1. Mr.Tom

    උඹලගේ ආදරය අයිති මොන වර්ග වලටද

    Thanks bro ඒ විතරක් නෙවෙයි ඔයාලා විස්වාස කරයිද දන්නෙ නෑ. අපි දෙන්නා මුලින්ම යාලු උන දවසේ ඉදලා අද වෙන තුරු තවම මොනම හේතුවකට වත් තරහා වෙලා නෑ. දැන් බැදලත් අව්රුදු 7 ක් වෙනවා. :) ඒකට නම් හේතුව අනයෝන්‍ය අවබෝධය.
  2. Mr.Tom

    උඹලගේ ආදරය අයිති මොන වර්ග වලටද

    1st ලව් එකම බැන්දා
  3. Mr.Tom

    බඩේ තියන තෙල් අඩු කර ගැනීමට fat burners Help

    එකපාර නොකා නොබී ඉදලා ඕනවට වඩා බර අඩු කර ගන්න එපා. ඒක ශරීර සෞක්‍යට හොද නෑ. ටික ටික පාළනය කරන්න. රෑට බත් කන්නේ නැතුව එළවලු ටිකක්, ගම්මිරිස් කුඩු දාලා එළවලු සුප් එකක් බොන්න පුරුදු වෙන්න. උදේට දවල්ට බත් අඩුවෙන් එළවලු වැඩියෙන් කන්න. රෑට දවසක් හැර දවසක් වගේ කුරුදු තේ බොන්න. ග්‍රීන්ටී වලට හුරුවෙන්න...
  4. Mr.Tom

    Kwid , Redigo , Alto , Panda, Or......

    :lol::lol::yes::yes:
  5. Mr.Tom

    Kwid , Redigo , Alto , Panda, Or......

    03 - 07-2016 වෙනිදා සහෝ :cool: තව අංශක 45 හේ කදු අදින සීන් එහෙමත් අපට අමතක නෑ :lol::lol: එතකොට Kwid එකේ කොටස් vezel එකට සසදපුවා.
  6. Mr.Tom

    Kwid , Redigo , Alto , Panda, Or......

    අනේ යකෝ, උඹ හිතන්නේ අපි මේ කමෙන්ට් දෙකේ වෙනස තේරුම් ගන්න බැරි බබ්බු කියලද මගේ අවසන් නිගමනය. උඹ යන්නේ එන්නේ හයිවේ එකේ විතරයි. ඒකනේ කිසි අව්ලක් නෑ ගේමක් නැතුව 18-20kmpl කරනවා කිව්වේ. ඔව් අපි කොන්ඩේ බැදපු චීන්නු.. ඔව් අපි කොන්ඩේ බැදපු චීන්නු :lol:
  7. Mr.Tom

    හයිඩ්‍රොලික් ජැක් එකක් වැඩ කරණ හැටි

    බස් ජැක් ගැන නම් දන්නේ මේකේ ඉන්න බඩා මාමා නොහොත් යුරාජ් කියන හාදයා. පරිස්සමෙන්, බස් ජැක් එකක් ගහන හැටි කියලා දෙයි. :cool: කාර් එකකට වෑන් එකකට වගේ නම් ජැක් එක ගහන තැන පොළව සමතලාව තියෙන්න ඕනේ. ඒ කියන්නේ අඩමාවෙට ජැක් එක තියන්න එපා. වාහනය තියන්නේ මද හෝ බෑවුමක නම් මුලින්ම හොදට කොට තියලා අනික් රෝද...
  8. Mr.Tom

    Kwid , Redigo , Alto , Panda, Or......

    :sorry: honda vezel එකට වඩා සැපයි කියනවනේ
  9. Mr.Tom

    Kwid , Redigo , Alto , Panda, Or......

    :lol::lol::lol: ඒ කියන්නේ දැන් 01- 07-2017 වෙනිදට වැඩිය තෙල් කරනවා. මොනවද තෙල් කරන්න හයි කරපු ගැජට් එක.:lol::lol:
  10. Mr.Tom

    හොදින් ඉන්නවා මල්ලි. ඔයාට කොහොමද?

    හොදින් ඉන්නවා මල්ලි. ඔයාට කොහොමද?
  11. Mr.Tom

    ඩෙන්ගු හැදුන බොලව්

    දැනුවත් කලාට ස්තූතී මචං. ඉක්මනින් සම්පූර්ණ සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
  12. Mr.Tom

    මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

    මගේ මුලු හදවතින්ම සුභ පැතුම්! :D
  13. Mr.Tom

    dath kimbula adminta complain karala

    උඹ වගේ සමාජයටත් තමන්ටවත් වැඩකට නැති මිනිහෙක්ව තාම පර්මනට් බෑන් කරන්නෙ නෑනේ මේ ජීටී :angry: ඇත්තටම කියනව නම් එළකිරියේ මහා කසල ගොඩ උඹ තමයි.
  14. Mr.Tom

    වතුර කිවුලට මොකද කරන්නේ?

    කෙනෙක් කිව්වා පියුරිට් වෝටර් ෆිල්ටර් එකෙන් ෆිල්ට කරාම කිව්ල් ගතිය සෑහෙන්න අඩු වෙනවා කියලා. ඇත්තද දන්නෙ නෑ. දන්න කෙනෙක්ගේ ෆිල්ටර් එකක් තියනව නම් වතුර ටිකක් දාලා ටෙස්ට් කරන්න. සාර්ථක නම් එකක් ගන්න.
  15. Mr.Tom

    Book කරපු ට්‍රේන් ටිකට් කැන්සල් කරන්න පුලුවන&#

    පුලුවන්. හැබැයි මට මතක විදිහට ටිකට් එකේ ගානෙන් බාගයයි ආයි ලැබෙන්නේ.
  16. Mr.Tom

    වාහන ඇති ඔබ සැම, බැටරිය ගැන දැනගතයුතු දේ

    ඒ කියලා නෑ. නිතර නඩත්තුව අවශ්‍ය නැති වුනාට ඕවචාජ් වෙන ප්‍රශ්න ඉදලා ගොඩක් ගැටලු ඒවටත් එන්න පුලුවන්.

    No contents