උබේ කතාවේ යම් අත්තක් තියෙනවා .වෙන රටවල දෙපලවලටත් බදු තියෙනවා .ඉතින් කුබුරක් වගේ දෙයක් පාලු වුනොත් රජය්වෙන් යම් වන්දියක් ලැබෙනවා අර බදු වලින් .
ලංකාවෙ එහම ක්‍රමයක් නැ අනික එහෙම කරන්නත් අමාරුයි .ගොවියෝ අන්ත අසරලා දුප්පත් මිනිස්සු .උන්ට බදු ගෙවනවා කෙසේවෙතත් එදාවේල කන්නත් මාරක සටනක් කරන්න වෙලා...