උල්කාපාත_නිරීක්ෂණය
මේකෙන් කියල දෙන්නෙ කොහොමද වල්ගා තරුවක් හෝ ඇස්ටරොයිඩයක් Stellarium Software ඵක මගින් නිරික්ශණය කරන්නේ කියලා. ඔයාලා දුරේක්ශයකින් නිරික්ශණය කරනවා නමි නිවැරදිවම නිරික්ශණය කරන වස්තුව පිහිටා ඇති ස්ථානය මෙම Software ඵක මගින් දැක ගන්නේ කොහොමද කියල අපි දැන් බලමු.
Stellarium Software ඵකේ නව අභ්‍යාවකාශය වස්තූන් පිලිබදව අපිම නව Updates ඇතුලු කරගැනිමක් කරන්න ඕනි .හොදයි පලමු රූපයේ දැක්වෙන ආකාරයට අපි මෙම Software ඵකේ Configuration box ඵකට ගිහින් Plugins ටැබි ඵකට යන්න ඕනි.
Plugins ටැබි ඵකට ඔයාලා ගියට පස්සේ දැක ගන්න පුලුවන් Solar System Editor මෙනුව.ඵය ක්ලික් කරට පස්සේ ඔයාලට Configure බටන් ඵක දැක ගන්න පුලුවන්.මෙම බටන් ඵක ක්ලික් කරලා Solar System Objects BOX ඵකට යන්න පුලුවන්.මෙතන ටැබි ඵක්ක තියනවා Solar System ලෙස.දැන් ඵම ටැබි ඵකට ගිහින් Import Orbital Elements In MPC Format බටන් ඵක ක්ලික් කරන්න.
ඵය සිදු කල පසු ඔයාලා යන්නේ Import Data Box ඵකට.මෙහි ටැබි 2ක් තියනවා.මුල්ම ටැබි ඵක Lists ටැබි ඵක මෙහි තියනවා Asteroids සහ Comets ලෙස.ඔබට අවශ්‍ය වස්තුව මත ට්ක් ඵකක් දලා දැන් යන්න දෙවැනි ටැබි ඵකට.ඵ් කිවේ Online Search ටැබි ඵකට.හොදයි දැන් උදාහරණයක් ලෙස ඔයා නිරික්ශණය කරන්නේ ඇස්ටරොයිඩයක් නමි.ඇස්ටරොයිඩය පිලිබදව විස්තර දැන් ගන්න නාසා ආයතනයේ NEO සයිට් ඵකට යන්න වෙනවා. http://neo.jpl.nasa.gov/ca/ මේ ලින්ක් ඵකෙන් ඔයාලට යන්න පුලුවන්.
NEO සයිට් ඵකේ තියනවා ඇස්ටරොයිඩ නාමාවලිය.ඔයාට අවශ්‍ය ඇස්ටරොයිඩයේ නම copy කර ගෙන Online Search ටැබි ඵකේ ඇති Search බාර් ඵක මත යොදා Search කිරිමකින් ඵම වස්තුව ඔයාගේ Stellarium Software ඵක තුලට ඇතුලත් කරගන්න පුලුවන්.මෙන්න මේ විදියට ඇතුලත් කරගත්තට පස්සේ ඵම වස්තුව ඔයාගේ PC ඵකෙන් නිරික්ශණය කරන්න පුලුවන්.

Bump එකක් දාගෙන යමන් ඈ පුතේ.....
. ගොඩක් features තියෙනවා එකේ . ISS එක , comets එහෙම phone එක මගින් හොයාගන්න පුළුවන්