මචං,
මම lap එකේ පාවිච්චි කරන්නේ Windows 8.1. දැන් දාල මාස 3ක් වගේ. C partition එකට 100GB space එකක් දීල තියෙනවා.
ඒත් හදිස්සියේම ඒක 97GB filled කියල පෙන්නනවනේ බන්. මම C එක ඇතුලට ගිහින් ඒකෙ තියෙන files ඔක්කොගෙම size එකතු කරලා බැලුවා. 47GB විතරයි තියෙන්නේ.
ඒ කියන්නේ 50GB විතර space එකක් අරගෙන...