මේ ත්රෙඩ් එක දාල තියෙන්නෙ නිර් ආගමිකයෙක් මිසක් කතෝලිකයෙක්වත් හම්බයෙක්වත් නෙමේ. මේ ලෝකෙ හැම ආගමකම තියන සුරංගනා කතා ප්රතික්ෂේප වෙනව ඒත් නිර් ආගමිකයින්ගෙ තර්ක කාටවත් බිදින්න බෑ.
Proud to be an Atheist
Atheist කියන්නෙත් ඇදහිල්ලක් විශ්වාසයක්.
එකෙන් උගන්නන්නේ අනිත් ආගම වලට බැන බැන යන එක
මොනවද බිඳින්න කියන්නේ? තර්කයක් නෑ නේ? කිසි හරයකුත් නෑ නේ?




හේතුවාදී සගමය කොහෙද මොන ආගම අදහනවට විරුද්ධව මත ප්රකාශ කරල තියෙන්නෙ... ??? යතාරූප කොහෙද බුදු දහම මිත්යාවක් කියල ඔප්පු කරල තියෙන්නෙ කරුනාකරල ව්ඩියෝ එක දාපන් බලන්ඩ...ඔය දෙන්නගෙම කතා අහල තියෙන බුද්දාගම ගැන මීක් හරි කියපු විඩියෝ එකක් දාන්ඩ බලන්ඩ.... 