instagram කෑලි සෙට් කරගමු
PrameshD.12 Well-known member May 12, 2020 2,494 3,426 113 Jul 27, 2020 #42 අනුන්ගෙ වාහන වල නැගලා උබේ වගේ ෆොටෝස් දාපන්, කාගෙන් හරි 11pro එකක් ඉල්ලගෙන කණ්නාඩියක් ලගට ගිහින් ෆොටෝ ටිකක් ගහලා දාපන් , රෙන්න ගියත් ස්ටේටස් ඇඩ් කරපන් , නිකන්ම කෙල්ලො ඇවිත් හායි කියයි
අනුන්ගෙ වාහන වල නැගලා උබේ වගේ ෆොටෝස් දාපන්, කාගෙන් හරි 11pro එකක් ඉල්ලගෙන කණ්නාඩියක් ලගට ගිහින් ෆොටෝ ටිකක් ගහලා දාපන් , රෙන්න ගියත් ස්ටේටස් ඇඩ් කරපන් , නිකන්ම කෙල්ලො ඇවිත් හායි කියයි