~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    නෑ මචන්...මේ අවුරුද්දට ගියපු ගමන් දෙකයි ත්‍රෙඩ් හැටියට දැම්මේ ...අනිත් ඔක්කොම පරණ ගියපු එව්වා දැම්මේ....
    මේ අවුරුද්දේ ගියපු ගොඩක් එව්වා පබ්ලික් ෆෝරම් එකක දාන්න සුදුසු නැති මට්ටමේ එව්වා..
    High restricted area සහ ෆොරස්ට් officer's ල එක්ක ගියපු එව්වා එහෙමත් තියෙනවා...එව්වා දාන එක එච්චර හොඳ නෑනේ...

    යාළුවො එක්කල ගියපු ඒවා දෙක තුනක් තියේ.....එව්වා පස්සේ හිමින් සැරේ දාන්නම්.
    .:yes:

    ;);)
     
    අපි රටේ තියෙන තත්වය ගැන එතරම් සුළු කොට නොතැකුවද

    මේ වන විට විදේශිකයින් විසින් අපේ රට ගැන මවාගෙන ඉන්නෙ අමුතුම සෙට් එකක් ඉන්න රටක් කියාය
    අද ඒ බව මට මනාව තහවුරු වුයේ ඔෆිස් නෙට්වර්ක් චැට් එකේ සුද්දෝ අපේ රටේ වෙන දේවල් පිලිබන්ධව කෝ චෝක් කරමින් සිටිනවා දුටිමෙනි. ඔවුන්ගේ රටවල රුපවාහිනි නාලිකා වල අප රට ගැන විකාශනය වෙන ප්‍රවෘත්ති අපේ ප්‍රතිරූපය සම්පුර්ණයෙන්ම විනාශ වෙමින් යමින් තිබේ මේ පිලිබන්ධව කවුද වගකියන්න ඕන

    ප්‍රජාතන්ත්‍රවාදයේ විනාශය

    ම්ලේච්ඡ නීතිය උල්ලංගණය
    ක්‍රයිසිස්:sorry:
    2.gif
    :sorry:

    ඕකෙන් අපේ රට විනාශ වෙනවා වගේම ආරක්ෂා වෙනවා
    මෙහෙමයි මිනිස්සු අපේ රටට එන එක අඩුවෙලා අපේ පරිසරය ආරක්ෂා වෙනවා.
    අපේ රටේ අයට වෙනරටවල් සමග ගණුදෙනු කරන එක අපහසු වෙනවා.
    විදේශ රැකියා අඩුවෙනවා.
    ආර්ථිකේ ඉවර වෙනවා.
    කලින් කිවුවා වගේ පරිසරය ආරක්ෂා වෙනවා .
    අපේ රටේ මිනිස්සු නිෂාපදන වැඩි කොලොත් ආර්ථිකෙත් යම්තරමක් රැකගන්න පුලාම් ...
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඕකෙන් අපේ රට විනාශ වෙනවා වගේම ආරක්ෂා වෙනවා
    මෙහෙමයි මිනිස්සු අපේ රටට එන එක අඩුවෙලා අපේ පරිසරය ආරක්ෂා වෙනවා.
    අපේ රටේ අයට වෙනරටවල් සමග ගණුදෙනු කරන එක අපහසු වෙනවා.
    විදේශ රැකියා අඩුවෙනවා.
    ආර්ථිකේ ඉවර වෙනවා.
    කලින් කිවුවා වගේ පරිසරය ආරක්ෂා වෙනවා .
    අපේ රටේ මිනිස්සු නිෂාපදන වැඩි කොලොත් ආර්ථිකෙත් යම්තරමක් රැකගන්න පුලාම් ...

    මොකක්ද යකෝ මේ පුලාම්...:angry::angry:
     
    නෑ මචන්...මේ අවුරුද්දට ගියපු ගමන් දෙකයි ත්‍රෙඩ් හැටියට දැම්මේ ...අනිත් ඔක්කොම පරණ ගියපු එව්වා දැම්මේ....
    මේ අවුරුද්දේ ගියපු ගොඩක් එව්වා පබ්ලික් ෆෝරම් එකක දාන්න සුදුසු නැති මට්ටමේ එව්වා..
    High restricted area සහ ෆොරස්ට් officer's ල එක්ක ගියපු එව්වා එහෙමත් තියෙනවා...එව්වා දාන එක එච්චර හොඳ නෑනේ...

    යාළුවො එක්කල ගියපු ඒවා දෙක තුනක් තියේ.....එව්වා පස්සේ හිමින් සැරේ දාන්නම්.
    .:yes:

    අඩෝ උබ එහෙම කැලේට රිංගනවද අපේ තාත්තත් ඕක කරනවා පට්ට භයානක්යි ඒත් එයාලා (තාත්තා යන සෙට් එක) ආසයි.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඕකෙන් අපේ රට විනාශ වෙනවා වගේම ආරක්ෂා වෙනවා
    මෙහෙමයි මිනිස්සු අපේ රටට එන එක අඩුවෙලා අපේ පරිසරය ආරක්ෂා වෙනවා.
    අපේ රටේ අයට වෙනරටවල් සමග ගණුදෙනු කරන එක අපහසු වෙනවා.
    විදේශ රැකියා අඩුවෙනවා.
    ආර්ථිකේ ඉවර වෙනවා.
    කලින් කිවුවා වගේ පරිසරය ආරක්ෂා වෙනවා .
    අපේ රටේ මිනිස්සු නිෂාපදන වැඩි කොලොත් ආර්ථිකෙත් යම්තරමක් රැකගන්න පුලාම් ...
    2.gif
    2.gif
    2.gif

    මම තීරණයක් ගත්තා බන්
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඕකෙන් අපේ රට විනාශ වෙනවා වගේම ආරක්ෂා වෙනවා
    මෙහෙමයි මිනිස්සු අපේ රටට එන එක අඩුවෙලා අපේ පරිසරය ආරක්ෂා වෙනවා.
    අපේ රටේ අයට වෙනරටවල් සමග ගණුදෙනු කරන එක අපහසු වෙනවා.
    විදේශ රැකියා අඩුවෙනවා.
    ආර්ථිකේ ඉවර වෙනවා.
    කලින් කිවුවා වගේ පරිසරය ආරක්ෂා වෙනවා .
    අපේ රටේ මිනිස්සු නිෂාපදන වැඩි කොලොත් ආර්ථිකෙත් යම්තරමක් රැකගන්න පුලාම් ...

    What is this pren...

    :baffled::baffled::baffled::baffled::baffled:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඒකනම් ඇත්ත බං... මුනුත් පට්ට කින්ඩි දාන්නේ....
    ඔව් බන් ඇමරිකන් එවුන් අපිව ම්ලේච්ඡ නීතියක් නැති අගමැති දෙන්නෙක් ඉන්න ලෝකේ රටක් විදියට තමයි ටෝක් කරන්නේ

    අපිත් අද ඔෆිස් එකේ ඔය ගැන කතා උනේ ඔය ගැන බන්