1. ලොකු bhai

    මුලු ලෝකෙම මෙහෙම දෙයක් උනොත්?? 🤔🤔

    ඕක සාර්ථක වෙන්න මානසිකව ශක්තිමත් වෙන්න ඕන. කන්න බොන්න ලැබෙනවා කියන දේ 100% වෙන දෙයක් නෙමෙයි මෙතන තියෙන්නේ.
  2. ලොකු bhai

    මුලු ලෝකෙම මෙහෙම දෙයක් උනොත්?? 🤔🤔

    පට්ට නේ බන් එහෙම සමාජයක්. නිකමට හිතපන් උබ වටේ ඉන්න ඕනෑම එකෙක් 100% ෂුවර් කරන්න පුළුවන්, පරාර්ථකාමී ය කියල. උබට සැකයක් නැතුව ඕන වෙලාවක ඕන දෙයක් කරන්න මානසික නිදහස හම්බෙනවනෙ. කිසිම බැරියර් එකක් නැති මනසක්.
  3. ලොකු bhai

    අනුරාධපුරේ නවතින්න තැනක්

    නැත්තම් ගනින් බන්. train station එක ලග ඉදන් දුරයි කියන එක අදහස් කලේ චුටි පුතේ.
  4. ලොකු bhai

    මිත්‍යා විශ්වාස කරන නොකරන උන් එන්න

    මටනම් මෙහෙම හිතෙන්නේ. උබ 70% වගේ ඕක විශ්වාස කරන කොල්ලෙක්. 30% විතර ශුවර්ම කරන්නෙත් නෑ. හැබැයි දැන් ඕව පොඩ්ඩක් බොරු කියල ඔප්පු වේගන යද්දී විශ්වාස කරනවා කියල කියන්න හොතෙන්නෙත් නෑ සමාජයට. විශ්වාස කරන්නේ නෑ කියනවා. හැබැයි මේ දවස් වල සෙව්වන්දි නාපු නෑම එක්ක උබේ විශ්වාසෙට චුට්ටක් දුක හිතිලා මේ...
  5. ලොකු bhai

    Sathiyema wahinawa wage

    ඇති යන්තම්
  6. ලොකු bhai

    මැයි 09දා මුදල් කොල්ලකා බේරේ වැවට තල්ලු කල අය ඇල්ලීම අරඹයි - අයෙක් අත්අඩංගුවට…!🤩

    තනි මැච් එකක් බන්. 9 වෙනිදා යුද්දේ පිටට පෙන්න දාපු අයිසිං පාරක් වගේ කියල මටත් හිතෙනවා. පව් බන් අර බෙරේ වැවේ ගැනියෙක් ගිල්ලපු එකාව ඇතුලට ගත්තොත්. ඌ සුපිරි.
  7. ලොකු bhai

    මුතුගල ඇක්සිඩන්ට් මීම්ස් - Muthugala Accident Memes 🤡👌

    පපයගේ බලු චරිතේ වහගන්න කරපු වැඩ බන් ඔව්ව. ඕක පන්ති අපු කෙල්ලෙක්ට සීන් එකක් දාල නොන්ඩි වෙලා ඔය සන්දර්ශනෙන් ඒ ඔක්කොම යට ගැහුවා. පරණ මිනිස්සු දන්නවා ඕක. ඔලුවට ආතතිය බලෙන් දාල කොල්ලන්ගේ කෙල්ලන්ගේ ලස්සන ජිවිත නැති කරනව අනවශ්‍ය දේවල් හිතන්න දීල. අන්තිමට විෂයත් නෑ ආගමත් නෑ.
  8. ලොකු bhai

    මැයි 09දා මුදල් කොල්ලකා බේරේ වැවට තල්ලු කල අය ඇල්ලීම අරඹයි - අයෙක් අත්අඩංගුවට…!🤩

    මටනම් හිතෙන්නේ මේ මුලු විස්තරේම එකම plan එකක් කියල. අර තරම් අත්දැකීම් තියන මහින්ද හිතන් නැති වෙයිද බන් 9 වෙනිදා ගැහුවම return එක එනවා ලොවෙත් නැති වෙන්න කියල. උගේ මොලේ මැරිලා නෑනේ.
  9. ලොකු bhai

    වන්සක්කාර නිලමෙලාට

    ඇත්ත. කුරුණෑගල රතනසේකරට වටේම පද්දෝ චන්දෙ දුන්න අපේ මිනිහෙක් කියල. ඒ මිනිස්සු ගොඩක් මෝඩයි බන්. ග්‍රාමීය පද්දෝ කුලේ ඔලුවේ තියන් ඉන්නවා ගොඩක් මම දැකල තියනව. මේ බෙදීම් අයින් වෙන්නම ඕනේ ලංකාවෙන්.
  10. ලොකු bhai

    නිකම් කන්න දෙන්න අපිට බැහැ. වැඩ බැරිනම් රජයේ සේවකයෝ ඉවත්වෙලා ගෙදර යන්න - ජනපති රනිල්

    මමනම් එකෙන්ම කැමතියි මේ වැඩ වලටනම්. රාජ්‍ය සේවයේ ඉන්න පකිස් බුරුවො ඉන්නේ සේවය ලබාගන්න එන එකා මඩවල කීයක්හරි ගලවගන්න. 99% සේවකයෝ. බොරුවට බදු මුදල් ටික අපතේ යනවා. කිසිම වැඩක් වෙන්නේ නෑ. බදු ගෙවන්නේ රටේ ජනතාවට වක්‍රාකාරව ඒ බදු මුදල් වලින් සේවාව ලබාගන්න නේ. තියන ටිකත් නැති වෙනවා මේ උන්දලා නිසා...
  11. ලොකු bhai

    හෂාන් පන්නිලයගෙ අලුත් බඩු කෑල්ල "නෙතූ" කවුද බං? 🤔

    මොකක්ද අයිසේ ඒක.. දහජරාවක් නේ.. ඕක දුන්නොත් රන්දිකය මට ගහනවා
  12. ලොකු bhai

    අලි ප්‍රශ්න නම් මටත් තියෙනවා..ජනතාව අතරට ගිය ජනපති කියයි..

    ඔව්ව අඩුවට හොදටම තියෙද්දිත් එනවනේ බන් ලංකාව බේරගන්න අවසාන අවස්ථාව.. ඔන්න ඕකටනේ අපි අහු වෙන්නේ ගවයෝ වගේ :confused:
  13. ලොකු bhai

    විශ්වයට තෑම්ක්ස්

    මුන් වගේ ගොතයෝ ඉන්න සමජෙක ජිවත් වෙන්න වෙන එකනම් ලෝක සාපයක්
  14. ලොකු bhai

    වන්සක්කාර නිලමෙලාට

    මිනිස්සු බන් ඔක්කොම.. පද්දන්ගේත් ඉන්නවා තැනක හැසිරෙන්න දන්නේ නැති, කාලකන්නි කොටසක් ඒ වගේම ගොවිගමේත් එහෙමයි. ඒ දේවල්නම් මිනිස්සුන්ගේ විඥානය එක්ක එන ගැටළු. ඔය රාවනා කතානම් බයිලා. නොපෙනෙන, නොදන්නා දෙකින් හරි අපිත් පොරවල් වෙලා හිටියනේ කියල හිත හදාගන්න තමි ඉතින් රාවනා කතාව වැදගත්..
  15. ලොකු bhai

    අනුරාධපුරේ නවතින්න තැනක්

    District Secretarial holiday bungalow. two story gedarak. ubata set wenne naa. wahanayak ona wenawa
  16. ලොකු bhai

    කාන්තාවක් ගැසූ පා පහරින් කොන්දොස්තර එලියට විසිවෙනි.

    කෙල්ලට ගහපු උන් ඇවිල්ල කියයි රෑ වෙද්දී කෙල්ල ගැන විස්තර..
  17. ලොකු bhai

    අනුරාධපුරේ නවතින්න තැනක්

    CIRCUIT BUNGLOW බලපන්.. මම නතර උන දවස් 7ක්. දවසට 1500 උනේ..

    No contents