කක්ක දාන්නෙ කොහොමද කොමඩ් වල.
උබල මේක විහිලුවකට ගන්න එපා. ඇත්තටම මම දන්නෑ බන් මෙයින් එකක් යූස් කරන හැටි. දැන් යන යන හැම තැනම මේ කෙහෙල්මල් කොමඩ්.
ඉදගන්නත් කැතයි ඕවල. බන්. ලොකුම අවුල කොහොමද යූස් කරන්නේ කියල. චූ කරන්නනම් ඉතින් අවුලක්නෑ චූ කරා අර බටේ අග කොකා ගැස්සුවම වතුර එනව ඒකෙන් වොෂ් කරා ගියා.
මට තියෙන අවුල. කොහොම රෙන්න ගියාම වැඩේ කර ගන්නේ කියල.
රෙන්න දන්නව. ඒක නෙමේ අවුල මෙන්න මේව තමයි මට තියෙන ගැටලු.
01 කොහොමද අරකේ ඉදගෙන ඉන්න ගමන් රීල ඉවර වෙලා හෝග ගන්නේ?

අතක් පයක් දාන්න ඉඩ නෑනේ? නැගිටලද අත දාල අතුල්ල ගන්නේ?
02 අර ටිෂූ රෝලක් තියෙන්නේ මොකටද? කක්ක පිහ දාන්නද? නැත්නම් අත හෝදගෙන අත පිහ දාන්නද?
03 කක්ක පිහදාන්නනම් අර ටිෂූ තියෙන්නේ පිහ දාල ඒ දාන්න ඕන කොතනටද? කොමඩ් එකටමද? අවුලක් නැත්ද? හිර වෙන්නේ නැද්ද කොමඩ් එකේ ගූ යන බටේ හිල?
04 අර කොමඩ් එකේ වාඩි උනාම පිට හේත්තුවෙන එකේ ඇතුලෙත් වතුර තියෙනව නේද? එකෙන් මොකක්ද වෙන්නේ?
මට තියෙන ලෝක ප්‍රශ්නෙ තමයි කොමඩ් එක යූස් කරාට පස්සේ පුක හොදට හිතට දැනෙන්න හෝදගන්නේ කියල?

අනේ කරුනාකරල කවුරු හරි කියල දෙන්න. දැන් නෝමල් ටොයිලට් එකක් හොයාගන්න නෑනේ බන්.

මම මේක ඉගෙන ගන්න යූටියුබ් පීරුව. ගූගල් කරා එහෙකවත් හරියට නෑ බන්.
යාලුවෙකුගෙන් අහන්නත් මොකක්ද වගේ. ඌ හිතයි මම හද්ද ගොඩයෙක් කියල. 
උබල මේක විහිලුවකට ගන්න එපා. ඇත්තටම මම දන්නෑ බන් මෙයින් එකක් යූස් කරන හැටි. දැන් යන යන හැම තැනම මේ කෙහෙල්මල් කොමඩ්.
ඉදගන්නත් කැතයි ඕවල. බන්. ලොකුම අවුල කොහොමද යූස් කරන්නේ කියල. චූ කරන්නනම් ඉතින් අවුලක්නෑ චූ කරා අර බටේ අග කොකා ගැස්සුවම වතුර එනව ඒකෙන් වොෂ් කරා ගියා.
මට තියෙන අවුල. කොහොම රෙන්න ගියාම වැඩේ කර ගන්නේ කියල.

රෙන්න දන්නව. ඒක නෙමේ අවුල මෙන්න මේව තමයි මට තියෙන ගැටලු.01 කොහොමද අරකේ ඉදගෙන ඉන්න ගමන් රීල ඉවර වෙලා හෝග ගන්නේ?

අතක් පයක් දාන්න ඉඩ නෑනේ? නැගිටලද අත දාල අතුල්ල ගන්නේ?02 අර ටිෂූ රෝලක් තියෙන්නේ මොකටද? කක්ක පිහ දාන්නද? නැත්නම් අත හෝදගෙන අත පිහ දාන්නද?