1. ජින්තුවා

    Nikon D3400

    stocks නෑලු බන්. 20 පහු වෙලා දෙන්නම් කිව්ව ඒත් දවසක් හරියටම කියන්නත් බැලූ. price ඒක 68000/= උඹ ගත්තේ කීයටද? මොනවද ෆ්‍රී හම්බ උනේ?
  2. ජින්තුවා

    Nikon D3400

    උන් ගාව නෑලු බන්, අනිත් ඒක උන්ගේ customer care අන්තිමයි. ගිහින් ඇහුව ගමන් නැහැ කිව්ව ආයේ stock එන්නෙ කවදද ඇහුවහම දන්නේ නෑලු. ඔය price range එකේ වෙන මොනවද හොඳ කියල ඇහුවහම showcase ඒක පෙන්නල කිව්ව ඔය තියන ටික තමයි කියල. :lol: උන් නිකන් අපි මේ නයට බඩු ගන්න ගිහින් ගියා වගේ කතාව. ගොඩක් උන් හොදයි...
  3. ජින්තුවා

    Nikon D3400

    අවුලක් නෑ නේද බන්? 3400 ඒක 20 පස්සෙ දෙන්නම් කිව්ව phototechnica එකේ 68000/= මේකේ 59950 කොහොමද බන් ඒ තරම් අඩුවට දෙන්නෙ? :nerd:
  4. ජින්තුවා

    Nikon D3400

    මේ කැම් ඒක හොදයිද? මම 3300 ගන්න ගියේ camaralk & phototechnica දෙකේම බඩු නෑ. හැබැයි mc එකේ chelsey එකේ තියනව 3400 ඒක 59950/= මේකෙන් ගන්න ඒක අවුල්ද?
  5. ජින්තුවා

    John Wick 2

    :lol::lol:
  6. ජින්තුවා

    ගාමට් එකක් ගන්න

    කට්ටිය රට යවනව කිව්ව, එකෙක් විස්තර අහපු වෙලාවෙ වෙන මොනවදෝ බයිලා ටිකක් කියෝලා ත්‍රෙඩ් ඒක මකල දැම්ම. මට පෙන්නේනම් මූ ලෝක හොරක්, නැත්නම් වෙන ආතල් එකක් ගන්නෙ. :yes::yes:
  7. ජින්තුවා

    ඔබ මත්ද්‍රව්‍යය පාවිච්චි කරන පුද්ගලයෙක්&

    බොනකොටනම් සිගා ඒක නැතුව බෑ. හැබැයි ටොයිලට් යන්නයි තේක බොන්නයි ඕනේ විදිහට ඇබ්බැහි වෙලා නෑ. එකම අවුල ඉතින් සතියට දවස් 4වත් බොනවා. :rofl:
  8. ජින්තුවා

    ඔබ මත්ද්‍රව්‍යය පාවිච්චි කරන පුද්ගලයෙක්&

    කවුද යකෝ කුඩු ගහන්නෙ? මම කොකේන් නම් ගහල තියනව 2 පාරක්.
  9. ජින්තුවා

    Mafia III Awilla

    codex awith ban badu wada. habai 40GB.
  10. ජින්තුවා

    Mafia III Awilla

    ගායිස් Mafia III ඇවිල්ලා.. :shocked::shocked: IPT Link. https://www.iptorrents.com/details.php?id=2008612
  11. ජින්තුවා

    .:: එළකිරි පාර්ලිමේන්තුව - Result ::.

    දැන් මොකද වෙන්නෙ?
  12. ජින්තුවා

    චිලී_මිනිහෙක්ට ගහලා

    අදමයි බන් ඇහුවෙත් :sorry:
  13. ජින්තුවා

    චිලී_මිනිහෙක්ට ගහලා

    මොකාද බන් ඒ?
  14. ජින්තුවා

    DSLR Camera Help

    5200 අවුල්ද බන්? මම ගන්න ගියේ 3300 ඒකත් out of stock. 3400 දෙන්නම් කිව්ව 20 පහු වෙලා phototechnica ඒකෙන් හැබැයි ඒකත් 67500. :sorry:
  15. ජින්තුවා

    DSLR Camera Help

    D5200 69500 cameralk එකේ. 5300 out of stock.
  16. ජින්තුවා

    නංගිට_හස්බන්ඩ්

    පිළිණු වෙච්ච බත් කන්නෙ නෑ බන් මමනම්.

    No contents