බයියන්ගේ මොලේ තරම

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බයියන්ගේ මොලේ තරම

    මම දැකපු දෙයක් තමයි ගොඩක් බය්යෝ වෙලා ඉන්න අය නූගත් මිනිස්සු, නැත්නම් ජාවාරම් කරන සල්ලි කාරයෝ.

    අද හවස බැසිල් ගැන අපේ ගමේ uncle කෙනෙක් එක්ක කතා කර කර හිටියා. ඒ මනුස්සයා මහින්ද නැති පාඩුව ගැන කතා කළා. මම කිව්වා මොනවා වුනත් මහින්ද සහ වටේ හිටපු අය සල්ලි ගැහුවා නේද? අහිංසක මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් පිස්සු නැතුව නේද car race තිය තියා කියලා.

    බයි uncle කිව්වා නියම කතාවක්. ඔය වගේ දේවල් කලාට කමක් නෑ. මොකද අපි බදු ගෙවන මිනිස්සු නෙමෙයි නේ. ලොකු ලොකු සල්ලි කාරයෝ තමයි ආණ්ඩුවට බදු ගෙවන්නේ. ඒ මිනිස්සුන්ගෙන් අරන් මොනවා කලාම මොකද? අපි වගේ මිනිස්සු ආණ්ඩුවට බදු ගෙවන්නේ නෑ නේ කියලා. :rofl:

    මම මීට පස්සේ කවදාවත් බය්යෝ එක්ක තර්ක කරන්නේ නෑ බන්.
    :sorry:
     
    • Like
    Reactions: adflavion
    Jan 24, 2013
    275
    63
    0
    ගොඩක් උන් ඔහොම තමයි. අර මහින්දය මේ ලගදි කියල තිබුනෙ මම වැරදි කලා. වැරදිකාරයන්ව නිදහස් කලා. හරියට දඩුවම් දුන්නෙ නැ.ඒ වැරදි මම පිලිගන්නව. කියල ඒක කියල ඉවරවෙනකොටම ඒ රැස්වීමෙ හිටපු බූරුවො ටික අප්පුඩි ගහනව හිටු කියල..:lol::lol::lol:

    මුන්ට බයියො කියල කියන්නේ නිකන්ද බන්. මරල හරි ගත්තෙ නැත්තෙ ඇයි කියල අහපු බූරුවොනෙ
    :P:P
     
    Last edited:

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    බීඩි කොටා;18240166 said:
    ගොඩක් උන් ඔහොම තමයි. අර මහින්දය මේ ලගදි කියල තිබුනෙ මම වැරදි කලා. වැරදිකාරයන්ව නිදහස් කලා. හරියට දඩුවම් දුන්නෙ නැ.ඒ වැරදි මම පිලිගන්නව. කියල ඒක කියල ඉවරවෙනකොටම ඒ රැස්වීමෙ හිටපු බූරුවො ටික අප්පුඩි ගහනව හිටු කියල..:lol::lol::lol:

    මුන්ට බයියො කියල කියන්නේ නිකන්ද බන්. මරල හරි ගත්තෙ නැත්තෙ ඇයි කියල අහපු බූරුවොනෙ
    :P:P

    පාන් බයියා
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔය කථාව ටිකක් හරි, මොකද සල්ලි කාරයොන්ගෙන් ටිකක් වැඩියේ බදු ගන්නවා උන්ගේ ආදයම, business ,වාහන ,බඩු එහෙම විශාල ප්‍රමාණයෙන් ගන්න නිසා නමුත් කොහොම හරි හැමෝගෙන්ම යම් ප්‍රමාණයකට වක්‍රලෙස හෝ බදු අයකරගන්නවා.
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    අපෝ බයියෝ ඔහොමමයි ලොවෙත් උන් එක්ක නම් තර්ක කරන්න යන්න එපා අත්දැකීමෙන් කියන්නේ :D
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔය කථාව ටිකක් හරි, මොකද සල්ලි කාරයොන්ගෙන් ටිකක් වැඩියේ බදු ගන්නවා උන්ගේ ආදයම, business ,වාහන ,බඩු එහෙම විශාල ප්‍රමාණයෙන් ගන්න නිසා නමුත් කොහොම හරි හැමෝගෙන්ම යම් ප්‍රමාණයකට වක්‍රලෙස හෝ බදු අයකරගන්නවා.

    උඹත් බයියෙක් නේද? :D
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔය කථාව ටිකක් හරි, මොකද සල්ලි කාරයොන්ගෙන් ටිකක් වැඩියේ බදු ගන්නවා උන්ගේ ආදයම, business ,වාහන ,බඩු එහෙම විශාල ප්‍රමාණයෙන් ගන්න නිසා නමුත් කොහොම හරි හැමෝගෙන්ම යම් ප්‍රමාණයකට වක්‍රලෙස හෝ බදු අයකරගන්නවා.

    කොහෙද විකිපීඩියා එකේද තිබ්බෙ ... source එක දාපන් බලන්න :dull: :sorry:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උඹත් බයියෙක් නේද? :D

    :P අපෝ නෑ, මම කිව්වේ ඒක හරියි කියලයි පොඩ්ඩක්. පොඩ්ඩක් හරියි කිව්වේ ගොඩක් වැරදියි කියලනේ, ඉතින් තේරුම් ගනින් මචන් කියන එක.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    මම දැකපු දෙයක් තමයි ගොඩක් බය්යෝ වෙලා ඉන්න අය නූගත් මිනිස්සු, නැත්නම් ජාවාරම් කරන සල්ලි කාරයෝ.

    අද හවස බැසිල් ගැන අපේ ගමේ uncle කෙනෙක් එක්ක කතා කර කර හිටියා. ඒ මනුස්සයා මහින්ද නැති පාඩුව ගැන කතා කළා. මම කිව්වා මොනවා වුනත් මහින්ද සහ වටේ හිටපු අය සල්ලි ගැහුවා නේද? අහිංසක මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් පිස්සු නැතුව නේද car race තිය තියා කියලා.

    බයි uncle කිව්වා නියම කතාවක්. ඔය වගේ දේවල් කලාට කමක් නෑ. මොකද අපි බදු ගෙවන මිනිස්සු නෙමෙයි නේ. ලොකු ලොකු සල්ලි කාරයෝ තමයි ආණ්ඩුවට බදු ගෙවන්නේ. ඒ මිනිස්සුන්ගෙන් අරන් මොනවා කලාම මොකද? අපි වගේ මිනිස්සු ආණ්ඩුවට බදු ගෙවන්නේ නෑ නේ කියලා. :rofl:

    මම මීට පස්සේ කවදාවත් බය්යෝ එක්ක තර්ක කරන්නේ නෑ බන්.
    :sorry:

    සිරාවට බං මොකුත් නොදන්න මිනිස්සු ඉන්නකං බයියාලට හැමදාමත් මගුල් :rofl: මිනිහට කිවුවේ නැද්ද? අංකල් වක්‍ර බදු කියල එකකුත් තියෙනවා නේද කියල. :P ඒත් වැඩක් නැහැනේ මොනවා තේරුම් ගන්නද? :rolleyes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැන් බයියෝ කියන කතාවක් තමයි මම මයිත්රිට දුන්නේ මහින්ද මහත්තය හිටියනම් හොදයි අපරාදේ කියල. එත් උන් කවදාවත් මයිත්රිට දීපු උන් නෙමයි :D
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    දැන් බයියෝ කියන කතාවක් තමයි මම මයිත්රිට දුන්නේ මහින්ද මහත්තය හිටියනම් හොදයි අපරාදේ කියල. එත් උන් කවදාවත් මයිත්රිට දීපු උන් නෙමයි :D

    :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    Apoo thopi hari molakaarayoo ne
    Mechchara ape kollo dahas ganan merila bera gattu rata apahu kotiyata denawa rata kanawa
    Horaa kanawa eth thopita ewa penne ne
    Mokada thopi kola kannadiyen balana nisa
    Dina 100ta mehema nam tawa hitiyot kohoma weida thope yaha paslanaya
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    දැන් බයියෝ කියන කතාවක් තමයි මම මයිත්රිට දුන්නේ මහින්ද මහත්තය හිටියනම් හොදයි අපරාදේ කියල. එත් උන් කවදාවත් මයිත්රිට දීපු උන් නෙමයි :D

    Unp ewun lowet kapuwat unp ekata tamai denne
    Eth otana wenasak balagena chande dunna pawena chanda godak tiyenawa
    Ewun thamai aparade mahindata nodunne kiyanne
    Thopi nam ithin kolapata le tiyena ewun neh :rofl: