රට ගිහින් නාකි උනාම?

yasidubihansa

Well-known member
  • Jun 17, 2022
    198
    303
    63
    කොහොම හරි රට ගියා කියමු. කාලයක් වැඩ කරලා පදිංචි උනා කියමු. වයසට ගියාට පස්සේ මොකද කරන්නේ? ලංකාවේ නම් නෑදෑයෝ හිතවත්තු ඉන්නවා හදිස්සියකට උදව්වට. පිටරට ඉතින් ඕන නම් ළමයි දෙන්නෙක් තුන්දෙනෙක් ඉදියි. ළමයින්ට අපිව බලන්න වෙලාවක් තියෙයි කියල හිතන්න අමාරුයි නේ. එයාලට එයාලගේ ලෝකයක් තියෙනවා නේ. රට පදිංචි උන අය වයසට ගියාම මොකද කරන්නේ?
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    තනි වෙනවා . වැඩිහිටි නිවාසයක් රෙඩි කරලා තියාගන්න වෙනවා .
    ඔසී ඉතාලි වගේ නම් අවුලක් නැති වෙයි ලංකාවේ එවුන් පදුරු පිටින් ඉන්නවා නේ
     
    • Like
    Reactions: yasidubihansa

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    බලපන්කෝ ඉතින් සිංහලුන්ගේ හැටි
    මනෝපාරෙන් පිටරටත් ගිහින්, PR අරගෙන, ළමයිනුත් හදලා වයසටත් ගිහිල්ලා

    ඔයිට හොදයි උබ මලාම ගහන්න gravestone එකත් ලංකාවෙන් අරන් ගියානම්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,917
    113
    කොහොම හරි රට ගියා කියමු. කාලයක් වැඩ කරලා පදිංචි උනා කියමු. වයසට ගියාට පස්සේ මොකද කරන්නේ? ලංකාවේ නම් නෑදෑයෝ හිතවත්තු ඉන්නවා හදිස්සියකට උදව්වට. පිටරට ඉතින් ඕන නම් ළමයි දෙන්නෙක් තුන්දෙනෙක් ඉදියි. ළමයින්ට අපිව බලන්න වෙලාවක් තියෙයි කියල හිතන්න අමාරුයි නේ. එයාලට එයාලගේ ලෝකයක් තියෙනවා නේ. රට පදිංචි උන අය වයසට ගියාම මොකද කරන්නේ?
    Umba hitanne nadaakam kiyana ewa sada kaalikai kiyalada? Thamunta thamun ara wena mokekwath ne ban. Sahodrayo hitan arala yana welawal tiyennawa ona taram

    Family friends kiyala jatiyak innawa ona tanaka hada ganna puluwan. Anyway ona huthtek gaanata tiyagathama athi.
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    තනි වෙනවා . වැඩිහිටි නිවාසයක් රෙඩි කරලා තියාගන්න වෙනවා .
    ඔසී ඉතාලි වගේ නම් අවුලක් නැති වෙයි ලංකාවේ එවුන් පදුරු පිටින් ඉන්නවා නේ (2)
     
    • Like
    Reactions: yasidubihansa

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,392
    6,218
    113
    Old Man Smile GIF by F*CK, THAT'S DELICIOUS
     
    • Like
    Reactions: yasidubihansa

    yasidubihansa

    Well-known member
  • Jun 17, 2022
    198
    303
    63
    Nayo koheda yako balanne. Ona nam mala gedara evi
    🤣🤣🤣

    තනි වෙනවා . වැඩිහිටි නිවාසයක් රෙඩි කරලා තියාගන්න වෙනවා .
    ඔසී ඉතාලි වගේ නම් අවුලක් නැති වෙයි ලංකාවේ එවුන් පදුරු පිටින් ඉන්නවා නේ

    එක තමා මාත් කල්පනා කලේ
    ------ Post added on Jul 1, 2022 at 11:10 PM
     
    yasidubihansa

    Well-known member
  • Jun 17, 2022
    198
    303
    63
    බලපන්කෝ ඉතින් සිංහලුන්ගේ හැටි
    මනෝපාරෙන් පිටරටත් ගිහින්, PR අරගෙන, ළමයිනුත් හදලා වයසටත් ගිහිල්ලා

    ඔයිට හොදයි උබ මලාම ගහන්න gravestone එකත් ලංකාවෙන් අරන් ගියානම්

    මම සිංහලයෙක් නෙවෙයි. ජාති ආගම් ඔක්කොම කුණු කුඩේට දාල තියෙන්නේ. සිංහලු දෙමලු තම්බි ඔක්කොම එකම පෝලිමේ ඉදල හිගා කන්නේ. දැන්වත් ඕව අතඇරපල්ලා.

    Umba hitanne nadaakam kiyana ewa sada kaalikai kiyalada? Thamunta thamun ara wena mokekwath ne ban. Sahodrayo hitan arala yana welawal tiyennawa ona taram

    Family friends kiyala jatiyak innawa ona tanaka hada ganna puluwan. Anyway ona huthtek gaanata tiyagathama athi.

    එක නම් ඇත්ත..
    ------ Post added on Jul 1, 2022 at 11:15 PM

    hoda elder care ekakata palayan bn. wikara ubalata
    ම් ම්. එහෙම තමා කරන්න වෙන්නේ.
    ------ Post added on Jul 1, 2022 at 11:22 PM

    Hutto asian ekek wela oya ratawal wala elder holmes wala inna be.patta adu selakili racist.
    එහෙමත් කේස් එකක්ද? යුරෝප් රටවල සමාන සැලකිලි තියෙනවා කියනවනේ
    ------ Post added on Jul 1, 2022 at 11:23 PM

    ළමයින්ට බලන්න වෙලාවක් නැ. අපිම මොකක් හරි ක්‍රමයක් හදාගන්න ඕන වයසට ගියාම කරදරයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් විදිහේ
    ලංකාවෙත් ඉස්සරහට ළමයිට උබ ගැන බලන්න වෙලාවක් තියෙයි කියලා හිතනවාද? අඩුම ඒ රටවල් වල elderly caregiving service එක වත් හොඳ මට්ටමක තියෙනවා.
    ------ Post added on Jul 1, 2022 at 11:50 PM