රනිලා මහින්ද හිටන් කියලා නෙමේ අපි බෙදෙන්න ඕන,රටකට වෙඩක් කරන්නේ නෙත්නම් හොරකම් වැඩි නම් ප්ප්රසිධියේ සමාව ඇරගෙන අස් වෙන තැනට ගෙන්න ඕන
ඒකයි මේක හරි පාරට දන්න තියෙන එකම විදිහ දේශපාලනය කියන්නේ සල්ලි හොරකම් කරන්න දුෂණයට හම්බුන ලයිසන් එකක් කියන දේ නැති කරගත්ත දවසට රට දියුණු වෙයි සින්ගපුරුවට වඩා
මේක දියුණු කරන්න බැරි රටක් නෙමේ මේක යුරෝපේ රටවල් වලට වඩා දියුණු කරන්න පුළුවන්
මේ කාලකන්ණි පිළිකාව ගලවගත්තොත්
වැරෙද්ද තියෙන්නේ අපේ අතේ නෙමේද අපේ පරණ මිනිස්සු කරපු මෝඩකම අපිත් කලොත් අපේ ළමයි අපිට බනිවි පොන්නයෝ කියලා

මරුසිරා;23412851 said:
ඕක කරන්න ක්‍රමේ කියපන්
දැන් අපි මොකද කරන්න ඕන ?
උනුත් හොරු මුනුත් හොරු ජෙප්පෝ ඔක්කොටම වඩා හොරු ඉතින් අපි මොකද කරන්න ඕන ?
මචං කොල්ලෝ එකෙක් හරි අපි කියන දේ අහන්න පිළිගන්න තෙනට හදා ගන්න ඕන, අ කියන්නේ අපි
මතයක් හැදුවනම් තව එකක් දැනුවත් කලා නම් හොදටම ඇති, ඇහෙම පටන් ගත්තම මේක රැල්ලක් වෙනවා,
දැනට එක හොදටම ඇති ඉස්සරහට බලමු තව මොනා හරි කරන්න
අපේ ම මතයට හොද පිරිමි, කොන්ද පණ තියෙන අවුන් ටිකක් එකතු උනා නම් ඇති

bumpමරුසිරා;23412890 said:උබේ මතේ කිව්වේ නැ නේ .හිටපු උනුයි දැන් ඉන්න උනුයි ජෙප්පොයි හොරු කියල හැමෝම දන්නව එක අමුතුවෙන් කියන්න දෙයක් නැ .
සාමාන්‍ය මිනිස්සු හැටියට ආණ්ඩුව පෙරලන්න විප්ලව කරන්න අපිට බැ .
පුළුවන් එකම දේ චන්දෙකදී අපේ බලය පෙන්වන එක .
උබ හිතන තරඟ මෙරටේ මිනිස්සු මෝඩ හරක් නෙමේ .කපුඅත් කොළ කැපුවත් නිල් රතු කියපු උන්ගෙන් වැඩිහරියක් දැන් ඉන්නේ මේ පොළොවේ පස්යට.
චන්දෙ ඉල්ලන ඔක්කොම හොරු තක්කඩි ටික ඕකෙන් අයින් කරන්න ක්‍රමයක් තමයි හොයන්න ඕන .චන්දෙට ඉල්ලන්නේ ඔක්කොම රටේම ඉන්න හොරු ටිකනම් සාමාන්‍ය මිනිස්සු මොකද කරන්නේ ? මේ ප්‍රශ්නේ තමයි අද වැඩිහරියක් රට ගැන හිතන උන්ට තියෙන ප්‍රශ්නේ ...
හොද මිනිස්සුන්ට ඇද දේශපාලනේ තැනක් නැ .ආවත් කල්පවත්මක් නැ
මරුසිරා;23412890 said:උබේ මතේ කිව්වේ නැ නේ .හිටපු උනුයි දැන් ඉන්න උනුයි ජෙප්පොයි හොරු කියල හැමෝම දන්නව එක අමුතුවෙන් කියන්න දෙයක් නැ .
සාමාන්‍ය මිනිස්සු හැටියට ආණ්ඩුව පෙරලන්න විප්ලව කරන්න අපිට බැ .
පුළුවන් එකම දේ චන්දෙකදී අපේ බලය පෙන්වන එක .
උබ හිතන තරඟ මෙරටේ මිනිස්සු මෝඩ හරක් නෙමේ .කපුඅත් කොළ කැපුවත් නිල් රතු කියපු උන්ගෙන් වැඩිහරියක් දැන් ඉන්නේ මේ පොළොවේ පස්යට.
චන්දෙ ඉල්ලන ඔක්කොම හොරු තක්කඩි ටික ඕකෙන් අයින් කරන්න ක්‍රමයක් තමයි හොයන්න ඕන .චන්දෙට ඉල්ලන්නේ ඔක්කොම රටේම ඉන්න හොරු ටිකනම් සාමාන්‍ය මිනිස්සු මොකද කරන්නේ ? මේ ප්‍රශ්නේ තමයි අද වැඩිහරියක් රට ගැන හිතන උන්ට තියෙන ප්‍රශ්නේ ...
හොද මිනිස්සුන්ට ඇද දේශපාලනේ තැනක් නැ .ආවත් කල්පවත්මක් නැ

1 . Correct
2 . Correct
3 . Correct
4 . Correct
5 . Hell NO - Few Government Job seekers. Mostly Art graduates.
6 . Correct
7 . Correct
8 . Correct
9 . Correct
උඩ ඔක්කොම හරිනම්, පම්පෝරි ගසන්නට අපට ඇති එකම දෙය 2500 පමණි. ඒ ගැන පම්පෝරි ගැසුවම මොකද? මේ වෙලා තියන දේ වලට අර 2500 ඉතිහාසය සම්බන්ධ වෙන්නෙ කොහොමද කියල මට කියනවද? ටුවරිසම් ලංකාවෙ ආදායමෙන් අංක දෙක. ඉස්සරහට 1 වේවි. ටුවරිසම් වලදි තාමත් අර 2500 ඉතිහාසයේ අවෂේශ පෙන්නල කොච්චර සල්ලි හොයනවද? ලියපු එකා කවුරු උනත් 2500 එක්ක පට්ට තරහයි. උගේ පර්සනල් හේතු ඇති.![]()
![]()
![]()

2500 කෙසේවෙතත් බන් ම යන විදිහට ඉස්සරහට අවුරුදු 25ක් වත් තියෙන්නේ නැතිවෙයි ඔය 2500 ත් ඔයිට වඩා මාර්කට් කරන්න පුළුවන් හම්බ කරන්න පුළුවන්, හරියට මැනේජ් කරනවා නම් ඕකම ඇති ම රටට සින්ගපුරුවට එහා යන්න
උබලා දන්න කීදෙනෙක් රට අත්හරිනවද කීද්නෙක් රටෙන් යන්න try කරනවද, මේක සොමලියාවක් වෙලා තමා නතර වෙන්නේ