ජවිපෙට චන්දය දීම තේරුමක් ඇති වැඩක්ද?

ජවිපෙට චන්දය දීම

  • ඔව්

    Votes: 108 55.7%
  • වැඩක් නැහැ

    Votes: 86 44.3%

  • Total voters
    194
  • Poll closed .

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හරිඋඹ අපේ දැක්මෙ තියෙන කරුනුවලින් ඒ ප්‍රතිපත්ති ප්‍රකාශය ධනවාදී එකක් කියල ඔප්පු කරපන්.

    අනික මේ උඹ ඔය කියන රටවල් සේරම කාලෙකට කලින් සෝවියට් දේශයට එකතුවෙලා තිබුන එවා. පස්සෙ කැඩිල වෙන්වුනාට පස්සෙ ඒ උදවිය සමාජවාදෙ අරගෙන ටිකක් මොඩ් කලා, ඔය කිව්වට ඔතන නම විතරයි ධනවාදෙ ඒවුනාට ඇතුලෙන් ක්‍රියාත්මක වෙන්නෙ සමාජවාදෙ.

    Nordic රටවල් සෝවියට් දේශයේ කොටස් විදිහට තිබුනේ නෑ කුකුලෝ :baffled:

    Denmark, Finland, Norway, Iceland, Greenland, Faroe Islands, Sweden ඕවානේ Nordic සෙට් එක
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    ඕකනේ ළමයට වැරදුන තැන

    Nordic Capitalism වලදී මධ්‍යගත සැලසුම් ඒකකයක් නැහැ නොර්වේ ස්වීඩන් වල මිනිස්සුන්ට කරන්න ඕනේ මේකයි කියන්න එහෙම ඒකකයක් තියනවද? ඒ රටවල ආර්ථිකය ක්‍රියාත්මක වෙන්නේ අනික් ඕනෙම ධනවාදී රටක වගේ මුදල් පදනම් වෙච්ච ක්‍රියාවලියෙන් උඹ කියන විදිහේ මිශ්‍රණයක් තියනවා නම් මට කියපන් මොකක්ද ඒ රටවල තියන මධ්‍යගත ඒකකය?

    වෙනස තියෙන්නේ රජයෙන් සුභ සාදනයක් ක්‍රියාත්මක කරන එකෙයි (welfare state)
    ඔන්න ඔතනදි තමයි නවීන සමාජවාදයි Nordic capitalism වෙනස් වෙන්නෙ. මෙතනදි රජය කලමනාකරයෙක් විදියට කටයුතු කරනව. සුභසාධන විතරක් නෙමෙයි :dull:
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ආණ්ඩුව බොරුවක්නේ ලොක්ක පොහොර සහනාධාර කියල ඔය කරන්නේ... මිනිස්සුන්ට සහනාදාර දෙනවා කියල පෙන්නන්න කරන මගදියක්නේ ඔය පොහොර සහනාදාරය... පොහොර ආනයනය කරද්දී කොම්පැනි වලින් බදු ය කරලා ඒ කොම්පනියෙන්ම පොහොර ආණ්ඩුවට වැඩි මිලට අරගෙන අතින් පාඩු කරන දෙනවා කියල පෙන්නන්න මිනිස්සුන්ට දෙනවා.. ඕක බොරුවක්නේ ලොක්ක.. ආණ්ඩුවට පුළුවන් ක්‍රම දෙකකට ඔය සහනාධාරය නොදී ඉන්න.. පලවෙනි එක පොහොර ආනයනය කරන ගාස්තු වලින් බදු මුදල් අඩු කරලා නියමිත මිලට විකුනන්න කියන එක.. දෙවැනි එක ආණ්ඩුව කෙලින්ම පොහොර ආනයනය කරලා ගොවීන්ට සහන මිඅට දෙන එක.. දැන් මේ සහනාධාර වැඩෙන් කරන්නේ ආණ්ඩුවේ තාග්‍යශීලී භාවය වැඩි කරන ගමන් තවත් කොම්පැනියක් පෝසත් කිරීම.. ඕක වංචාවක් නෙවෙයිද???? මෙව්වා උඹට තේරෙන්නේ නැද්ද නැත්තම් නොතේරෙනවා වගේ ඉන්නවද???

    පොහොර බවර් එකෙන් ගෙන්නුවත් ලන්කාන්ඩුව ගෙන්නුවත් ඒවා ගෙන්නන් වෙන්නෙ පිටරට කොම්පැනියෙන් ඒ කොම්පැනිය කියන ගානට. ගත්තෙ නැත්තන් මෙහේ වී ගස් ටික මැරෙනවා. ආන්ඩුව බදු ගැහුවත් නැතත් ආන්ඩුව අතින් කයිට් කරන් තමයි පොහොර සහනාධාරෙ දෙන්නෙ. අන්තිමට වෙන්නෙ වස විස අපේ රටේ බෝ වෙන එක විතරයි.

    බදු අඩු කලාට වෙන සෙතක් නැහැ. කොයි විදියකටවත් රැපියල් 350 පොහොර ගන්න බෑ තෙල් මිල එක්ක පොහොර මිල උස් පාත් වෙන්නෙ....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    දේශිය වී කොහෙද බන් මහින්දගේ කාලේ පටන්ගත්තේ . ලබ්බෝ අනූ ගනන් වල ඉඳන් සුවඳැල් ,සියපත් ඇල් වගේ හාල් හසලක පැත්තේ වගා කරා.

    තැන තැන පොඩියට කරලා වැඩක් නැහැ. මහින්දගෙ ආන්ඩුවෙන් තමා රාජ්‍ය අනුග්රහය ඇතුවම වැඩේට බැස්සෙ. අනිත් ආන්ඩු ඒ ගැන හිතලවත් තිබ්බෙ නැහැ.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    වැදගත් දෙයක් දානකොට මෙහෙම දාන්නකෝ තූදූ එතකොට ඔක්කොටම බලන්න පුළුවන් නේ :frown:

    :)

    ආ මේ අපේ දීප්ති කොලුවනේ. මේක ඇහුවහම අපේ මනස විකාර වෙනවා. මේගොල්ලෝ නායකත්වය කියන දේ මුලික සංකල්ප වත් දන්නවද දන්නේ නැහැ. දේශපාලන පක්ෂයක නායකත්වයේ ලක්ෂණයක් තමයි ජනතව වැරදි නම්, ජනතාවට සත්‍ය කියා දීල තමුන්ගේ පැත්තට හරවගැනීම. එකට දක්ෂකමක් සහ හැකියාව තිබියයුයි. එහෙම බැරි බැරියව තමයි අපිට පෙන්නේ. ජනතාවට බැනල වැඩක් නැහැ.:shocked::shocked::shocked::no::no:

    එළ ... මහින්දව අගමැති කරමු ... වැඩේ ඉවරයි නෙ :cool:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔන්න ඔතනදි තමයි නවීන සමාජවාදයි Nordic capitalism වෙනස් වෙන්නෙ

    ඔන්න ඔතනදීම තමයි ඒක සමාජවාදය නොවී ධනවාදයේ කොටසක් වෙන්නෙත් :P

    කොහොම උනත් නමෙන් වැඩක් නැහැ හරි දේ වෙන්නයි ඕනේ........උඹට ධනවාදය කියන වචනේ අමාරුම නම් සමාජවාදේ කියල කියපන් :P
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    Nordic රටවල් සෝවියට් දේශයේ කොටස් විදිහට තිබුනේ නෑ කුකුලෝ :baffled:

    Denmark, Finland, Norway, Iceland, Greenland, Faroe Islands, Sweden ඕවානේ Nordic සෙට් එක

    ඔව් එතන පොඩි වැරද්දක් තියෙනව. ඒවුනාට සෝවියට් දේශයෙ ආභාෂය ඒ රටවල්වලට ලැබුනෙ නැහැ කියන්න බැහැ.

    ඔන්න ඔතනදීම තමයි ඒක සමාජවාදය නොවී ධනවාදයේ කොටසක් වෙන්නෙත් :P

    කොහොම උනත් නමෙන් වැඩක් නැහැ හරි දේ වෙන්නයි ඕනේ........උඹට ධනවාදය කියන වචනේ අමාරුම නම් සමාජවාදේ කියල කියපන් :P

    රජය මැදිහත්වෙලා කලමනාකරනය කරන නිසා ඒක සමාජවාදෙට වැඩි බරක් තියෙනව. කොටින්ම ක්‍රියාත්මක වෙන්නෙ නවීන සමාජවාදය මිසක් තරඟකාරී ධනවාදය නෙමෙයි.

    1.Nordic capitalism වල රජය මැදිහත් වෙලා සුභසාධනය දෙනව (සමාජවාදෙන් උස්සපු එකක්)
    2.නවීන සමාජවාදෙදි සුභසාධන දෙනගමන් රජය ආර්ථික කලමනාකරුවෙක් හැටියට ක්‍රියාත්මකවෙනව.එතනදි ආයතන බහුතරය පුද්ගලික වෙන්නත්පුලුවන්
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් එතන පොඩි වැරද්දක් තියෙනව. ඒවුනාට සෝවියට් දේශයෙ ආභාෂය ඒ රටවල්වලට ලැබුනෙ නැහැ කියන්න බැහැ.

    රජය මැදිහත්වෙලා කලමනාකරනය කරන නිසා ඒක සමාජවාදෙට වැඩි බරක් තියෙනව. කොටින්ම ක්‍රියාත්මක වෙන්නෙ නවීන සමාජවාදය මිසක් තරඟකාරී ධනවාදය නෙමෙයි.

    එහෙනම් සෝවියට් අභාෂය ඇමරිකාවටත් ලැබුන කියන්න පුළුවන් :lol:

    රජය මැදිහත් උන පලියට සමාජවාදය වෙන්නේ නෑ එහෙනම් ඇමරිකාවත් සමාජවාදී රටක් :lol:.......මූලික ආර්ථික ප්‍රශ්න මිලෙන් විසඳ ගන්නා ආර්ථික අඩු හෝ වැඩි වශයෙන් ධනවාදයේ කොටස් තමයි අනික කවුද කියන්නේ Nordic රටවල තරඟකාරී වෙළඳපලක් නැහැ කියල? එහෙනම් අහවල් එකකද තියෙන්නේ?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    1.Nordic capitalism වල රජය මැදිහත් වෙලා සුභසාධනය දෙනව (සමාජවාදෙන් උස්සපු එකක්)
    2.නවීන සමාජවාදෙදි සුභසාධන දෙනගමන් රජය ආර්ථික කලමනාකරුවෙක් හැටියට ක්‍රියාත්මකවෙනව.එතනදි ආයතන බහුතරය පුද්ගලික වෙන්නත්පුලුවන්

    රජයේ ආර්ථික කාර්යභාරය ලෝකේ හැම රටකටම තියන එහෙම උන පලියට ඒක සමාජවාදය වෙන්නේ නෑ.........එහෙනම් ඇමරිකාවත් සමාජවාදී රටක්

    ධනවාදයේ අන්තය තමයි රාජ්‍ය නිර්බාදවාදය එහෙම රටවල් ලෝකේ නෑ
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පොහොර බවර් එකෙන් ගෙන්නුවත් ලන්කාන්ඩුව ගෙන්නුවත් ඒවා ගෙන්නන් වෙන්නෙ පිටරට කොම්පැනියෙන් ඒ කොම්පැනිය කියන ගානට. ගත්තෙ නැත්තන් මෙහේ වී ගස් ටික මැරෙනවා. ආන්ඩුව බදු ගැහුවත් නැතත් ආන්ඩුව අතින් කයිට් කරන් තමයි පොහොර සහනාධාරෙ දෙන්නෙ. අන්තිමට වෙන්නෙ වස විස අපේ රටේ බෝ වෙන එක විතරයි.

    බදු අඩු කලාට වෙන සෙතක් නැහැ. කොයි විදියකටවත් රැපියල් 350 පොහොර ගන්න බෑ තෙල් මිල එක්ක පොහොර මිල උස් පාත් වෙන්නෙ....

    ඉතින් ආණ්ඩුවට පුලුවනිනේ ලංකාවේ අතරමැදියෙකුගෙන් මිලදී ගන්නේ නැතුව කෙලින්ම පොහොර ආනයනය කරන්න .. එහෙම නොකරන්නේ ඇයි කියල ටිකක් පැහැදිලි කරනවද???
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    එහෙනම් සෝවියට් අභාෂය ඇමරිකාවටත් ලැබුන කියන්න පුළුවන් :lol:

    රජය මැදිහත් උන පලියට සමාජවාදය වෙන්නේ නෑ එහෙනම් ඇමරිකාවත් සමාජවාදී රටක් :lol:.......මූලික ආර්ථික ප්‍රශ්න මිලෙන් විසඳ ගන්නා ආර්ථික අඩු හෝ වැඩි වශයෙන් ධනවාදයේ කොටස් තමයි අනික කවුද කියන්නේ Nordic රටවල තරඟකාරී වෙළඳපලක් නැහැ කියල? එහෙනම් අහවල් එකකද තියෙන්නේ?
    මුලදි ධනවාදී ආර්ථික ක්‍රමේ රජය ආර්ථිකයට මැදිහත්වුනේ නැහැ. කොටින්ම නිදහස් වෙලඳ ආර්තිකයක් තිබුනෙ. ඒකෙන් ආදායම් විෂමතාව වැඩිවෙලා දුප්පත්කම වැඩිවුනා. ඊටපස්සෙ තමයි රජය සුභසාධනය කියන දේ ගැන කල්පනා කලේ. ඒක ඇවිල්ලා සමාජවාදෙ තිබුන ආකල්පයක්! ඒක ගත්ත ගමන් ඒ රටවල් සමාජවාදීවුනේ නැහැ වගේම සමාජවාදී රටක රජයේ කලමනාකරනය ඔස්සෙ පුද්ගලික ව්‍යාපාර වලට ඉඩදුන්නම ඒ රට ධනවාදි රටක් වෙන්නෙ නැහැ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මුලදි ධනවාදී ආර්ථික ක්‍රමේ රජය ආර්ථිකයට මැදිහත්වුනේ නැහැ. කොටින්ම නිදහස් වෙලඳ ආර්තිකයක් තිබුනෙ. ඒකෙන් ආදායම් විෂමතාව වැඩිවෙලා දුප්පත්කම වැඩිවුනා. ඊටපස්සෙ තමයි රජය සුභසාධනය කියන දේ ගැන කල්පනා කලේ. ඒක ඇවිල්ලා සමාජවාදෙ තිබුන ආකල්පයක්! ඒක ගත්ත ගමන් ඒ රටවල් සමාජවාදීවුනේ නැහැ වගේම සමාජවාදී රටක රජයේ කලමනාකරනය ඔස්සෙ පුද්ගලික ව්‍යාපාර වලට ඉඩදුන්නම ඒ රට ධනවාදි රටක් වෙන්නෙ නැහැ.

    ලෝකේ කිසිම දවසක ඔය කියන 100% ධනවාදී ආර්ථික තිබුනේ නැහැ..........

    මෙච්චරයි සරලවම රටක් මූලික ආර්ථික ප්‍රශ්න මිලෙන් විසන්දගන්නවනම් ඒවා ධනවාදී රටවල් (කොයි තරම් දුරට ධනවදීද කියන එක වෙනස් වෙන්න පුළුවන්) රටම මූලික ආර්ථික ප්‍රශ්න මධ්‍ය ඒකකයකින් විසදනවානම් ඒවා සමාජවාදී රටවල් (කොයි තරම් දුරට සමාජවාදී කියන එක වෙනස් වෙන්න පුළුවන්)

    මේවා මගේ අදහස් නෙවෙයි ලෝකේ පිළිගන්න ආර්ථික විද්‍යා න්‍යායන්.........උඹටවත් මටවත් ඒවා වෙනස් කරන්න බෑ

    උඹ කැමති උනත් නැති උනත් මූලික ආර්ථික ප්‍රශ්න වෙළඳ පොලෙන් විසන්දගන්නවා නම් ඒක ධනවාදය තමයි :P Noridic රටවල් ධනවාදී කියන්නේ ඕකයි
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    කොහොමත් ඉතින් ධනවාදී ද සමාජවාදී ද මොන නමද භාවිතා වෙන්නේ කිය කිය ගහ ගන්නවට වඩා හොඳ නැද්ද දෙකේම තියෙන හොඳ/නරක ලක්ෂණ ගැන කතා කරා නං අපිටත් දෙයක් ඉගෙන ගන්න :rofl: :lol: :P :sorry:

    එතකොට ඉබේම .. නවීන සමාජවාදය කියන්නේ මිශ්‍ර ක්‍රමයක්ද නැද්ද කියල තේරෙයි :dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කොහොමත් ඉතින් ධනවාදී ද සමාජවාදී ද මොන නමද භාවිතා වෙන්නේ කිය කිය ගහ ගන්නවට වඩා හොඳ නැද්ද දෙකේම තියෙන හොඳ/නරක ලක්ෂණ ගැන කතා කරා නං අපිටත් දෙයක් ඉගෙන ගන්න :rofl: :lol: :P :sorry:

    එතකොට ඉබේම .. නවීන සමාජවාදය කියන්නේ මිශ්‍ර ක්‍රමයක්ද නැද්ද කියල තේරෙයි :dull:

    බෑලුනේ නම ඔනෙමලු :lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    ලෝකේ කිසිම දවසක ඔය කියන 100% ධනවාදී ආර්ථික තිබුනේ නැහැ..........

    මෙච්චරයි සරලවම රටක් මූලික ආර්ථික ප්‍රශ්න මිලෙන් විසන්දගන්නවනම් ඒවා ධනවාදී රටවල් (කොයි තරම් දුරට ධනවදීද කියන එක වෙනස් වෙන්න පුළුවන්) රටම මූලික ආර්ථික ප්‍රශ්න මධ්‍ය ඒකකයකින් විසදනවානම් ඒවා සමාජවාදී රටවල් (කොයි තරම් දුරට සමාජවාදී කියන එක වෙනස් වෙන්න පුළුවන්)

    මේවා මගේ අදහස් නෙවෙයි ලෝකේ පිළිගන්න ආර්ථික විද්‍යා න්‍යායන්.........උඹටවත් මටවත් ඒවා වෙනස් කරන්න බෑ

    උඹ කැමති උනත් නැති උනත් මූලික ආර්ථික ප්‍රශ්න වෙළඳ පොලෙන් විසන්දගන්නවා නම් ඒක ධනවාදය තමයි :P Noridic රටවල් ධනවාදී කියන්නේ ඕකයි
    නවීන සමාජවාදෙදි රජය ආර්ථික කලමනාකරුවෙක් (මධ්‍යගත සැලසුම් ඒකකය ) හැටියට ක්‍රියාත්මක වෙනව කියන එක තේරෙන්නෙම නැද්ද?

    nordic වල රජය නිකන්ම නිකන් සුභසාධනය (අධ‍යාපන/සෞඛ්‍යය)සපයනව විතරයි.

    මේවත් ආර්ථික විශේෂඥ්ඥයො කියපු දේවල්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නවීන සමාජවාදෙදි රජය ආර්ථික කලමනාකරුවෙක් (මධ්‍යගත සැලසුම් ඒකකය ) හැටියට ක්‍රියාත්මක වෙනව කියන එක තේරෙන්නෙම නැද්ද?

    nordic වල රජය නිකන්ම නිකන් සුභසාධනය (අධ‍යාපන/සෞඛ්‍යය)සපයනව විතරයි.

    මේවත් ආර්ථික විශේෂඥ්ඥයො කියපු දේවල්

    එතකොට දැන් ඔය "නවීන" මෙව්වා එකේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳාගන්නේ කොහොමද? (මිශ්‍ර ක්‍රමයක් කියන්න එපා ලෝකේ ඔක්කොම එකතරා දුරකට මිශ්‍රයි තමයි වැඩි පුර භාවිතාවෙන ක්‍රමය මොකක්ද)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    කොහොමත් ඉතින් ධනවාදී ද සමාජවාදී ද මොන නමද භාවිතා වෙන්නේ කිය කිය ගහ ගන්නවට වඩා හොඳ නැද්ද දෙකේම තියෙන හොඳ/නරක ලක්ෂණ ගැන කතා කරා නං අපිටත් දෙයක් ඉගෙන ගන්න :rofl: :lol: :P :sorry:

    එතකොට ඉබේම .. නවීන සමාජවාදය කියන්නේ මිශ්‍ර ක්‍රමයක්ද නැද්ද කියල තේරෙයි :dull:
    නම නෙමෙයි න්‍යායාත්මක වෙනසක් තියෙනව. පැහැදිලිවම එකක් නෙමෙයි දෙකක්. හැබැයි මිශ්‍රයි කියන එක මමත් පිලිගන්නව
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මෙන්න කෙලින්ම කිව්වා. එදා ජෙප්පො දළදා මාලිගාවට ගහල කරේ සක්කිලි වැඩක්. ජඩ වැඩක්. නිච වැඩක් නින්දිත වැඩක් නිග්‍රහයක්. කෙලින්ම කිව්වා මෙන්න.
    දැන් උඹේ වාරේ උඹේ අම්මා එක පිරිමියෙක් එක්ක බුදියගෙන උඹව ජාතක කරා නම් දැන් කොන්ද පණ ඇතුව කියපන් උඹ මහින්ද එදා තමන්ගේ පොන්න පුතා වෙනුවෙන් දළදා හාමුදුරුවෝ ඉස්සරහ රේස් පැදලා කරේ පර වැඩක් ජඩ වැඩක් නින්දිත වැඩක මහින්ද රාජපක්ෂ ජඩ බල්ලෙක් කියලා කට ඇරලා කියපන් එක අප්පෙක්ට ජාතක වුනු එකෙක් නම් දිල්වාලේ කියපන්කෝ
    එහෙම බැරි නම් උඹේ ජාතකේට මහින්දගේ සම්බන්ධයක් තියෙනවා
    අනේ බන් ගොන් නාම්බෝ.. තෝ හිතුවද මමත් පක්ෂ බදාගෙන ඉන්න එකෙක් කියලා.. මම හැමදාමත් හිට ගත්තේ රට පැත්තේ... ජාතිය පැත්තේ, බෞද්ධයාගේ පැත්තේ...:yes::yes::yes:
    ඒ වගේම තමයි අදත් ඉන්නේ රට පැත්තේ...:) එදා මහින්ද කරේ වැරදි වැඩක්.
    . ඕක අහන්න අම්ම ව ගාවගන්න ඕනෙද බන්?? :eek:

    මෙන්න කෙලින්ම කිව්වා. එදා මහින්ද දළදා මාලිගාව ඉස්සරහ නයිට් රේස් දාල කරේ සක්කිලි වැඩක්. ජඩ වැඩක්. නිච වැඩක් නින්දිත වැඩක් නිග්‍රහයක්. කෙලින්ම කිව්වා මෙන්න.

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නම නෙමෙයි න්‍යායාත්මක වෙනසක් තියෙනව. පැහැදිලිවම එකක් නෙමෙයි දෙකක්. හැබැයි මිශ්‍රයි කියන එක මමත් පිලිගන්නව

    උඹ ඔලුවෙන් හිටගෙන කිව්වත් Nordic model එක සමාජවාදය වෙන්නේ නෑ පුටේ :lol: ඒක වඩා කිට්ටු ධනවාදයට........ධනවාදය කුණුහරපයක් කියල හිතාගෙන ඉන්න බොළඳ මානසිකත්වය අත අරිනකන් උඹලට ගොඩ යාමක් නෑ