Nordic capitalism බොහ්විට හොදයි. මොකද මිනිහ කියන්නේ ස්වබවිකවම අවස්ථාවාදී අසවල් අසුපසයන සත්ව කොටසක් ඒවගේ සමාජයකට ගෙඩිපිටින් සමාජවාදය දිරවා ගන්න බැ. පොඩි පොඩි වෙනස්කම් කරන්න වෙනවා රටේ සංකෘතිය හා මිනිසුන්ගේ සම්පදයික සිතුම් පැතුම් එක්ක
Nordic capitalism කියන්නේ ස්වභාවයෙන්ම ධනවාදී හරයක් තියන ක්රමයක් ඒක නිසා ධනවාදයේ තියන කාර්යක්ෂමතාව තියනවා ඒ වගේම සමාජවාදයේ තියන සාදාරනබවත් තියනවා....නිකන් හයිබ්රිඩ් ක්රමයක් වගේ
බොහොම සාර්ථක උන ක්රමයක්








