100KW කියන්නෙ HP 130ක් විතරනේ බන්, ඒක නං අවුලක් වෙන්න විදියක් නෑ කීයටවත්.
අනික පෙට්‍රල් එන්ජින් එක රේස් වෙනකන් ඉන්න ඕන full torque එක එන්න, EV වල Instant torque එකක් තියෙන්නෙ ඒක නිසා ඕක සෑහෙන්න දැනෙන පිකප් එකක් තියේවි
ඕකෙ අවුලක් වෙනවානං තියෙන්නෙ ඕව නෙමෙයි, රිලයබිලිටි, බැටරි, පාට්ස්, රෙපෙයාර්...