කුකුලොහ්,
මම වැඩිය games ගහපු එකෙක් නෙමෙයි. ජීවිතේට GTA ගහලා නෑ. Need For Speed and IGI ගහල තියෙනවා.
GTA V එක ගැන හැමෝම කතා කරනවා. මම නිකමට වගේ trailer එක බැලුව. පිස්සු හැදෙනවා නේ බන්. මටත් ඒ game එක ගහන්න ආසයි බන්.
මගේ Lap එක
Core i5
8GB RAM
2GB Nvidia VGA
මටත් මේක ගහන්න පුළුවන් වෙයිද...