එන්රික්_බ්‍රා_සහ_අපි

annunaki

Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    :lol::lol::lol: මෙන්න එක වෙන්ට පොෂ් ඇමෙරිකන් පොරක් ඇවිත්...ගොනෝ ඉස්සෙල්ල කියල තියෙන දේ තේරුම් ගනින්...මී හරකා...අහල තියෙන දේ, කියල තියෙන දේ තේරුම් ගන්න තරම් බුද්ධියක් නැත්තම් කට වහගෙන ඉදපන්...:lol::lol::lol:

    pure jelousy ලු :lol::lol: ඉස්සෙල්ල මේක කියවල වරෙන්...ඊට පස්සේ කතා කරමු :yes:

    ah sorry mama hithuwe wena scn ekak :P

    posh wennawath ganme baiyek wenna wath oni na bn

    enrique ge fan girls uota treat karanne ehama thamayi

    lady gaga ta ekige fans treat karana wdya balapan :P

    wadiya kollo ekka inne kellekta mna huththa qwath awulak na..un fun eke inna nisa...e unata nrml kellek ta nikan bannath adanawane :P

    a widiyata ena pugalayata anunwa thamayi treat karanna oni :P ethkta kollo kello katawatah awu lak na

    lady-gaga-1-1281364693-view-0.jpg
     
    Last edited:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මේකයි මචං .... ගෑනු පිරිමි බාවය අනුව එක් එක කාරනා වලදි එක එක අයට වැඩි වාසි තියනවා.. ඔය සීන් එකම මෙහෙම හිතපන්.. ලංකාවට අපු ගයිකාවක්ව කවුරුහරි කොල්ලෙක් stage එකේදී kiss කර නම් මිනිස්සු කියන්නේ 'අන්න නියම කොල්ලා' කියල නමුත් එක කෙල්ලක් කරපු නිසා 'වේසි' උනා...

    Siraa kathawa bro:yes::yes:
    Eth methana sirama case eka tiyenne machan ay kello api monawahari kiwwoth maara gas? Ara kohewath indala apu ekaata ay bra eken gahuwe kiyala??:P
    Rep+
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    If a guy did that he'll be facing the wrath of a nation..while the girl is facing only half of it :P

    and the guy will face the consequences of doing things which are preserved for girls' doing :P

    the line between right and wrong some times are gender biased :D

    hmm...that's my point :yes::yes: I don't mind or care about that girl or her bra. But we should raise our own voice about this...:yes:

    'Asahanaya' is not only with guys, girls too have it..:yes:

    If a guy did this same thing in a female artist's concert, he will be a "asahana kaaraya". But when a girl does the same, "come on..that's fine...it's the modern culture" :shocked::lol:

    Fuck all these people and their morals :yes:
     
    කොනක පාල සිල්වා...මේ මොකද තම්බියෙක් වෙලා? :shocked: මම එළකිරි ආපු නැති දවස් ටිකට මුන්ට වෙලා තියෙන දෙයක් :rofl:...උබ දැන් විල්පට්ඨුවේද ඉන්නේ? :lol::lol:

    අපි දැන් සහජීවන සොන්නලු වෙලා තියෙන්නේ

    එන් රික් ගොය් යට බ්‍රා විසි කරපු උන්

    කිව්වා නේ සිංහ ලේ දන්න එපා ජාති වාදේ කියලා

    ඉතින් අපි මේක දාගත්තා

    අවුලක් නෑ නේ හිටං
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    hmm...that's my point :yes::yes: I don't mind or care about that girl or her bra. But we should raise our own voice about this...:yes:

    'Asahanaya' is not only with guys, girls too have it..:yes:

    If a guy did this same thing in a female artist's concert, he will be a "asahana kaaraya". But when a girl does the same, "come on..that's fine...it's the modern culture" :shocked::lol:

    Fuck all these people and their morals :yes:

    well you know how the world is unfair and we all should learn to live with it? :P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Siraa kathawa bro:yes::yes:
    Eth methana sirama case eka tiyenne machan ay kello api monawahari kiwwoth maara gas? Ara kohewath indala apu ekaata ay bra eken gahuwe kiyala??:P
    Rep+

    :lol::lol::lol: සිරාවට බන්...කෙල්ලො ඉන්නේ නම් කොහොමද නේ? ඒ උනාට හැම කෙල්ලම ඔහොම නැහැ බන්...ඕකට ගොඩක් කෙල්ලෝ දොස් කියනවා...හේතු දෙකක් නිසා...:rolleyes:

    01. ඒ කෙල්ල කරපු වැඩෙන් හැම කෙල්ල ගැනම වැරදි ප්‍රතිරූපයක් හැදෙනවා...
    02. තමන්ට තමන්ගේ බ්‍රා එක විසි කරගන්න බැරි වුනත් වෙන කෙල්ලෙක් එක කරපු නිසා...සහ එන්රික් ඒ බ්‍රා එක අරගත්තු නිසා ඉරිසියාවට :lol::lol::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම කතා කරන්නේ ඒ කෙල්ල බ්‍රා එක විසි කරපු එකේ සංස්කෘතියට බලපාන හැටි වත්, එකේ තියන moral ප්‍රශ්නයක් ගැන වත් නෙමෙයි බන්..මටත් කිසි අවුලක් නැහැ..බ්‍රා එක මගේ නෙමෙයිනේ...

    මම අහන්නේ ගැහැනුන්ට එක නීතියක්, පිරිමින්ට තව සැලකිල්ලකුත් තියෙන එක ගැන...

    මේකේ ඉන්න ගොඩක් වෙන්ට පොෂ් උන්ට එන්රික්, බ්‍රා කිව්වම කිති කැවෙනවා..ත්‍රෙඩ් එකේ කියල තියෙන දේ වත් කියවන්නේ නැහැ...අර එකම වෙන්ට පොෂ් එක දාගෙන යනවා..

    ඒ අතින් උබ ටිකක් හොදයි...එකම තමා මම කියන්නේ..කොල්ලෙක් මේ වගේ දෙයක් කරානම් එක අද ලොකු ප්‍රශ්නයක්...

    එහෙනම් ඒ කොල්ලගේ ලැප් එකේ වැල තියෙන ඒවත් හොයල...එහෙම නෙමෙයිද? :confused::confused:

    ඔව් ලිංගිකත්වය අනුව සමහර නීති වෙනස් වෙනවනේ කොහොමත්..දන් බලපන් පිරිමි අයට උඩු කය නිර්වස්ත්‍රව ඉන්න පුළුවන්.., එත් ගෑනු යට එහෙම බෑනේ..

    හැබැයි සමස්තයක් විදියට ගෑනු අයට සහන තියනවා පිරිමි අයට වඩා. ගෑනු පිරිමින්ට වඩා දුර්වලයි , සමාජ තත්වය වෙනස් .., වගේ කාරනා නිසා. අපේ සමාජයේ උබ කියන විදියට ගෑනු අයටයි පිරිමි අයටයි එක විදියට බලපාන නීති පද්දතියක් ඇති කරන එක ප්‍රායෝගික නෑනේ බන්..
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ah sorry mama hithuwe wena scn ekak :P

    posh wennawath ganme baiyek wenna wath oni na bn

    enrique ge fan girls uota treat karanne ehama thamayi

    lady gaga ta ekige fans treat karana wdya balapan :P

    wadiya kollo ekka inne kellekta mna huththa qwath awulak na..un fun eke inna nisa...e unata nrml kellek ta nikan bannath adanawane :P

    a widiyata ena pugalayata anunwa thamayi treat karanna oni :P

    lady-gaga-1-1281364693-view-0.jpg

    එකත් හරි තමා...ඒ උනත් මම අහන්නේ බන් මේ වගේ දෙයක් කොල්ලෙක් කරානම් අද ඌට අත් වෙන ඛේධවාචකය ගැනයි...මට ඔය බ්‍රා විසික් කරපු එක හරි, කිස් කරපු එකෙන් හරි වැඩක් නැහැ...

    ඇයි මේ නීතිය පිරිමින්ට එක විදිහකටත් ගෑනුන්ට එක විදිහටකත් සලකන්නේ ? එකට මේ සමාජයත් වග කියන්න ඕනේ..

    පිරිමි ගැන පිරිමි ම කතා කරන්නේ බලු විදිහට...කෙල්ලෙක් කරා කිව්වම මොකෙක් වත් මේකට වැරදි කියනවද? වැරැද්ද නම් කවුරු කරත් වැරැද්ද...අද මේක කොල්ලෙක් කරානම් ඌට වෙන දේ මම උබට අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ? :confused::confused::sorry:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Podi Silva - පොඩි සිල්වා;19486435 said:
    අපි දැන් සහජීවන සොන්නලු වෙලා තියෙන්නේ

    එන් රික් ගොය් යට බ්‍රා විසි කරපු උන්

    කිව්වා නේ සිංහ ලේ දන්න එපා ජාති වාදේ කියලා

    ඉතින් අපි මේක දාගත්තා

    අවුලක් නෑ නේ හිටං

    :lol::lol: සිංහලේ කිව්වම ඔය වෙන්ට පොෂ් උන්ම දානවා පොස්ට් මම ගියා "පොලේ"..කියල...කාටද කියන්නේ...මුන්ට ඕනේ දැන් පවතින දේ ට විරුද්දව මොකක් ම හරි කියල තමන් අනිත් අයට වඩා වෙනස්..පොෂ් කියල අනිත් අයට හඟවන්න...මානසික ලෙඩ්ඩු තමා හැමතැනම...(උබ වගේ :P:P)

    well you know how the world is unfair and we all should learn to live with it? :P

    :P:P ok...thanks for your comments :rolleyes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    and to being with, enrikay is a piece of shit artist and if all are crimes, the ultimate would be to pay money to see a piece of shit artist like that :D can't believe any straight male paid money to listen to that shit bird sing..

    Seriously man he's just a basic pop star and thats all.There's nothing exceptional bout this artist to spend that much of a big chunk of money just to see his faggot ass:P.This guy hasn't got voice or creativity of anything beyond any basic singer.And also his father is also a very famous & successful pop star so he would even want to be talented to be in his place:rolleyes:!!So 35,000 oh no you could obviously engage in some other meaningful activity using that much of money to be really happy:):yes:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    :P:P ok...thanks for your comments :rolleyes:

    you have given the answer to your question yourself in your comments

    Seriously man he's just a basic pop star and thats all.There's nothing exceptional bout this artist to spend that much of a big chunk of money just to see his faggot ass:P.This guy hasn't got voice or creativity of anything beyond any basic singer.And also his father is also a very famous & successful pop star so he would even want to be talented to be in his place:rolleyes:!!So 35,000 oh no you could obviously engage in some other meaningful activity using that much of money to be really happy:):yes:

    just makes me sad looking at the huge amount of dumb people going to these shows...but bulls eat grass and we can do nothing about that I guess..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    ඔව් ලිංගිකත්වය අනුව සමහර නීති වෙනස් වෙනවනේ කොහොමත්..දන් බලපන් පිරිමි අයට උඩු කය නිර්වස්ත්‍රව ඉන්න පුළුවන්.., එත් ගෑනු යට එහෙම බෑනේ..

    හැබැයි සමස්තයක් විදියට ගෑනු අයට සහන තියනවා පිරිමි අයට වඩා. ගෑනු පිරිමින්ට වඩා දුර්වලයි , සමාජ තත්වය වෙනස් .., වගේ කාරනා නිසා. අපේ සමාජයේ උබ කියන විදියට ගෑනු අයටයි පිරිමි අයටයි එක විදියට බලපාන නීති පද්දතියක් ඇති කරන එක ප්‍රායෝගික නෑනේ බන්..

    ගෑනු අයට එහෙම බැරි කමක් නැහැ...එක මේකට අදාළ දෙයක් නෙමෙයි බන්...එතැනදී අනික නීති කඩ කිරිල්ලක් වෙන්නේ නැහැනේ...පිරිම් උනත් ප්‍රසිද්ද ස්ථානවල උඩු කය නිර්වස්ත්‍රව ඉන්නේ නැහැ..එතන තියෙන්නේ වෙන මානයක්..චිත්‍රපටියක් ගත්තත් ගැහැණු උඩු කය නිරුවත් ව ඉන්නවා...ළමයෙක්ට කිරි දෙන්න උනොත් පාරේ උනත් ළමයට කිරි දෙන අම්මල ඉන්නවා...

    මේක ඇවිල්ල වෙනම කතාවක්...

    හරි...නීති පද්දතිය 100% සමානව සලකන්න බහ කියමුකෝ..එතකොට උබ කියන්නේ මේ වගේ දෙයක් උනත් එහෙම කරන්න බැහැ කියල ද? දැන් එතකොට කොල්ලෙක් කෙල්ලෙක් ට තමන්ගේ යට ඇඳුම විසි කරානම් විතරයි වැරදි? ඌට විතරයි පොලිසියට ගෙනිහින් නෙලන්න පුළුවන්?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Haanee kolavari aiyaa koheda ani uya hitiye mechchara kal... :P

    Oya bra seen eka gana kiyanawa nan mata nan hithenne oka wisi kare kollek naththan sanwidayaka mandale ekek..

    Ehema nathi unath oka gana kathaa karana eka wiwaada karana eka boru wadak, thawa tika dawasakin oka amathaka wela minissu supurudu track ekata ewi.. :dull: