ඒ ගන්න තීරණ වල අවසන් බලපෑම තමයි බන් මෙහෙම පිටවෙන්නේ. ආර්ථිකේ හැකිලෙන්න බලපාන්නේ වැරදි තීරණ. වැරදි තීරණ එක පිට එක නොනවත්වා ගත්ත එකේ බලපෑම. ලංකාව තව ආත්ම දෙකකින්වත් හැදෙයිද කියල කියන්න බෑ. දැන් තියන ලෝකේ යන වෙගේත් එක්ක අපිට මොන වෙයිද. ඇමසන් වල හුදකලා වෙච්ච ගෝත්රික ගම්මාන ගානට ලෝකේ අපි දිහා බලන්න...