ම්ත්‍යා මත සහා එහි ඇති සත්‍යතාවය ~Mega Thread~

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113

    බුදුන්ට නිල් මල් පූජා කරන්න හොඳ නැහැලු.. සූනියම් දෙවියන් (හරියටම දන්නෑ) දෙවි කෙනෙක්ටලු නිල් මල් තියන්නෙ..

    මේක නම් සම්පූර්ණයෙන්ම මිත්‍යාවක්. මොකද බුදුන්ට පූජා කරන යම්කිසි දෙයක් ඇත්නම් එහි පින මහත්ඵලයි මහානිසංසයි. සූනියන් දෙවියෝ මොනවා කරන්නද :)
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    බල්ලො උඩු බිරුවම මරණයක් වෙනව


    රෑට බල්ලො රැලක් උඩුබිරලුවොත් කියනවා අපෝ හෙට කොහේ හරි මලගෙයක් කියලා..

    මේක පොඩ්ඩක් සංස්කරණය විය යුතුයි. "බල්ලො උඩු බිරුවම කිසියම් කරදරයක් වෙනවා"කියන එක :) . අපේ family එකට වෙලා තියෙනවා ඕක දෙපාරක්ම :yes:
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    මේ ලෝකේ කෝටි ගානක් ඉරිදට ගෙවල් සෝදා ඇද්ද ඒ සේරම මලාද අඩු වශයෙන් 50%ක්වත්. ගෙවල් ඉරිදාට සොදන්නේ නැතිව ඉදන් කී දෙනෙක් මැරිල තියෙනවද. සම්බවිතාවයි මෙවැනි මත වල බැලිය යුත්තේ . මේවා මහා බොරු මත කවුරුහරි කෙනෙක් බොරුවට යමක් කීවොත් එය කටින් කට දිගින් දිගට කාලයක් ඇවිත් සමාජගත වෙන එකයි වෙන්නේ.
     

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    මචන්ලා අහලා තියෙන ඒවා share කරේ...පිළිගන්න එක නොපිලි ගන්න එක උබලගේ වැඩක්...අනික් එවුන්ගේ මතේ වැරදි, තමුන් විතරක් හරි කියන්න යන්න එපා මචන්ලා...
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    මේක පොඩ්ඩක් සංස්කරණය විය යුතුයි. "බල්ලො උඩු බිරුවම කිසියම් කරදරයක් වෙනවා"කියන එක :) . අපේ family එකට වෙලා තියෙනවා ඕක දෙපාරක්ම :yes:

    Our Dog Always Hooting when every Time Chuun pan lorry appear. :P
     

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    මන් නම් හිතුන හිතුන දවසට ගෙවල් හෝදනවා..එකද දන්නේ නැ මේ කෙලවෙලා තියෙන්නේ...:oo:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    අපේ පැත්තේ බල්ලෝ ගැන්සියක් ඉන්නවා. නිතරම වගේ උඩුබුරනවා. ඒත් කවුවත් මැරුන්නෑ.
    6න් පස්සේ විසිල් ගහන්න එපාලූ. තනියම පාරේ යද්දි අමතක වෙලා ගහලා තියෙනවා. ඒත් අමුත්තක් උනේ නෑ.
    නියපොතු කපලා බිම දාලා පෑගෙන්න හොද නෑ කියලා අහලා තියෙනවා
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    Our Dog Always Hooting when every Time Chuun pan lorry appear. :P


    Your dog after eating lots of paan :dull::dull::dull::dull::dull::dull:

    rvwvg3.jpg
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    බල්ලෝ වැඩිපුර උඩු බුරුලන්නේ අහස දෙස බලාගෙන සදට එහෙම නැත්නම් උන්ගේ සීසන් කාලයට
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    ඔහොම දේවල් මාත් අහලා තියෙනවා මචං..

    සමහර අය කියනවා ලව් කරද්දි ලේන්සු හුවමාරු කරගත්තොත් ලව් එක බ්‍රේක් වෙනවා කියලා..

    ඔයා කියල තියෙනව වගේ හූනෙක් කෑගැහුවොත් ගමනක් යද්දි බාදයි.. ටිකක් වෙලා ඉඳලා යන්න කියනවා..

    දෙමලිච්චෙක් දැක්කාම තව කෙනෙක්ට ඌව පෙන්නන්න ඕන.. දෙමලිකිච්චො දෙන්නෙක් දැක්කොත් අවුලක් නෑලු..

    අපි මොකක් හරි කතා කරකර ඉද්දි හූනෙක් කෑගැහුවොත් කියනවා.. අන්න දැක්කද.. හූනත් කිව්වා කියලා..

    අඟහරුවාදට කොණ්ඩෙ කපන්න හොඳ නෑලු.. නාන්න හොඳ නෑලු..

    නියපොතු කපලා බිම දාන්න හොඳ නෑලු.. පෑගුණාම දුප්පත් වෙනවලු..

    රෑට බල්ලො රැලක් උඩුබිරලුවොත් කියනවා අපෝ හෙට කොහේ හරි මලගෙයක් කියලා..

    බුදුන්ට නිල් මල් පූජා කරන්න හොඳ නැහැලු.. සූනියම් දෙවියන් (හරියටම දන්නෑ) දෙවි කෙනෙක්ටලු නිල් මල් තියන්නෙ..

    හැන්දෑවෙ හයෙන් පස්සෙ අතුගාන්න හොඳ නෑලු..

    රෑ උනාම ගෙදර කුණු එළියට විසි කරන්න හොඳ නෑලු..

    බස්නාහිර බලාගෙන නිදාගන්න හොඳ නෑලු..

    වැරදිලාවත් ඇඳුම කනපිට ඇන්දොත් අද ගෙදරට කවුරුහරි එනවලු..

    ඔය වගේ දේවල් අනන්ත අප්‍රමාණව තියෙනවා.. wiky123 කියන කතාව ඇත්ත කියලා මටත් හිතෙනවා.. මොකක් හරි හේතුවක් නිසා තමයි ඒ කාලෙ මිනිස්සු ඔහොම බොරු දේවල් හදලා කියන්න ඇත්තෙ.. වර්ථමාන සමාජය ඒක විහිලුවක් විදියට දැක්කට.. මොකද එයාලා හිතන්නෙ වෙනම විදියකටනේ.. දෙමලිච්චෙක් දැක්කාම කොහොමද අහනවා අසුභ වෙන්නෙ.. ඉතිං එතනම වැඩේ අන්දොස්..:lol:

    සත්‍ය අසත්‍ය කතාව කෙසේ වෙතත් "දෙමලිච්චා" නොව "පොල්කිච්චා" විය යුතුයි. බස්නාහිර බලාගෙන නොව බස්නාහිරට හිස දමා ගෙන ලෙස නිවැරදි විය යුතුයි.
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    රාත්‍රියට අතුගා කුණු එලියට විසි කරන්න එපා කියන්නේ, බිම වැටුන සමහර දේවල් ඉදිකටු,අල්පෙනෙති වැනි දැ නොපෙනෙන නිසා ඒවා එලියට විසි කල විට කකුල්වල ඇනෙන නිසා. මේ කාලේ වගේ එකළ විදුලිය නැත අදුරුයි.
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ගැහැනු 3 දෙනෙක් ඉන්න පවුලක 4 වෙනියා පිරිමි දරුවෙක් වුනොත් හොද නැහැලු ඒ ලබයා නැති වෙනවාලු අනේ මන්දා මෙවා මම අහලා තියෙන කතා
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    ගැහැනු 3 දෙනෙක් ඉන්න පවුලක 4 වෙනියා පිරිමි දරුවෙක් වුනොත් හොද නැහැලු ඒ ලබයා නැති වෙනවාලු අනේ මන්දා මෙවා මම අහලා තියෙන කතා

    අඩෝ ඒ කියන්නේ මම මැරෙයිද ????
    අපේ පවුලේත් කෙල්ලෝ 3. මම බාලම කොල්ලා

    :lol::lol::lol::lol::lol:
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    ඔතන සමහර ඒවා ඇත්ත මචන් උදාහරනෙකට ඔය උඹ කිව්ව නියපොතු බිම දන එක.නියපොත්තකට තුවාල උනොත් මාර විදියට දනවා.අනිත් එක විසබීජ නිසා පැසවන්නත් පුලුවන්.තව තමයි හසව 6න් පස්සෙ අතුගාන්න එපා කියන්නෙ රෑට අතුගානකොට අහු මුලුවල තියෙන ඉදිකටු,හැට්ටකටු අතුගාගෙන ගිහින් ගෙදර දොර ඉස්සරහින් විසි කරනවා.ඊට පස්සෙ කලුවරේ ගෙදරට එනකොට පෑගිලා තුවාල වෙනවා.තව මෙහෙම ඒවත් තියෙනවා,ලුණු රෑට ගෙනියන්න හොඳ නෑ කියන එක මුදලාලිල හදාගත්තු කතාවක්,ලුණු කඩවල් ඇතුලෙ තියාගන්න බෑ,ලුණු ගබඩා කරන්නෙ සාමාන්‍යයෙන් එලියෙ,ඉතින් රෑට හොරෙන් ඇවිත් එක එකා ලුණු හොරකම් කරනවා.ඒක නිසා මුදලාලිලා ප්‍රචාරය කරා රෑට ලුණු ගෙනියන්න හොඳ නෑ කියලා.ඒක නිසා ලුණු හොරකම් අඩු උනා...,අනිත් එක තමයි ඔය මෝහිනීගෙ සීන් එක.රෑට ළමයෙක්ට ලෙඩක් හැදුනොත් අම්මා දරුවව අරගෙන වෙද ගෙදරට දුවනවා මොකද මහත්තුරු පැල් රකින්න ගිහින් නිසා,ඉතින් රෑට අම්මලා ළමයි වඩාගෙන යනකොට කරදර කරන එක නවතින්න මෝහිනී කියල කතාවක් හැදුවා.ඒකෙන් ගෑනියෙක් ළමයෙක් එක්ක දැක්කම කවුරුත් ගෑනිට ලං වෙන්නෙ නෑ බයට.ඕව තමයි ඔය වගේ මිත්‍යා කියන මතවල මුල.ඉස්සර මිනිස්සුන්ට එයාලගෙම ක්‍රම තිබුනා...අද අපි ඒවට මිත්‍යා මත කියනවා :):):)

    Thanks. rep+