1. ලොකු bhai

    උඹලගේ පැති වල හාල් එහෙම කොහොමද?

    මචන් යාලුවෝ ඉන්නවනම් ගම්බද ගොවිතැන් කරනවානම් කතා කරලා වී ගනිල්ලා. මිනිස්සු වී විකුණුවේ අඩුවෙන් නේද?
  2. ලොකු bhai

    Air Riffle එකක් ගන්න ඕනෙ

    අඩෝ රිලවු එනවද වෙලටත්. මොනරුන්ට තියල දෙවියෝ කෝප කරගන්නයි යන්නේ ඔයා :angry::baffled::baffled:
  3. ලොකු bhai

    සුළු හා මද්‍ය පරිමාණ කර්මාන්ත

    අපේ රටේ අපනයන ආරම්භ කරන්න ඉන්න උන්ට කිසිම දැනුමක්, උදව්වක් දෙනව කියල මටනම් හිතෙන්නේ නෑ බන්. තාක්ශනේ සැහෙන්න අවුල්. තමන්ම කට්ට කාල buyersla හොයාගෙන කරන්න වෙලා තියෙන්නේ. අන්න එතැනදී full investment එක කරල prodction එක අතේ තියන් buyers ල හොයන risk එක ගන්න බයයි. රජයෙන් හරි වැඩපිළිවෙලක් කරලා කරන්න...
  4. ලොකු bhai

    Air Riffle එකක් ගන්න ඕනෙ

    වෙලට මොනුන්ද එන්නේ?
  5. ලොකු bhai

    Air Riffle එකක් ගන්න ඕනෙ

    මෙහෙමයි බන් මම ගත්තේ පොල් වත්තට. උන් ගස් වලින් පැනල යද්දී ඕකෙන් තියන්න බෑ. උබට ලග තියල තියන්න තියනවනම් අවුලක් වෙන එකක් නෑ. ලොකු වියදම් කරන්න එපා ඕකට. පොඩි එකක් ගන්න බලපන්. පුලුවන්නම් ගිනි අවියක්ම ගනින් 12 16 වගේ. අවුලක්ම නෑ. අක්කර 4 5න් දෙනවා නේද දැන්.
  6. ලොකු bhai

    සුළු හා මද්‍ය පරිමාණ කර්මාන්ත

    ඉස්සරහට එන sustainable business එක වෙන්නෙ Planting තමයි බන්. ආහාර සැපයුම් ජාලයේ කොනක් අල්ලගන්න ඕනේ
  7. ලොකු bhai

    Air Riffle එකක් ගන්න ඕනෙ

    model එකක් ගානක් නෑ මචන්. මේක imported එකක් නෙමෙයි. තොමස්ලගේ factory එකෙමයි හදන්නේ. උරන්ට තියන්නත් පුළුවන් ලොකු උණ්ඩ දාන එක තිබුන. ඒ වෙලාවේ ලක්ශේ පැනල ඒක. ඒ වගේ එකක් ටිකක් හරි effective වෙයිද දන් නැහැ. මමනම් ගත්තේ පොඩි එකක්. 25000 උනේ.
  8. ලොකු bhai

    සුළු හා මද්‍ය පරිමාණ කර්මාන්ත

    කර්මාන්තශාලාවක් ප්‍රමිතිගතව හදල, යන්ත්‍ර සුත්‍ර ටික දාල, නිෂ්පාදනයක් කරල වෙළදපොලට දාල වැඩක් වෙයිද මචන් වර්තමාන තත්ත්වෙත් එක්ක.
  9. ලොකු bhai

    දියසෙන් කියන්නේ/ රාවණා නැගිටිනවා කියන්නේ ටොම් පචයක්.. රැවටෙන්න එපා...

    2024 බලපන්කො වතුර කපාන වැලි නාගෙන දියසේනව වඩම්මන හැටි අපේ ගොයියෝ ටික.
  10. ලොකු bhai

    Air Riffle එකක් ගන්න ඕනෙ

    එහෙනම් අව්ලක් නෑ. නැත්තම් තියන්න බෑ බන් ඇත්තටම. මම පොල් පිත්තක හිටපු දඬු ලෙනෙක්ට තිබ්බ තිබ්බ දවසක් වැඩක් උනේ නෑ. පිත්ත බදාගෙන ඉන්නවා. ලුවටම තියන්න ඕනේ. ඉලක්කේ ගන්න බෑ ලේසියට. අඩෝ හැබැයි බල්ලෙක්නම් මරුන බන් තියල. හොරකන්න එන බල්ලෙක්ට තිබ්බ උගෙයි මගෙයි කරුමෙට වැදුනේ ඉස්සරහ කකුල් අස්සටම ටික දුරක්...
  11. ලොකු bhai

    Air Riffle එකක් ගන්න ඕනෙ

    මල්ලිව sniper training යවන්න ඕනේ පොරක් හැබැයි. අම්මෝ රිලවු දුවන වේගෙට ඕකෙන් උඩට තියනවා කියන්නේ මචන් එක්කෝ පට්ට කනා නැත්තම් පට්ට target කාරයෙක්..
  12. ලොකු bhai

    Air Riffle එකක් ගන්න ඕනෙ

    මචන් මමත් ගත්ත එකක් තොමස්ලගෙන්. හොද සර්විස් එකක් දෙනවා. ඒ වෙලාවේ 25000 උනේ. පුලුවන්නම් පතුරන් දෙකක් ඉල්ලගෙන තුවක්කුවකින් එකෙක්ට තියල එල්ලාපන් වත්තේ. ටික කාලෙකට විසදෙනවා. මගේ එකෙන් ආසාවට විතරයි වෙඩි තියන්නේ දැන්.
  13. ලොකු bhai

    දියසේන කියන්නේ ශ්‍රී ලංකාවේ පැරණිතම scam එක ද?

    මචන් ඔය දියසේන විස්තරේ දැනටම ගලපලා ඉවරයි නේද 2024. මටනම් හිතෙන්නෙම මුන් මෙහෙම වෙන බව pre planning කරලා කතාවක් මවල මුන්ගේම එකෙක් ගෙනල්ල අපිට කියල රජ කරවල ආතල් එකක් ගනී බන්. හොදටම බලපන්කො දැනටත් ජනාධිපති කියන්නේ ව්‍යවස්ථාවේ උඩින්ම ඉන්න පුද්ගලයා. අධිකරණයටත් ඉහලින් ඉන්නේ. යකෝ ඒ කියන්නේ අර ආදී කාලේ...
  14. ලොකු bhai

    Air Riffle එකක් ගන්න ඕනෙ

    තේරුමක් වෙයිද කියල ටිකක් බලල ගනින්. ම්ලිමිටර් ගානක් පොඩි උන්ඩෙන් වෙඩි තියල ඕකුන් මට්ටු කරන්න ටිකක් අමාරුයි.
  15. ලොකු bhai

    ලංකාවේ මාසික ආනයන වියදම කීයද?

    මචන් ලංකාවේ average මාසෙක ආනයන වියදම කීයද බන්? PS: FB තිබුන මචන් e bay වලින් විතරක් මාසෙකට කෝටි 25ක් (රුපියල්) හොයනවා කියල. ඒ කියන්නේ අද ඩොලර් රේට් එකත් එක්ක හත්ලක්ෂ දාහතරක් ( ඇ ඩො) වගේ. මේවා ඇත්තද බන්. මෙච්චර individual sales වෙනවනම් ලොකු ෆැක්ටරි වලින් කොඉ තරම් ඩොලර් එන්න ඕනේද. තව අනිත්...
  16. ලොකු bhai

    Butter කොහෙවත් නෑ නේද?

    keels eke thibuna anchor 200g 1475i podi eka 600i..
  17. ලොකු bhai

    ප‍්‍රසිද්ද තරු හෝටලයක සිටි විදෙස් සංචාරක තරුණියක් සමූහ දූෂණය කරලා..

    ඔන්න ඉතින් සිංහලයාගේ ආගන්තුක සත්කාරයේ තරම. මුහුදක්, වැවක්, කන්දක්, ගගක් දැක්කොත් ගහනවා කුඩාරමක් හරිි මෙලෝ විභාගයක් නැ. උන් hospitality දන්නෙත් නෑ, ඒවා මොනිට කරන්න ගානකුත් නෑ, ලස්සනට කරන එකාටත් කෙලවෙනවා. ලෝකේ උන් වෙන රටවල hospitality දැකල මෙහෙත් එහෙමයි කියලනේ එන්නේ. දැන් ලෝකේ වෙනස් travelling...

    No contents