අපි නාකි වුනාම එළකිරි එක!

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල


ඔව් ඔව්.. නාකි වෙනකන් බම්ප් කරන්න වටින ත්‍රෙඩ් එකක්...:rofl:
සිරාවටම, මේකෙ පිස්සු විකාර කරපු උනුත් පොඩි උන්ට බනීද දන්නේ අපෝ තොපි වගේ උන් අපේ කාලෙ හිටියෙ නෑ කිය කිය...:P



:D:D
ඔව් පැස්බරා ගොයිය එහෙම;);)
 

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    2hs4212.jpg
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    දවසක
    scurvy ගෙ හද්දොහේ දානෙට නාකි ටික සෙට් වෙලා යනව..
    ඊට පස්සෙ new god වෙකන්සියට මම ඉල්ලලා මමම ස්ථිර කරල මම දෙයියෙක් වෙනව..
     

    blue_in_rio

    Well-known member
  • Server ekata gewala nathuwa GTRS marunama domain expire wela site nathi wela yai :D

    එහෙම වෙන්න දෙන්න බෑ. :angry::angry: අපි "එළකිරිය රැකගැනීමේ සංවිධානය" කියලා එකක් පිහිටුවලා, අරමුදලක් එක් රැස් කරලා, මේක දිගටම පවත්වාගෙන යනවා. :yes::yes::cool::cool:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    • 2050 විතර පොඩි ගැටව් දුවන් ඇවිත් අහයි අන්න ජේසන් අත්ත ආව අපි යමු ඒ කාලෙ ලිදේ වැටුන කතන්දරයක් අහන්නෙ
    • අන්න කොලවරි/බිලී/කොටා/කසුන් සීය ආව අපි යං වැල කතාවක් අහන්න
    • අන්න දත් ආතා ආව අපි යං මැරෙන්න කලිං ඒ කාලෙ දත් ගලවන්න ආව ආච්චලට කියපු සිංදුවක් අහන්න කතාවක් අහන්න
    • අන්න රංත්තරං ආත ආව අපි යං ඒ කාලෙ නැන්දම්මගෙ ගේම් ඉල්ලපුව a හන්න
    :rofl::rofl:

    :P