Desktop එකක් ගන්න

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන්,

    මට desktop computer එකක් ගන්න ඕනේ වෙලා තියෙනවා මගේ වැඩ වලට. මට ඕනේ මෙන්න මේ දේවල් තියෙන machine එකක් set up කර ගන්න.

    1 TB Hard Drive
    16 GB RAM (මේක තමයි ප්‍රදානම)
    Samsung LED Monitor 18'5
    > core i5
    සහ අනෙත් ඒවා එක්ක. VGA card නම් ඕනේ නෑ.

    මේ වගේ specs තියෙන machine එකක් assemble කර ගන්න කීයක් යාවිද බන්?

    (ඔව් ඔව් අපේ යුරාජ් මාමිටත් කතා කරන්න ඕනේ තමයි. :yes: )

    BUMP එකකුත් දාගෙනම යන්න සහෝ.....
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    60-65 වගේ යයි මචං.......උඹ development කරනවා නේද? ටිකක් resolution වැඩි monitor එකක් ගනින් වැඩිපුර ඉඩ උදව්වක් වෙයි
     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    60-65 වගේ යයි මචං.......උඹ development කරනවා නේද? ටිකක් resolution වැඩි monitor එකක් ගනින් වැඩිපුර ඉඩ උදව්වක් වෙයි

    හැමෝම හොඳයි හොඳයි කියල ගන්නේ Samsung LED එක නිසා ඒක ගන්න කියල බැලුවේ බන්. ඒකෙ resolution ඇති වෙයිද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හැමෝම හොඳයි හොඳයි කියල ගන්නේ Samsung LED එක නිසා ඒක ගන්න කියල බැලුවේ බන්. ඒකෙ resolution ඇති වෙයිද?

    ඒක තීරණය වෙන්නේ උඹ ගන්න model එක අනුව මචං Samsung monitor එක එක ඒවා තියනවනේ.......අඩුම 1080p වත් ගන්න 1440p පුළුවන් නම් හොඳයි

    දිග code එක්ක වැඩකරද්දී හොඳ resolution එකක් තියන එක පහසුවක් :)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඒක තීරණය වෙන්නේ උඹ ගන්න model එක අනුව මචං Samsung monitor එක එක ඒවා තියනවනේ.......අඩුම 1080p වත් ගන්න 1440p පුළුවන් නම් හොඳයි

    දිග code එක්ක වැඩකරද්දී හොඳ resolution එකක් තියන එක පහසුවක් :)

    ඇත්ත බන්. දැනට laptop එකේ වැඩ කරන්නේ. දිග code lines කියවන්න horizontal scroll කරන එක තරම් එපා වෙන දෙයක් තවත් නෑ...