උබේ මතේ කිව්වේ නැ නේ .හිටපු උනුයි දැන් ඉන්න උනුයි ජෙප්පොයි හොරු කියල හැමෝම දන්නව එක අමුතුවෙන් කියන්න දෙයක් නැ .
සාමාන්‍ය මිනිස්සු හැටියට ආණ්ඩුව පෙරලන්න විප්ලව කරන්න අපිට බැ .
පුළුවන් එකම දේ චන්දෙකදී අපේ බලය පෙන්වන එක .
උබ හිතන තරඟ මෙරටේ මිනිස්සු මෝඩ හරක් නෙමේ .කපුඅත් කොළ කැපුවත් නිල් රතු කියපු...