පොල් ආශ්‍රිත නිෂ්පාදන 2015 න පස්සේ පොඩ්ඩක් වැටුන. ස්වයන් රැකියාවක් විදිහට පොල් ලෙලි කපන රැකියාව දැන් ප්‍රචලිත වෙනවා. ග්‍රාමීය මට්ටමින් ගොඩක් වැඩේට බහිනවා. බහින වේගයෙන්ම පටන්ගන්න කර්මාන්ත ශාලාවන් වැහෙනවා. කොරෝන එක්ක ගොඩක් කර්මාන්ත ශාලාවන් වැහුන. පටන්ගන්නවනම් හොදට හොයල බලල කරන්න. නැත්තම් ලොකු...