මේ කෙහෙම්මල් කුල ක්‍රමනම් එපා බන්. සමාජයේ හැසිරෙන්න දන්නවනම්, සාමාන්‍ය දැනීම තියෙනවනම් ඒ මිනිහ හොද මනුස්සයෙක්. කුලෙන් වැජබෙන්න යනවා කියන්නේ උඩගුකමයි මාන්නෙයි ඉස්සරහට දාල හැකියාවන් යට කරන ජිවත් වෙන එක. උබ අඩු කුලේ කියල සමාජේ සම්මත කුලේකනම්, ලොකු හැකියාවක් තියනවනම් ඒ හැකියාවෙන් කුලේ වහන් උඩගු...