දැන් උදේ 8ට ඉර පායනවා.... 4ට බහිනවා..... දෙසැම්බර් 21 වෙනකම් එහෙම තමා.....
අම්මටසිරි එහෙමද....
ලංකාවේ මන්දාරම්නුවර, කොහොනාවල වගේ ගම් වලත් හවස 4 පහු වෙද්දී වගේ කළුවර වෙනවා.
සෘතු බලපෑමක් නෙමේ....එහෙම වෙන්නේ ලොකු කඳු වලින් වට වෙලා නිසා ඉර මුවා වෙනවා...
දැන් උදේ 8ට ඉර පායනවා.... 4ට බහිනවා..... දෙසැම්බර් 21 වෙනකම් එහෙම තමා.....
හිටං වගේ මම හිතන්නේ උන්ගෙ පැත්තෙ පුලාම් යූස් කරනවාමොකක්ද යකෝ මේ පුලාම්...![]()
දැන් උදේ 8ට ඉර පායනවා.... 4ට බහිනවා..... දෙසැම්බර් 21 වෙනකම් එහෙම තමා.....


උඹ ඕලෙවල් පාස් දමාත් මේ චන්දෙ ඉල්ලන්න ඉන්නෙ පොඩ්ඩක් පුරුදු වෙනවා .......මේ දවස් වල

අඩෝ උබ එහෙම කැලේට රිංගනවද අපේ තාත්තත් ඕක කරනවා පට්ට භයානක්යි ඒත් එයාලා (තාත්තා යන සෙට් එක) ආසයි.
හොද නරක ඇත වෙන මුකුත් කියන්නෙ නෑ![]()

ඒකි බ්‍රන්ඩ්ස් වලින් කතා කරනවලු ප්‍රොමෝට් කරන්න ටී ශර්ට් එහෙමනැහැ බන් ඔසී තමා
ඔව් බන් ඇමරිකන් එවුන් අපිව ම්ලේච්ඡ නීතියක් නැති අගමැති දෙන්නෙක් ඉන්න ලෝකේ රටක් විදියට තමයි ටෝක් කරන්නේ
අපිත් අද ඔෆිස් එකේ ඔය ගැන කතා උනේ ඔය ගැන බන්
☁☁ ☁
��
![]()
![]()
![]()
![]()
![]()
![]()


අහ මම එකපාර දැක්කේ ලන්තයක් ගැන ඇහුව කියලාඒක තමා බන් ඇහුවේ...
ඕස්ට්‍රේලියාවේ ආදී වාසින් ඇවිල්ලා ඇබෝර්ජීන් වරු....


ඔව් බන් චාටර්ම සිද්ධිය හොදේමගෙනුත් ඇහුවා.... මොනවා උනත් රටට තමා කෙලවෙන්නේ මුන්ගේ බලුපොර නිසා...