දැන් දවස් 14ක සංචරන සීමා වලින් පස්සෙ මොකද වෙන්නෙ????
අඩු වෙලා ආයෙ වැඩි උනොත් ආයෙ මේ වගේ කරන්න වෙයිද????
අඩු වෙලා ආයෙ වැඩි උනොත් ආයෙ මේ වගේ කරන්න වෙයිද????

වැක්සීන් ගහනකන් ඔහොම වෙයි, 100% නම් ඒත් පාලනේ කරන්ඩ බැරිලු WHO තමා කියන්නෙ..
වෙන්ඩත් පුලුවන්Who eke ewun boru neda kiyanne?
වැක්සීන් ගහනකන් ඔහොම වෙයි, 100% නම් ඒත් පාලනේ කරන්ඩ බැරිලු WHO තමා කියන්නෙ..
කොහොමද ඔක්කොම අදුන ගන්නෙ කරන්ඩ පුලුවන් දෙයක් කියපන් පොන්ස්,දවස් 14 යනකොට ආසාධිතයො ඔක්කොම හඳුනගන්න ඕනෙ. ඊට පස්සෙ ඒ ආසාධිතයො නිරෝධායනය කරල තියන්න ඕනෙ. එතකොට මේ රැල්ල ඉවරවෙනව
ගොඩක් වෙලාවට ආයේ එක්ස්ටෙන්ඩ් කරයි වගේ. තර්ඩ් වේව් එකේ පීක්ම හරියේ මේ ඉන්නේ.
අපිට සාපේක්ෂව අනිත් රටවල් වල දෛනික ආසාධිතයන් ගැන අඩු වෙවී යනවා.
මේක බලපං හොඳ ආටිකල් එකක්, යුරෝප් එහෙම තාම් ලොක්ඩවුන් සීන් එකේ ඉන්නේ. ඉස්සරහට ටික ටික ඔපන් කරනවා. ආයෙ වැඩි වෙයි.. අපිටත් ඔහොම වෙයි කියල අවුල...
https://www.bbc.com/news/explainers-53640249
ගොඩක් රටවල් වල ලොකුම අවුලක් නෑ වගේ. රිඕපන් කරලා පවතින තත්වයට හුරුවෙනවා ඒ මිනිස්සු. අපේ මිනිස්සුත් එක්ක ඔහොම ක්‍රමයකට යන්න අමාරුයි.The good news is that in much of Germany infection rates have been coming down. So several German states are planning to start easing restrictions, after more than six months of lockdown.
බැරි නම් සවෙන්ද්‍ර පොන්ස්ට ආයෙ රට වහන්නෙ නෑ වහන්නෙ නෑ කියකිය ඉඳල මිනිස්සු සූදානම් නැතිවෙලාවක වහල දාන්න චාන්ස් එකක් එනවකොහොමද ඔක්කොම අදුන ගන්නෙ කරන්ඩ පුලුවන් දෙයක් කියපන් පොන්ස්,
සංචරණ සිමා දැම්ම කියල කරන්න පුලුවන් මගුලක් නෑ .ඕනෙනම් ටික දවසක් අඩුවෙයි ඊටපස්සේ වැඩි වෙනවා .මොකද මේක මිනිස්සුන්ගේ චර්යාව සම්බන්ධ ප්‍රශ්නයක් .චර්යාව හදන්නේ නැතිව මොන මගුල කෙරුවත් හරියන්නේ නෑ හැබැයි රට පණ්ඩිතයෝ ගොඩක් ඉන්නවා lockdown එක විතරයි එකම විසදුම කියාගෙන එතනින් එහාට කිසිම විසදුමක් උන්ට නෑ .එකයි හේතුව .ටිකක් අඩුවෙනකොට මැරෙන්න හදයි අරින්නේ නෑ කියල වැඩිවෙනකොට කියයි වහන්න වහන්න කියල .ඔතන ආර්ථික ප්‍රශ්නයක් නෑ(ආර්ථික ප්‍රශ්න තියෙයිනම් ප්‍රාඩෝ order කරයිද ) වහල කිසිදෙයක් වෙන්නේ නෑ. මාස දෙක තුනකට පොඩි අතල් එකක් ගතහැකිය එච්චරයි
මට නම් හිතෙනවා අපි අවිරුදු කෑව වගේ ඕකුන්ටත් ටොපිය සෙට් වෙයි කියල.ගොඩක් රටවල් වල ලොකුම අවුලක් නෑ වගේ. රිඕපන් කරලා පවතින තත්වයට හුරුවෙනවා ඒ මිනිස්සු. අපේ මිනිස්සුත් එක්ක ඔහොම ක්‍රමයකට යන්න අමාරුයි.
හරියට කරනවා නම් මේ දවස් දාහතරෙන් පස්සේ කොහෙද කොවිඩ් තියෙන්නේ කොහෙද නැත්තේ , එහෙම නැත්තම් කොහෙද අඩු කොහෙද වැඩි කියල බලන්න ඕනිදැන් දවස් 14ක සංචරන සීමා වලින් පස්සෙ මොකද වෙන්නෙ????
අඩු වෙලා ආයෙ වැඩි උනොත් ආයෙ මේ වගේ කරන්න වෙයිද????
ඒ රටවල් වල හෙල්ත්කෙයා හොදයි මචං. අනික වැක්සීන් ටික වුනත් යුරෝපා සංගමෙන් වැක්සීන් ටික රටවල් වලට බෙදාහරින්න මැදිහත් වෙලා කටයුතු කරනවා.මට නම් හිතෙනවා අපි අවිරුදු කෑව වගේ ඕකුන්ටත් ටොපිය සෙට් වෙයි කියල.
වැක්සීන් එක වත් හරිගියොත් ගොඩ.
රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ.. යන්නම් දියබට රෑ යාමේ..දවස් 14 යනකොට ආසාධිතයො ඔක්කොම හඳුනගන්න ඕනෙ. ඊට පස්සෙ ඒ ආසාධිතයො නිරෝධායනය කරල තියන්න ඕනෙ. එතකොට මේ රැල්ල ඉවරවෙනව
මේක බලපං හොඳ ආටිකල් එකක්, යුරෝප් එහෙම තාම් ලොක්ඩවුන් සීන් එකේ ඉන්නේ. ඉස්සරහට ටික ටික ඔපන් කරනවා. ආයෙ වැඩි වෙයි.. අපිටත් ඔහොම වෙයි කියල අවුල...
https://www.bbc.com/news/explainers-53640249
![]()
https://www.reuters.com/world/uk/uk...getting-control-covid-19-pandemic-2021-04-23/
Britain is getting control of the COVID-19 pandemic as case numbers fall and vaccines are rolled out, Prime Minister Boris Johnson said on Friday, adding that he would stick to a cautious plan for easing lockdown restrictions.
"We're getting through this. There's no question that things are better than they were," Johnson told broadcasters, adding that he thought the next stage of reopening would proceed on May 17, with all restrictions hopefully lifted on June 21.
"There's no question that we're starting to get the pandemic really well under control at the moment, but we've got to stick to our cautious approach and go through the steps of the roadmap."
![]()
https://assets.publishing.service.g...K_Government_s_COVID-19_recovery_strategy.pdf
ඔන්න ඕනි කෙනෙක් ට බලාගන්න පුළුවන්
වගකිවයුත්තෝ දකීවා
Samajagatha wela nethi hinda oka keranna puluwan deyakදවස් 14 යනකොට ආසාධිතයො ඔක්කොම හඳුනගන්න ඕනෙ. ඊට පස්සෙ ඒ ආසාධිතයො නිරෝධායනය කරල තියන්න ඕනෙ. එතකොට මේ රැල්ල ඉවරවෙනව