ගාමට් එකක් ගන්න

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ගාමට් එකක් ගන්න

    මට ඕනෙ වෙලා තියනව වැහෙන්න යන ගාමට් එකක් ගන්න..
    අඩුම මෙශින් 25 ක් වත්තියෙන්න ඕනේ..
    ඉන්න ලමයින්ට ටී ශර්ට් සහ කමිස මහන්න පුලුවන් වෙන්න ඕනේ..
    විශේශයෙන් ම බලන්නේ පඩි ගෙවා ගන්න බැරුව සහ ඕඩර්ස් නැතුව වැහෙන්න යන එකක්....
    ඉඩම එක්කම ගන්නව...
    කෞරු හරි දන්නවනම් හෙල්ප් එකක් දෙන්න
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උබ නම් පචමයි කියන්නේ
    මවුස් වගයක් තියනව කිව‍ා
    මං ලොට්‌ එකක්ම ගන්න ගාන ඇහුවා
    හෙට දෙන්නම් කිවා
    කීප පාරක් ඇහුව නෑ
    ස්ටිකරයක් ගහනව කිවා එක එහම්මම වලලුනා
    කයිය විතරනේ බෙරියෝ උබේ
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    උබ නම් පචමයි කියන්නේ
    මවුස් වගයක් තියනව කිව‍ා
    මං ලොට්‌ එකක්ම ගන්න ගාන ඇහුවා
    හෙට දෙන්නම් කිවා
    කීප පාරක් ඇහුව නෑ
    ස්ටිකරයක් ගහනව කිවා එක එහම්මම වලලුනා
    කයිය විතරනේ බෙරියෝ උබේ

    :lol::lol::lol:
     

    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    උබ නම් පචමයි කියන්නේ
    මවුස් වගයක් තියනව කිව‍ා
    මං ලොට්‌ එකක්ම ගන්න ගාන ඇහුවා
    හෙට දෙන්නම් කිවා
    කීප පාරක් ඇහුව නෑ
    ස්ටිකරයක් ගහනව කිවා එක එහම්මම වලලුනා
    කයිය විතරනේ බෙරියෝ උබේ

    mu OL karana podi ekekda koheda
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    උබ නම් පචමයි කියන්නේ
    මවුස් වගයක් තියනව කිව‍ා
    මං ලොට්‌ එකක්ම ගන්න ගාන ඇහුවා
    හෙට දෙන්නම් කිවා
    කීප පාරක් ඇහුව නෑ
    ස්ටිකරයක් ගහනව කිවා එක එහම්මම වලලුනා
    කයිය විතරනේ බෙරියෝ උබේ

    කට්ටිය රට යවනව කිව්ව, එකෙක් විස්තර අහපු වෙලාවෙ වෙන මොනවදෝ බයිලා ටිකක් කියෝලා ත්‍රෙඩ් ඒක මකල දැම්ම. මට පෙන්නේනම් මූ ලෝක හොරක්, නැත්නම් වෙන ආතල් එකක් ගන්නෙ. :yes::yes:
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    උබලා මාව අගතියට පත් කොලා එහෙනම් ඈ..
    හිටු
    විස්තර දාන්න මූස් වල...
    මෙන්න මේව තමා තියෙන්නේ..
    එන්ටා සොප් එකට
    ගන්ටා ඇත ඕනෙ තරම්.........


    24gvgq9.jpg
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උබලා මාව අගතියට පත් කොලා එහෙනම් ඈ..
    හිටු
    විස්තර දාන්න මූස් වල...
    මෙන්න මේව තමා තියෙන්නේ..
    එන්ටා සොප් එකට
    ගන්ටා ඇත ඕනෙ තරම්.........


    24gvgq9.jpg

    gantara mokatada huththo mouse ne illuwe..
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ජින්තුවා;20770109 said:
    කට්ටිය රට යවනව කිව්ව, එකෙක් විස්තර අහපු වෙලාවෙ වෙන මොනවදෝ බයිලා ටිකක් කියෝලා ත්‍රෙඩ් ඒක මකල දැම්ම. මට පෙන්නේනම් මූ ලෝක හොරක්, නැත්නම් වෙන ආතල් එකක් ගන්නෙ. :yes::yes:

    මාව අමුතුවෙන් ටී වී වල පෙන්නන්න ඕනේ නෑ...
    නලුවෙක් තමා ඉතින් ඈ...
    නැත්නම් හිරි ටී වී එකේ පෙන්නයි රට යන්න ඒජන්සියක් කරනව කියල
    රට යවන්න පුලුවන්..
    ලන්කාවෙ ජොබ් හොයල දෙන්නත් පුලුවන්..
    උබලත් එක්ක බෑ..
    සල්ලි ගන්නේ නැතුව වැඩේ කරල දෙනවනම් තව මොනවද බන්..
    ඒ මිනිස්සු කියන්නේ වීස වැදුනට පස්සේ සල්ලි දෙන්න කියල..
    මේ විදිහට බලනකොට උබල වීස වැදුනම සල්ලි නෑ කිව්වොත්..?
    මම ගෙවන්නයෑ..
    අනේ පලයන්..

    ඒව නැවැත්තුව..
    එලිපිට කරන එක...හරිය
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මම විතරක් වමෙන් ඇවිදල හරියන්නේ නැති නිසා
    ස්ටිකර් සීන් එක අමතක කලා
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඔව්....
    හිතවතුනි.
    තරහ කාරයිනී.
    මට මඩ ගහන්න වෙලාව එනතුරු....
    බලබලා සිටි.
    මිතුරු වෙසින් සිටීඑවුනි...

    නැවතත් අදාල මාතෘකාව පිලිබද විනාඩියක් කියවමි..
    මේ මගුල් ගාමන්ට් එක මට නොවේ....
    මාල දිවයින් වැසියෙකු සදහාය...
    කොලබින් පිට ඌවාට කම්නැත...
    උබ සදහා වැඩේ හරිගියායින් පසු ගානක් ගෙවමි...
    ඉයා සුඅර් ඒක නම්...
    හරි අන්තිම තත්පර දයහෙන් කියන්නේ..
    මේක හොයලා ඩියව් කියලාය........
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    6ට 7ට විතර පලයන් කටුනායක වෙලදකලාපේ පැත්තේ... ඒ වෙලාවට ඔක්කොම ගාමන්ට් වහන්න යන්නේ... :lol::lol::lol::lol:

    සාත්තරේ දන්නව නම් අතගැහුවොත් හොද බිස්නස් එක මචන්...

    ජයවේවා... ලංකාවේ හිටියානම් උදවු කරන්න තිබුනා...
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    gantara mokatada huththo mouse ne illuwe..


    මම අද තේරුම් ගත්ත
    හැදියාව මනින තවත් ඒකකයක් බව
    නිල් කොටු ටික.....
    මම උබට මවුස් ගැන කිව්වද...?
    බලපන් ඩීජේ නික් ඒ ගැන කියල තියන අපූරුව...
    මොකද උගේ නිල් කොටු වැඩී....
    උබත් ඒ වගේ හැදේන්ට බලාපන් හරිය..
    නැත්නම් උබල වගේ උන් නිසා තමා මේ රටේ අරගල ඇති වෙන්නේ..
    උබ වැරදිලා හරි වෙන ජාතියක එකෙක් නම් එක්කො අයි එස්..නැත්නම් ඇල් ටී ඊ..
    සින්හල නම් උබ ජෙප්පෙක් අනිවා...
    රට වෙනස්කරල මට උගන්නන්න කලින් ඉරිද දහම්පාසැලකට පලයන් ආගම දර්මයට වත් හැඩ ගැහෙන්න...
    ලොකු එකෙක් නම් හතර පෝයට සිල් ගන්න බලපන්

    මොකක් හරි වෙන්න එපායෑ..
    නැත්නම් උබෙන් කාටවත් වැඩක් නැතුව යනව..
    ප්‍රයෝජනයක් උනොත් ඉතින් කටු අකුලකට තමයි..
    එහෙම කිව්වේ ඔහොම ගොයොත් මැරෙන්න වෙන්නේ කටු අකුලක...

    සැරද මන්දා ලිව්ව ඒවා..
    හිතට ආවා ඔහේ ලීවා...

    මට මොකෝ බන් උබ මොනව කීවත්..
    උබ තරහ නොවෙනවනම් එච්චරයි..
    කවද හරි මැරෙන මිනිස්සු බන් අපි..
    ඒත් උබ කටු අකුලකට පොහොර නොවී මල් ගහකට පොහොර වෙන තැනකට වැඩ සිද්ද කරගන්න බලපන් දෙයියා ඈ......