ඉල්ලුව නම් වහලා
ජනාධිපති ගෝඨාබය රාජපක්‍ෂ මහතා සමග ඊයේ දිනයේ පැවති එම කාර්ය සාධක බලකා හමුවේ දී කිසිදු වෛද්‍ය සංගමයක් හෝ සෞඛ්‍ය වෘත්තීය සංගමයක් එවන් ඉල්ලීමක් ඉදිරිපත් නොකළ බව ඔහු පැවසීය.
එවන් යෝජනා එම බළකාය කැඳවන අවස්ථාවේදී ඉදිරිපත් නොවීම යම්කිසි ආකාරයක ප්‍රශ්නයක් බවද ඔහු සඳහන් කළේය.
කිසියම් යෝජනාවක් හෝ අදහසක් ඇතිනම් මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කිරීමට පෙර තමන්ට ඉදිරිපත් කරන්නැයි ජනාධිපතිතුමන්ද එහිදී පැවසූ බවද හමුදාපතිවරයා පැවසීය.
https://lankacnews.com/55962-2/