Bathroom එකට Tiles

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන්,

    මගේ ගෙදර bathroom එකට tiles අල්ලන්න කියලා බැලුවේ. මම Tiles ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ බන්. දන්නා එවුන් පොඩි උපදෙස් ටිකක් දීපන්කො bathroom එකට wall tiles and floor tiles තෝර ගන්න හැටි සහ හොඳ brands ගැන. මම ඉන්නේ ගාල්ලේ බන්.
     
    • Like
    Reactions: markhaloce

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Rocell 2nd Quality ganda nawala Pichch mat watta show room eken(Kisi awlak neee)...
    1st quality excess stock Nawala koswatte Lot Yard eken ganda...
    3rd quality Homagama Makuburen ganna puluwan..
    Danata klankawe tiyena hodama wargaya...
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    මම Tiles ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ බන්.

    oMJ28xM_700wa_0.gif
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,049
    1,918
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    oni tile ekak allapan habai wathura bata tika biththiya athulen ganna epa. biththiyata eliyen ganna . nathnam kalayak gihin leak ehema aith repair karagana bari wenakota maara saneepayak danenne
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    Rocell 2nd Quality ganda nawala Pichch mat watta show room eken(Kisi awlak neee)...
    1st quality excess stock Nawala koswatte Lot Yard eken ganda...
    3rd quality Homagama Makuburen ganna puluwan..
    Danata klankawe tiyena hodama wargaya...

    rocell hoda athi mchn oya tv eketh kello kiyanne ;) ape gedetta aduwata kiyala Armour street peththe thiyana hardware ekakin chineseda indianda manda tile wagayak genath alluwe ban chora wela thienne dan . . .:baffled::baffled:
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ටයිල් මචන් කො‍ටු කො‍ටු වගේ..ලස්සනයි...උඹ ටයිල් ගැන මෙලෝ දෙයක් දන්නේ නැති නිසා මූලික දැනුමෙන් පටන් ගමු... :yes:


    ටයිල් වර්ග කිහිපයක් :yes:

    ceramic-tiles-1048687.jpg




    තව දැනගන්ඩ දෙයක් තිබ්බොත් අහන්ඩ
    :)
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම බෙනා;18231787 said:
    ටයිල් මචන් කො‍ටු කො‍ටු වගේ..ලස්සනයි...උඹ ටයිල් ගැන මෙලෝ දෙයක් දන්නේ නැති නිසා මූලික දැනුමෙන් පටන් ගමු... :yes:


    ටයිල් වර්ග කිහිපයක් :yes:

    ceramic-tiles-1048687.jpg




    තව දැනගන්ඩ දෙයක් තිබ්බොත් අහන්ඩ
    :)

    හෙන ගහපන් තොට වල් බැල්ලියේ...


    1234931504682.jpg