මේකේ තේරුම කියන්න බලන්න. :nerd:
JesonRulez Well-known member Jul 17, 2013 18,684 1,935 113 ළිං පතුල Aug 16, 2015 #1 මේකේ තේරුම කියන්න බලන්න.
Chathuranga1 Well-known member Jan 25, 2008 9,047 1,523 113 ඇතුගල පාමුල Aug 16, 2015 #2 මගේ පුංචි රෝස මලේ වගේ කේස් එකක් ද බන් ??
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell Aug 16, 2015 #3 මොකක් හරි දුක හිතෙන තේරුමක් තියන පාටයි.
other guy Well-known member Apr 18, 2014 8,667 770 113 neverland Aug 16, 2015 #4 විවිධ අය ඔය කවිය විවිධ විදියට දකිවි. මගෙ අත්දැකිම් හා මට ඔය කවිය කියවෙන විදිය අනුව මට මතක් වෙන්නේ 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් පසුව ප්‍රධාන පාසලයකට යන්න ලකුණු මදිවෙන ලමයින්
විවිධ අය ඔය කවිය විවිධ විදියට දකිවි. මගෙ අත්දැකිම් හා මට ඔය කවිය කියවෙන විදිය අනුව මට මතක් වෙන්නේ 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් පසුව ප්‍රධාන පාසලයකට යන්න ලකුණු මදිවෙන ලමයින්
miyuru4u Well-known member Jan 18, 2007 31,895 10,489 113 In the eyes of my girl Aug 16, 2015 #5 duppat kamet duppat kama....