නිට් ගල් බොන්න

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මචන්ලා මට නීට් ගල් බොන්න පුලුවන්. කිසිම අවුලක් නැහැ.කොරෝන හින්දා ඇති වෙච්ච දෙයක් නෙමෙයි කොරොනා වලට කලිනුත් පුළුවන්.මේක සාමාන්‍ය තත්ත්වය ද අසාමාන්‍ය තත්ත්වයක් ද? දැන් තියෙන ගල් නෙමෙයි ඉස්සර තිබ්බ තිත්තම තිත්ත ගන්න වුණත් බොන්න පුළුවන්. බයිට් තිබබත් එකයි නැතත් එකයි. තිබ්බොත් අම්බානට කනවා.නැති උනොත් කැරට් කෑල්ලක් හරි හප හප ගහන්න පුළුවන්.depression තත්වයක් නෙමෙයි.ඒත් මට හිතුනා මේක දිවේ මොකක් හරි අස්වාභාවික තත්ත්වයක් කියලා.
     
    • Sad
    Reactions: ලොකු bhai

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,774
    19,731
    113
    Naha asamanya deyak da samanya deyakda kiyala kiyanna puluwn uba neat gahana eka balala nemei eka beela uba weri wena widiya balala uba neat mudiyen ekada gahnne kiyala methana kiyala nahane
     
    • Like
    Reactions: kandahar

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,628
    113
    Miami
    කිසි අස්වාභාවික එකක් නෑ. මටත් පුළුවන්. ගල් කාලෙ දෙකක් බිව්වා කටේ තියන් බස් එකක පස්සෙම සීට් එකේ නුවරඑළි යන ගමන් :lol:
     
    • Love
    Reactions: kandahar

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    කිසි අස්වාභාවික එකක් නෑ. මටත් පුළුවන්. ගල් කාලෙ දෙකක් බිව්වා කටේ තියන් බස් එකක පස්සෙම සීට් එකේ නුවරඑළි යන ගමන් :lol:
    Patta kollek. Happy journey machan. Uba mama wage porak

    Naha asamanya deyak da samanya deyakda kiyala kiyanna puluwn uba neat gahana eka balala nemei eka beela uba weri wena widiya balala uba neat mudiyen ekada gahnne kiyala methana kiyala nahane
    Dan inne bagayak gahala
    ------ Post added on Jul 1, 2022 at 9:31 PM
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,752
    18,538
    113
    ගල් නම් නෑ.. හැනපියර් නම් බාගයක් ම ගහල තිබේ
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,628
    113
    Miami
    Patta kollek. Happy journey machan. Uba mama wage porak

    මාත් එහෙම බිව්වේ අවුරුදු දෙකක් තුනක් විතර තමයි බං.දැන් එහෙම සක්කිලි ගැහිලි ගහන්නෙ නෑ. අරක්කු බොනවනම් පිළිවෙලට බොනවා නැත්නම් බියර් එකක් බීලා ඉන්නවා. අපි නොහිතුවට පට්ට නරකයි ඇඟට ඔය heavy බීම. පොඩ්ඩක් ලස්සනට බොනව වගේ නෙමෙයි ඔහොම බොන එක හෙනම අවුල්.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,655
    113
    බොන්න බැරි කමක් නෑ. වැදීගෙන එනකොටනෙ හිකෙන්නෙ
     
    • Like
    Reactions: kandahar