1. noone

    licence එක නැතිවෙලා

    ඕනෙ. පොලිසියට ගිහින් කියපන් සති දෙකකට විතර කලින් මගෙ පර්ස් එක නැති වුනා කියලා. අද නැතිවුනා කිව්වොත් කියයි තව සතියකින් එන්න කියලා ඊට පස්සෙ ඇන්ට්‍රියෙ කොපියක් අර ගන්න
  2. noone

    licence එක නැතිවෙලා

    රුපියල් 2500 එක්ක අයිඩින්ටිය අරන් යන්න වේරහැරට යන්න
  3. noone

    Yamaha Musical Instrument Offers

    යමහා බෑන්ඩ් වල යූස් කරන්නෙ නැති තරම් බං ඒව ගොඩක් ගහන්නෙ රොලන්ඩ් යමහා සාමානයෙන් පොඩි පැදුරු පාටි 1මෑන් ශෝ වලට තමයි යූස් කරන්නෙ.
  4. noone

    යහපාලන wifi ගජබින්නේ - 2

    අද ප්‍රීපේඩ් ෆෝන් වල ටැක්ස් අඩු උනා උඹලට ඒවා පේන්නෙ නැද්ද? මයිත්‍රී හොදයි කියන්න එපා හැබැයි හොද දේට හොදයි කියපන්. අපිත් මහින්දගෙ හොද ඕන තරම් කියලා තියනවා හොද වැඩත් එක්කම
  5. noone

    my3 wifi

    මල්ලි උඹ මහින්දට ගොට්ට අල්ලන නිසා මයිත්‍රී ගෙ හැම දේම වැරදියි කිය කිය කෑ ගහන්න එපා. උඹ කවදාවත් කොටුවෙ ස්ටේශන් එකට ගිහින් තියනවද? ඉන්ටනෙට් ගන්නම හිතාගෙන කොටුවට යනව නම් උඹ ඇත්තටම බයියෙක්. අපිත් කැමතියි අඩුම ගානෙ මෙගාබයිට් 500ක් වත් දෙනවා නම්. එයාපෝට් එකේ ෆ්රී කෝල් ගන්න පුළුවන් කියලා අපි ප්ලයිට්...
  6. noone

    SLT 16Mbps මායාව

    "][/URL]
  7. noone

    මේ එළබෙන අලුත් අවුරුදු සමයේ සිංහල අපි අපේ &quo

    ශොප් ඉන් ෆ්රීඩම් ඇට් කිරිබත්ගොඩ. යූ වොන්ට් රිග්‍රෙට්
  8. noone

    සිසුන්ට අතවර කල ගුරුතුමිය

    අපි වගේ අහින්සක කොල්ලො ටික හූල්ලනවා ඇති
  9. noone

    Onna data offer ekak

    එයාටෙල් නම් මෙලෝ රහක් නෑ සිග්නල් කනුවක් ගෙදර හයි කර ගන්න ඕනෙ. අලුත් ඩයලොග් පැකේජ් එක නම් ටිකක් ශේප් වගේ https://www.dialog.lk/dlg/mobile-broadband-internet-cards/
  10. noone

    Got android 5.1

    ලඟදි අප්ඩේට් එකක් ආවා. මාත් දත කට මැදගෙන් ඩවුන්ලෝඩ් කලා බැලින්නම් පෆෝමන්ස් අප්ඩේට් එකක් බන්. :angry::angry::angry::angry::angry:
  11. noone

    Ragama, Kelaniya Are Cab Serivice

    2922922 kadawatha
  12. noone

    Free WiFI Starts On Monday

    මොබයිල් ඩේටා ඔන් කරලා නිකක් සතියක් තිබ්බත් මේ ඩේටා ඉවරවෙනවා බං. අඩුම ගානෙ මෙගාබයිට් 500ක් වත් දෙන්න එපැයි
  13. noone

    Full Face තහනමට මාගේ විසදුම

    ඒක නෙවෙයි බොල මං කියන්නෙ මෝටසයිකලයක් ගන්නෙත් බොහොම අමාරුවෙන්. ඉතින් බං කාටද වත්කමක් තියෙන්නෙ රුපියල් 25,000 ක් දීලා හෙල්මට් ගන්න ෆන් එකට පදින අයට නම් අවුලක් නෑ බොහොම අමාරුවෙන් බොලව් මේ ආන්ඩුත් එක්ක ජීවත් වෙන්නෙ. :frown::frown::frown:
  14. noone

    Full Face තහනමට මාගේ විසදුම

    25,000 ක් දීලා හෙල්මට් මොනාටද බොල මේ පල්සර් කටු වලට

    No contents