A/L ICT & MATHS

Janiyaaa

Junior member
  • Mar 26, 2017
    84
    7
    18
    මචන්ලා A/L ICT Maths එක්ක කලොත් software engineering කරන්න පුලුවන්ද?:dull:
     
    Janiyaaa

    Junior member
  • Mar 26, 2017
    84
    7
    18
    මචන් කොහොමද පුලුවන්? මොන Campus වලද? Open University එකේ පුලුවන්ද?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මොන කැම්පස් එකේද කියන එක තීරණය වෙන්නේ ඔයාගේ ඉසෙඩ් එක මත.
    Combined Mathematics, Physics, Higher Mathematics කියන සබ්ජෙක්ට් 3 නෙන් 2 ක් තෝර ගන්න ඕනේ. Chemistry වෙනුවට ICT කරන්න පුලුවන්. රෑංක් එක එන්නේ වෙනම. (MATHS රෑංක් එක නෙවෙයි.) Colombo, Ruhuna, Kelaniya ඇතුළු කැම්පස් වල පුලුවන්.
     
    Janiyaaa

    Junior member
  • Mar 26, 2017
    84
    7
    18
    මොන කැම්පස් එකේද කියන එක තීරණය වෙන්නේ ඔයාගේ ඉසෙඩ් එක මත.
    Combined Mathematics, Physics, Higher Mathematics කියන සබ්ජෙක්ට් 3 නෙන් 2 ක් තෝර ගන්න ඕනේ. Chemistry වෙනුවට ICT කරන්න පුලුවන්. රෑංක් එක එන්නේ වෙනම. (MATHS රෑංක් එක නෙවෙයි.) Colombo, Ruhuna, Kelaniya ඇතුළු කැම්පස් වල පුලුවන්.
    තැන්කිඋ මචන්
     
    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    704
    113
    : ශ්‍රී ලංකා :
    මල්ලි උඹ කැම්පස් එකේ පොත ‍හොයාගනින් මුලින්ම. අයියල අක්කල ගාව ඇති කැම්පස් ගිය. ඒ නැත්නම් pdf එක ඇති. ඒකෙ තියෙනවා courses වලට apply කරන්න ඕනි සුදුසුකම් අරවා මේවා.
    උදා. විදිහට ICT කලොත් Engineering, Physical.. ඉල්ලන්න බෑ.

    එතකොට අදහසක් ගතෑකි. :):)

    මේකත් බලපන් : http://www.elakiri.com/forum/showthread.php?t=1809119