ප්ලේටිනා 125 බය්ක් එකට

Shihanbenza

Member
Jan 14, 2018
5
0
0
ප්ලේටිනා 125 බය්ක් එකට

ප්ලේටිනා 125 බය්ක් එකට ඩිස්ක් බ්‍රේක් හය් කරන්න පුලුවන්ද? පිටි පස්සේ බ්‍රේක් එක නොර්මල් රම් බ්‍රේක් දෙනට තියන්නේ. එහෙම හය් කරෝත් සාර්තක වෙය්ද?
 

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පුළුවන් ඉස්සරහ රීම් එකයි හැන්ඩල් එකයි වෙනස් කරන්න ඕන .


    ප්ලැටින 100 ඉස්සල්ලම ආපු සෙට් එක ඩිස්ක් බ්රේක් තමා


    හැබැයි අලුත්ම පල්ටින 125 එකක් අරන් ඕක කරනවට වඩා ලබයි ඩිස්කවරි 125 ඩිස්ක් මොඩල් එකටම යන එක :cool:
     

    Shihanbenza

    Member
    Jan 14, 2018
    5
    0
    0
    මං ඇහුවේ පිටි පස්සට ඩිස්ක් බ්‍රේක් හය් කරන්න පුලුවන්ද කියලා?
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    බයික් එක බර මදි බං.
    ඩිස්ක් බ්රේක් වැදුනාම ගල් බ්රේක්. ඇදීලා යනවා.