මෑත කාලේ මම ලංකාවේ දැක්ක සුපිරිම වටිනා ව්‍යාපෘතියක් මොරගහකන්ද, කළුගඟ ප්‍රොජෙක්ට් එක.....ඒක ටෙක්නිකලි, කන්ස්ට්‍රක්ෂන් මොන අඩුපාඩු තියෙනවද කියන්න නම් මම දන්නේ නෑ.ඒ වුනාට කාලීනයි.මොකද නාඋල ඇලහැර බකමුනෙන් උඩට පට්ට වියලියි. පායන කාලෙට වතුර පොදක් නෑ.
අනුරාධපුර පොලොන්නරු මායිමට වෙනකන් ගොවීන්ට මේක...