1. Mr.Tom

    ලයිට් කැපුවහම කරුවලේ ඉන්න එකද කරන්නේ ?

    පුටේ මේකට වඩානම් ජෙනියක් ලාබයි මොකද බැටරි එකක් රු.12,000 ඒ කියන්නේ බැටරි 6 ට 72000 ඉන්වර්ටර් එක රු.22,000 පමණ, අනිත් දේවල් වලට රු.5000 පමණ මුළු වියදම 99000 ඒත් Solar නැතුව. ඒ නියන්නේ චාජ් වෙන්නෙත් ගෙදර කරන්ට් එකෙන්මයි. :P
  2. Mr.Tom

    කොන්ඩේ යන එක නවත්තන්න විදියක් කියමුද?

    අපේ කෙනෙක් කේෂමූලතරලය 4 ක් ගෑවා. කිසිම ප්‍රතිඵලයක් නෑ. ඒ මදිවට ඒකේ තියන පට්ට ගද ඉවසන්නත් වෙනවා. පොල්ලෙලි පල් කරා වගේ ගදයි. නහයක් තියන එකෙකුටනං ඒ ගද ඉවසන්න අමාරුයි. :angry::angry:
  3. Mr.Tom

    කොන්ඩේ යන එක නවත්තන්න විදියක් කියමුද?

    නිකමට රජයේ ආයුර්වේද රෝහලකට ගිහින් බලන්න. තෙල් ගානවා ඇරෙන්න වෙන ට්‍රීට්මන්ට් කරයි. සල්ලි ගන්නෙත් නෑනේ. ගිහින් බලන්න.
  4. Mr.Tom

    කොන්ඩේ යන එක නවත්තන්න විදියක් කියමුද?

    ආරෙටත් යනවා. ඒ වගේම මානසික ආතතිය, නිදි වැරීම වගේ දේවල් නිසාත් ඔහොම වෙනවා. මානසික ආතතිය, නිදි වැරීම නම් පාළනය කර ගන්නම වෙනවා. ඔය ප්‍රශ්නේ තෙල් චුට්ටක් උලලා ගොඩදාගන්න පුලුවන් කියලා හිතනව නම් ඒක විහිලුවක්. skin specialist කෙනෙකුට පෙන්නුවත් උපරිම මල්ටි විටමින් එකක් දෙයි. ඒ නිසා හොදම දේ තමයි හොද...
  5. Mr.Tom

    ශ්‍රී දළදා පෙරහරේ වගකීමට උරදී සිටින සද්ද&#3505

    මේපාර නැදුන්ගමුව රාජා ට අසනීපයිලු. ඉක්මන් සුවය පතමු මේ පිංවත් දැවැන්තයට.
  6. Mr.Tom

    A/L ICT & MATHS

    මොන කැම්පස් එකේද කියන එක තීරණය වෙන්නේ ඔයාගේ ඉසෙඩ් එක මත. Combined Mathematics, Physics, Higher Mathematics කියන සබ්ජෙක්ට් 3 නෙන් 2 ක් තෝර ගන්න ඕනේ. Chemistry වෙනුවට ICT කරන්න පුලුවන්. රෑංක් එක එන්නේ වෙනම. (MATHS රෑංක් එක නෙවෙයි.) Colombo, Ruhuna, Kelaniya ඇතුළු කැම්පස් වල පුලුවන්.
  7. Mr.Tom

    A/L ICT & MATHS

    පුළුවන්. :)
  8. Mr.Tom

    2017 A/L ICT Python Programming

    :D හොද වැඩක්
  9. Mr.Tom

    එදා මම කිව්වම මාත් එක්ක මරාගත්තා

    ගොඩක් මිනිස්සුන්ට තමන්ට දෙයක් වෙනකල් අනිත් මිනිස්සුන්ගේ තත්වේ තේරෙන්නේ නෑනේ. මේ තත්වෙදිත් එහෙමයි. සමහරක් කමෙන්ට් කරන්නේ මොනවගේ පහත් මානසිකත්වයෙන්ද කියලා බැලුවම තේරෙනවා. ඒ කමෙන්ට් වල අදහස වෙන්නේ වතුර නෑ තමයි ඉතිං මොකද, නාය යනවා තමයි ඉතිං මොකද වගේ දේවල්. මනුස්සයෙක් මැරුනත් ඔච්චරයි. ඒ වගේ හරක් ඉන්න...
  10. Mr.Tom

    හේමචන්ද්‍රගේ දරු දෙදෙනා මම බාරගන්නවා

    උගත්, බලවත් කියන දෙකම එකට ඇති මනුස්සයෙකුගෙන් දැකපු ඉතාම දුර්ලභ ගුනාංගයක්. එතුමාගේ ක්‍රියාවන්ට හිස නමා ආචාර කරනවා.
  11. Mr.Tom

    Kwid , Redigo , Alto , Panda, Or......

    අන්මන්දා උඹ නම් කියපු දේට රිප්ලයි එකක් දානවා වෙනුවට පිස්සුවක් දොඩවලා මලක් ගහලා වගේ හිනාවෙනවා. මට ක්විඩ් එකක් නෑ තමයි බං. ඔය අටමගලයක් ගන්න තරම් මට මොලේ අමාරුවක් නෑ. තමන් කියන එක විතරයි හරි කියන මතයේ උද්දච්ච කමින් ඔලුව ඉදිමගෙන හිටියේ කව්ද කියලා හැමෝම දන්නවා. උඹලා වගේ එව්න් එක්ක සංවාදයට පැටලෙන්න...
  12. Mr.Tom

    Kwid , Redigo , Alto , Panda, Or......

    :lol::lol:
  13. Mr.Tom

    Kwid , Redigo , Alto , Panda, Or......

    :lol::lol: පැහැදිලී.........................................
  14. Mr.Tom

    Kwid , Redigo , Alto , Panda, Or......

    හරිම දුර්ලභ ගනයේ කමෙන්ට් එකක්. ප්‍රශ්නයයි උත්තරයයි එකම වහලක් යට :lol::lol::lol: අන්ශක 45 කතාව වැරදි වැටහීමක්ද කියලා ඒ ත්‍රෙඩ් එකේ හිටපු හැමෝටම මතක ඇති. ඒවා මතක් කරන්න ගියොත් ඔක්ටේන් 95 පෙට්‍රල් කතන්දරත් මතක් වෙනවා අෆ්ෆා. :nerd: ඇති සහෝ ඔය ආතල් එක.
  15. Mr.Tom

    Street View_අභ්‍යවකාශයට

    මරුනේ tfs+25
  16. Mr.Tom

    උඹලගේ ආදරය අයිති මොන වර්ග වලටද

    :) දෙන්නගෙම උනන්දුව අනයෝන්‍ය අවබෝධය තිබුනොත් එහෙම හැමදාම ඉන්න පුලුවන්. නැත්තං කට්ටිය කියන්නේ බැදලා අව්රුද්දක් දෙකක් යනකොට හරි රන්ඩු පටන් ගන්නවා කියලනේ. ඒත් මේ මම බැදලා 7 වෙනි අව්රුද්දනේ. අපි දෙන්නා යාලු උන පලවෙනි දවසෙම කතා උනේ කවදාවත් තරහා නොවි හැම ප්‍රශ්නයක්ම ආදරෙන් කතා කරලා විසද ගමු කියලා...
  17. Mr.Tom

    උඹලගේ ආදරය අයිති මොන වර්ග වලටද

    :D රණ්ඩු නැතත් ආදර කතාව ලස්සන කර ගන්න පුලුවන්. ආදරය කරන විදිහ, ආදරය අවශ්‍ය විදිහ, ආදරය දැනෙන විදිහ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවනේ.

    No contents