපොතේ Profile එක හැඩ වැඩ කරගන්න

Capricorn-L

Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    මුණුපොතේ Profile එක හැඩ වැඩ කරගන්න

    දැන් හැමෝටම වගේ මුණුපොතේ අකවුන්ට් එකක් තියෙනවානේ.. :yes: ඉතින් ඔන්න අද මම කියන්න යන්නේ ඔයාගේ ප්‍රෝෆයිල් එක ලස්සන කරගන්න පුලුවන් විදිහක් ගැනයි... :shocked: හරි...අද කියන්න යන්නේ ප්‍රෝෆයිල් එකට තීම් එකක් දාගන්න හැටි... ඔය පහල තියෙන්නේ ඒ වගේ දාගත්ත එකක්...

    imItiO.png


    (මේ අකවුන්ට් එක මගේ නෙමේ... පේනවනේ මේ ක්‍රෙමන් කරනකොට ඕන කෙනෙකුට එක බලන්න පුලුවන්) :cool: :cool: :cool:

    ලිපිය අනිත් ටික බලන්න අඩුම ගණනේ කමෙන්ට් 20ක් වත් ඕනේ.... රෙප් 20ක් වත් තිබුනොත් තමා.. :shocked:

    ගොඩක් ක්‍රම තිබුණාට මම කියලා දෙන ක්‍රෙම් ගොඩම ගොඩ :yes:

    රෙප් හිගාකනවා කියලා කියන්න නම් එපෝපෝපෝ.... නිකං දෙන දෙයින් වැඩක් නැලුනේ :yes: