:P මටත් හිතෙන්නෙ නෑ ඒක සෙල් ෆෝන් එකක් කියලා. අර මුනුපුරා කියපු කෙනාගේ පචයක් වෙන්න ඕනේ. ඒකනේ පොර නම කියලත් නැත්තේ :lol: අනිත් එක ලෝකේ පළවෙනි සෙල් ෆෝන් එක කියලා පිළිගන්න එකෙයි, අර ගැහැනු කෙනා අතේ තියන් ඉන්න සෙල් ෆෝන් එක කියන එකෙයි සයිස් බලන්න. එහෙම බැලුවොත් ගැහැනු කෙනාගේ අතේ තියන්නේ 90 දශකයේ ෆෝන්...