1. NEMISIS

    Software Industry

    1. එහෙම ජොබ් දෙන්න field එක කම්පෙටිටිවු නැති කාලකවත් බෑ. කම්පෙටිටිවු නැති ෆීල්ඩ් එකක උනත් සේරම එවුන් Top skilled උනොත්, එතනිනුත් සෙට් එකකට විතරයි ජොබ් තියන්නෙ. ඔය ප්‍රශ්නෙට මෙහෙම ඇහුවොතින් කියපන් ඔය entry level job නැති එවුන් අතර ඕනම කැම්පස් එකක බැජ් එකක top 10-20 එවුන් ඉන්නවද කියලා. උන්ට අනිවා...
  2. NEMISIS

    ලංකාවට walkie talkie ගෙන්නන්න පුළුවන්ද?

    ඔය දාල තියන එක VHF and UHF දෙකම සපෝට් කරනවා Modulation එක FM, අපි රේඩියෝ වල යූස් කරන FM වලට වඩා පොඩ්ඩක් වෙනස් එකක් Narrow band FM කියලා කියන්නෙ ඕක 5W වගේ තියෙන්නෙ හොඳ ඇන්ටනාවක් ගහල 100KM වගේ කතා කරලා තියනවා මම
  3. NEMISIS

    Software Industry

    I worked for WSO2 for 7Y and recently moved on. Still they have vacancies, even in the team I used to work.
  4. NEMISIS

    ලංකාවට walkie talkie ගෙන්නන්න පුළුවන්ද?

    හරිම විදිය මුලින්ම හැම් රේඩියෝ ලයිසන් එක තියෙන්න ඕන ඊට පස්සෙ TRCSL එකට Device Import permit එකක් ඉල්ලලා රික්වෙස්ට් කරන්න ඕන ඒකට ඩිවයිස් එකේ ගාන, මොඩල් එක, ස්පෙක් වගේ විස්තර හෙන ගොඩක් ඕන එතකොට ඒ ඩිවයිස් එක අපිට තියන හැම් ලයිසන් එකට අදාල බෑන්ඩ් වල වැඩ කරනවා නං TRCSL එකෙන් MOD එකට ලෙටර් එකක් යවනවා...
  5. NEMISIS

    Software Industry

    ජොබ් හොයාගන්න බැහැ කියන්නෙ ඉතිං ස්කිල් එක නැහැ කියන එක තමයි කියන්න තියෙන්නෙ IT ඩිග්‍රී කරන්න එපා කියලා නෙමෙයි කරන්නං වාලෙ කරන්න එපා කියලා. ඒ වගේම නිකං තියන කඩවල් වල කරන්න එපා කරනවා නං රෙපියුටේශන් එකක් තියන තැනක කරන්න වෙනවා වැඩ්ඩෙක් නං ජොබ් තියනවා (නිකමට බලපන් ලංකාවෙ හොඳම කියලා කියන ගොඩක්...
  6. NEMISIS

    2k හරි 4K හරි

    මගේ ලඟ තියනවා Viewsonic මොනිටරයක් 4K, 27 inch කෝඩින් වලට යූස් කරනවා, හැබැයි මම මේක 1440p/2K රෙසලූශන් එකේ තමයි යූස් කරන්නෙ. 4K දැම්මම අකුරු පොඩි වැඩියි කෝඩ් කරන්න අමාරුයි. හැබැයි 4K pixel density එක නිසා පට්ටම ශාප්. 1080p දැම්මත් crystal clear අකුරු එහෙම මම ගොඩක් ViewSonic මොනිටර් යූස් කරලා...
  7. NEMISIS

    ටිං...

    @ob_server කමෙන්ට් එකේ තියන වගේ පාත් එකක තමයි එන්නෙ හරි කෙලින් බුලට් එකක් එන්නෙ නැහැ එන්නත් බැහැ
  8. NEMISIS

    Camera LK එකෙ එවුන් ගසා කනවා.

    ලංකාවෙ බඩු වල ගනන් දාන හැටි කොහොමත් හිතා ගන්න බැහැ මේකට අපේ පැත්තෙන් කරන්න දෙයක් නැහැ, උන්ගෙ බිස්නස් එකේ උන්ට ඕන ගානකට විකුනන්න පුලුවන් මට වුනු උදාහරන ගොඩක් බඩු US වල රීටේල් ප්‍රයිස් එකට අරගෙන, US වල සේල්ස් ටැක්ස් ගෙවල, US වල ශිපින් ගෙවල, US වල ඉදන් ලංකාවට එවන පැකේජ් ෆෝවඩර්ගෙ ශිපින් කොස්ට් එක...
  9. NEMISIS

    Camera LK එකෙ එවුන් ගසා කනවා.

    This is how businesses works, specially when there is no competition. Some of their products are sort of *grey* market things.
  10. NEMISIS

    password මැනෙජ් කරන්න solution එකක් දීපන්

    I have used only the chrome extension PS : They do have plugins for those two browsers Firefox extension https://addons.mozilla.org/en-US/firefox/addon/icloud-passwords/ Edge extension https://microsoftedge.microsoft.com/addons/detail/icloud-passwords/mfbcdcnpokpoajjciilocoachedjkima
  11. NEMISIS

    password මැනෙජ් කරන්න solution එකක් දීපන්

    math kalin bitwarden use kare apple password app eka awata passe ekata maru una. eka super, kisi awulak na. man iPhone, macs, chrome seragema use karanawa windows wala use karala na but icloud app eken use karanna puluwan, anyway browser extension ekath thiyanawa neh.
  12. NEMISIS

    password මැනෙජ් කරන්න solution එකක් දීපන්

    iPhone ekak thiye nam ay wena ewa use karanne. Password app eka use karapan, 2FA code ehemath supported. Windows app ekakut thiyanawa neh browser extension thiyanawa, full free. Godak 3rd party solution wala 2FA codes feature walata pay karanna ona.
  13. NEMISIS

    inverter ද non-inverter ද හොද

    Media වල අවුලක් නැහැ මම දෙකක් යූස් කරනවා
  14. NEMISIS

    කාර් එකේ පෙට්‍රල් ගේජ් එකේ අවුල හදා ගත්තා

    ඔවු ඒක තමයි, සමහරවිට ෆැක්ටරි fault එකක් වෙන්න පුලුවන්. ඒ කෙලවරේ කලු වෙලා තියන තැන ඇත්තටම කාබන් නැහැ නිකන් කොපර් ලයින් එක තියෙන්නෙ ඒක තමයි අවුල් වෙලා තියෙන්නෙ කොයි එකටත් මේක අරන් තියාගන්නවා දැන් ඔය දාපු එකත් Used එකක්නේ, තිබුනු එකට වඩා අනිවාර්යෙන් wear වෙලා ඇත්තෙ ආයෙ අවුලක් ආවොතින් මේක දාගන්න...
  15. NEMISIS

    BOC Flex now supports JustPay

    නෑ බන් Just pay එකේ ඊට වඩා දේවල් කරන්න ඕන වෙනවා උදාහරනයක් විදියට Utility bill වලට Just pay configure කරලා තිබ්බම මාසෙ අන්තිමට බිල කෙලින්ම එකවුන්ට් එකෙන් කැපෙනවා වෙන වෙනම ගිහින් බිල් ගෙවන්න ඕන නැහැ එතකොට ඒ බිල් වෙන එකවුන්ට් එක අපේ NIC එකට නෙමෙයිනේ තියෙන්නෙ ඒත් ඒ බිල් එකට කන්ෆිග් කරන එක බැංකුවට...
  16. NEMISIS

    BOC Flex now supports JustPay

    CB එකට තමයි ඉතිං ඕක කියන්න වෙන්නෙ හැබැයි Just pay කියන්න නිතරම කරන දෙයක් නෙමයිනේ, එක සැරයක් සෙටප් කරාම දිගටම තියනවා එතකොට සෙටප් කරන වෙලාවෙ විතරයි ඔය සීන් එක. banking ඇප් එකට නෙමෙයි ඕක අදාල වෙන්නෙ Justpay OTP එක සබ්මිට් කරන ස්ටෙප් එකට විතරයි Just pay වලින් එක එක බැංකු වල තියන එකවුන්ට් වෙන වෙන...
  17. NEMISIS

    Dubai Visit Visa Help !!!!!!!!!!!!!!!

    මම ගිය අවුරුද්දෙ අන්තිමේ ගියා එතකොට වීස වලට 35ක් වගේ එක්කෙනෙක්ට ගියා ඉන්න තැන් වලට බුකින් එකෙන් පේ කරා වීසා එක කරපු ට්‍රැවල් කම්පැනියෙන්ම කිවුවා උන්ගෙ ගාන වැඩයි බුකින් එකෙන් දා ගන්න කියලා
  18. NEMISIS

    රතුපාට බ්‍රේක් ලයිට් එකේ පාට වෙනස් කරමුත?

    ඕවට මොනා හරි කිවුවොතිං රත වාහන අලංකරන කර්මාන්තය අනතුරේ කොල්ලංගෙ හීන මරපු රටක් යකඩ හීන කුහකයො උඹේ බයික්කෙ නෙවෙයිනේ ඒක උගේ බයික්කෙ නේ වෙන රටකට ගියා නං මේව කරන්න පුලුවන් etc etc so on.
  19. NEMISIS

    කාර් එකේ පෙට්‍රල් ගේජ් එකේ අවුල හදා ගත්තා

    අර ක්ලිප් එක ලඟ කලුපාට වෙලා තියනවා පේනවා නේද අන්න එතන නිකන් කැඩිලා ගිහින් වගේ තියෙන්නෙ හේතුව මටත් හිතාගන්න බැහැ මේකෙ අනෙක් කන්ටැක් පොයින්ට් ගෙවිලවත් නැහැ, සිල්වර් හරි මොනවා හරි ප්ලේට් කරලා තියෙන්නෙ ඒවත් හොඳටම තියනවා නෑ නෑ බන් ෆුල් සෙට් එක නෙමෙයි ඒක කම්පැනි එකේ 90ක් කිවුවා

    No contents