1. Ultron

    මුන් මේ පාර ගෙදර තියාපල්ලා

    මම මේ කල්පනා කරේ මේක පොහොට්ටු කාරයෝ ඔර් යුඇන්පී සෙට් එකක් කරලා තිබ්බ නම් මේකේ උඩ ඉන්න ස්වාදීන පොරවල් ටික මේකේ හැමිනෙන්න හදන විදිය, වැරද්දක් දැක්කම සුදු හුණු ගාන්නේ නැතුව වැරදියි කියපල්ලා තොපි අනිත් උන්ට වහල්ලු කිය කියා ජෙවිපිට වහල් කම් කරනවනේ :lol:
  2. Ultron

    පස් වසරක් පුරාවට දැනුම දුන් එලකිරියට ස්තුතියි ❤️ - NK123

    අම්මට හුඩු ඒකට නම් හික් ගෑවුනා :lol:
  3. Ultron

    අපේ රට දියුණු වීමට නම්....

    ගෙදර වැලේ ඇදුම් එල්ලන ක්ලිප් එකේ ඉදන් හැම රෙද්දම පිටරටින් තමා ගේන්නේ බං :baffled:
  4. Ultron

    දැන් සැපද ?

    :lol: හිටියට වඩා නම් සැපයි
  5. Ultron

    Bipu eka

    උබ ඕස්ට්‍රේලියාවේ උනාට මොකද ලංකාවේ වෙන හැම රෙද්දම දන්නවනේ යකෝ :lol:
  6. Ultron

    Sri Lanka as a Shipping Hotspot

    එළකිරි මේ සින් එක නම් දැනගෙන හිටියේ නැහැ මම
  7. Ultron

    Sri Lanka as a Shipping Hotspot

    ගාල්ලේ තියෙන ලොකුම අවුල ඉඩ නැති වීම සහ ඔය වරායට පොඩ්ඩක් එහා ලංකාවේ ලොකුම (මතක විදියට බොනවිස්ටා කියල එකක්) කොරල්පරය තියෙනවා ඉතින් ඒක හින්ද වරාය ලොකු කරන්න අමාරුයි
  8. Ultron

    සනත් නිශාන්තට බයික් කීයක් ඇති ද

    මේ වගේ පොන්න පක්කුන්ට චන්දෙ දෙන උන්ට හෙන ගහපං ඒ වගේම නාමයෝජනා දෙන බල්ලොන්ටත් හෙන ගහල අකුලොලම පල
  9. Ultron

    Hikkaduwa Food Place

    සුද්දෝ යන එකකට ගියා නම් ක්ලීන්
  10. Ultron

    කොට්ට බබා😂😂😂😂

    අන්න ඒක හොදට මතක තියාගනින් :angry:
  11. Ultron

    Hikvision 128GB SSD hondayida ??

    Samsung yanna blanna
  12. Ultron

    පාස්කු ප්‍රහාරය රාජපක්ෂලාගේ වැඩක් - හරේන් ප්‍රනාන්දු -

    එක ඉතින් මගෙන් අහන්නේ නැතුව රාජපක්ෂයගෙන්ම අහපන්
  13. Ultron

    Novada Genuine Leather Case for iPhone 11 Unboxing & Review

    ජිසිස් ක්‍රයිස් :shocked:
  14. Ultron

    කටුවපිටියෙ කවුරුත් කිරියෙ නෑ වගේ

    දන්නවා වගේ ඉන්න ඕනි

    No contents