1. NEMISIS

    මාසික් ආදායම මිලියනය වෙනකොට වයස කීයද?

    ඒක තමයි මට හිතා ගන්න බෑ මට කවදා වෙද්දි මිලියනයක් මාසෙට හොයන තත්වෙට පත් වෙයිද කියලා :P
  2. NEMISIS

    උදව්වක් ඕනේ ණයක් ගැන

    ඉතින් ඔය බිල්ඩිම collateral වලට තියල බැංකුවකින් ලෝන් එකක් ගනින්කෝ. එතකොට එක සැරේම අර ලක්ශ 35 ගෙවලා ඉවරවෙනවා. ලක්ශ 35 කියන්නෙ පොඩි ගානක් නිසා පොඩි බිල්ඩින් එකක් උනත් ඔය ගාන ලේසියෙන්ම ගන්න පුලුවන් එතකොට අර උඹ දැන් ගෙවන 3.5 වගේ මාසෙට බැංකුවට ගෙවන්න සෙට් කරගත්තා නං අවුරුද්දෙන් ලෝන් එකත් ඉවරයි. උඹට...
  3. NEMISIS

    මේකිගෙ වීඩියෝ බැලුවම දුක හිතෙන ෆිල්ම් එකක් බැලුවා වගේ ෆීල් එකක් එන්නෙ

    පකිස්තානෙට බැනලා වීඩියෝ එකක් දැම්මනං අනික් බැනපු සේරම අමතක වෙලා ඉන්දියාවෙ ජාතික වීරවරියක් වෙනවා
  4. NEMISIS

    PTE 2025 MAY කරපු කෙනෙක් ඉන්නවද?

    class ekakata set wenna puluwan nam set wenna, eka worth same exam strcuture eka, lagadi eka wenas une na ne AlphaPTE or Ape Uni wage app ekak subscribe karanna, karala test tikak karanna
  5. NEMISIS

    PTE 2025 MAY කරපු කෙනෙක් ඉන්නවද?

    ලඟදි වෙනසක් උනේ නැහැනේද exam එකට ඒක නිසා මේ අවුරුද්දෙම එක වගේ තියෙන්න ඇත්තෙ
  6. NEMISIS

    Netflix එකට යොදවන සල්ලි අපිට දෙන්න - ජනපති අනුර කුමාර දිසානායක

    ඕව වැඩ කරනවා ගොඩක් ඒව, ඒ උනාට අවුල තියෙන්නෙ ඕව ස්ට්‍රිමින් ස්ලෝ, HD/4K නැහැ, ලොකුම අවුල TV එකේ හරි Console එකෙන් හරි ඕව බලන්න බැහැ TV එකේ බ්‍රවුසරේ ඔය සයිට් එක ලෝඩ් කරලා ඇඩ් ටික ක්ලික් කරන්නම විනාඩි 10ක් විතර යනවා, එතකොට එපා වෙනවා
  7. NEMISIS

    Apple phone Charger

    Future world එක authorized reseller නේ එතන බඩු ශුවර් අබාන්ස් එකෙත් ඔරිජිනල් ඒව ඇති හැබැයි එතන වෙන වෙන ඒවත් විකුනන නිසා වෙන බ්‍රෑන්ඩ් එකක් ගන්න කියලා ඇඟේ ගහන්නත් පුලුවන් Phone එක පරන උනත් අලුත් උනත් brand එක ඇපල් උනත් වෙන එකක් උනත් Fast charger වලින් බැටරිය degrade වෙන එක ඉක්මන් වෙනවා. ඒක නතර...
  8. NEMISIS

    Dialog Package speed up

    ඔය තියෙන්නෙ unlimited youtube පැකේජ් එක තියෙද්දි quality එක වැඩි කරගන්න එක නේද. ඔහොම කරාම යූටියුබ් HD එනවා එතකොට youtube ඩේට වලට කැපෙනවා youtube HD බලන්න ඕන නං ඔය unlimited පැකේජ් එක හරියන්නෙ නැහැ, මොනවා හරි ලොකු ඩේට පැකේජ් එකක් දාගන්න තියෙන්නෙ.
  9. NEMISIS

    Dialog unlimited 4mbps speed help

    ok for light web browsing. not so much for image heavy sites like social media etc. youtube works. Zoom works very well
  10. NEMISIS

    Best Spring mattress

    Arpico එකක් ගන්න මම Arpico සහ දම්රෝ දෙකම අරන් තියනවා, ආපිකෝ එක දම්රෝ එකට සාපේකශව හොඳයි කම්ෆටබල්. side by side බලද්දි දැනෙන වෙනසක් තියනවා. Spring pal නං ගන්න එපා, මම රෙන්ට් කරන එපාට්මන්ට් දෙකකට ගත්තා නිකන් කාඩ්බෝඩ් එකක් උඩ ඉන්නවා වගේ දැනෙන්නෙ. ගෙවන ගානට කිසි තේරුමක් නැහැ
  11. NEMISIS

    වටිනා ප්‍රවුර්තියක් (සිරි ලන්කා වලින්)

    උගුල්ලලා උනාට ප්‍රශ්නයක් වෙන්න විදියක් නැහැ ඔය එලියට හැදෙන හත්ත ෆන්ගස් එකේ කොටසක් විතරයිනේ පොලව යට තියනවා මයිසීලියම් කියලා එකක්, ඒකෙ පොඩි කෑල්ලක් තිබුනත් ඇති ආයෙ ඕව හදාන්න (හත්තෙ පොඩි කෑල්ලක් තිබ්බත් ඇති)
  12. NEMISIS

    ඉඩම් ඔප්පු (Help)

    කුඹුරු වලට අයිතිකාරයො කීප දෙනෙක් ඉන්නවා නං මෙහෙමයි වෙන්නෙ කුඹුර වැඩ කරන කාලෙට මාරුවෙන් මාරුවට වැඩ කරන්නෙ උදාහරනෙකට අයිති කාරයො 3න් දෙනෙක් ඉන්නවා A- 25%, B-25%, C-50% අයිතිය තියන විදියට. එතකොට කුඹුර වැඩ කරන කාලෙකට අවුරුද්දක් A ඊලඟ අවුරුද්දෙ C ආයෙ B, ආයෙ C වගේ විදියට එන්නෙ (අවුරුද්දක් ඇර...
  13. NEMISIS

    අම්මෝ පව් බන්

    අර උගේ බෙල්ලට දාල තියන ඉබ්බා කටට දැම්මනං ඔය ප්‍රශ්න ටික සේරම විසඳෙනවා නේද
  14. NEMISIS

    LED smart TV & Refrigerator

    I am using two, one samsung and one toshiba (this is sort of budget model, bought from USA), I am quite happy with both. Samsung one has slightly better colors and picture quality.
  15. NEMISIS

    presto ඇරෙන්න පිටරට ඉඳන් බඩු ගෙන්න වෙන මොන සයිට්ද තියෙන්නෙ?

    If you have a lot of goods, this is very cheap, also this is coming as UPB so usually tax is low. shipping as sea freight so takes about 2-3 months months...
  16. NEMISIS

    ප්‍රාඩෝ 150 ය දීලා BYD PHEV එකක් ගන්න එක ගැන මොකද හිතන්නෙ

    ඔය දෙකෙන් මොක කරත් දැන් අඩු කුලේ දැන් LC250 යක් ගන්න බැරි නං අඩු කුලේ තමයි.
  17. NEMISIS

    Job Position දාලා නැති company එකකට CV එක Mail කරන එක ?

    To be honest, finding an internship position is very very hard these days. However doing this won't do any harm.
  18. NEMISIS

    Job Position දාලා නැති company එකකට CV එක Mail කරන එක ?

    sometimes it works. I got in to one of the best companies in sri lanka by doing this. At that time i was fed up with the company i was working and sent the CV to their careers@ email. I got the job in about two weeks. That is freaking luck i guess. I worked there for about 7 years.
  19. NEMISIS

    ආයෙත් Amazon වලින බඩු ටිකක් දා ගත්තා

    https://elakiri.com/threads/us-%E0%B6%89%E0%B6%B3%E0%B6%BD%E0%B7%8F-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7-%E0%B6%B4%E0%B7%90%E0%B6%9A%E0%B7%9A%E0%B6%A2%E0%B7%8A-%E0%B7%86%E0%B7%9D%E0%B7%80%E0%B6%A9%E0%B7%8A-%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B7%80%E0%B7%92...
  20. NEMISIS

    ආයෙත් Amazon වලින බඩු ටිකක් දා ගත්තා

    na tools lankawen ganna eka gana godak wadi, specially cordless tools. anik eka godak tools mehe ganna na

    No contents