1. Mr.Tom

    වාහන ප්‍රශ්නයක්....වරෙල්ලා

    ඔව් මචං දැන් ඉස්සර තරම් එන්න වෙන්නෙ නෑ වැඩ ටිකක් වැඩි නිසා. ජීවිතේ නම් සාමාන්‍ය විදිහට ගලාගන යනවා මචං. උඹවත් ගොඩ දවසකින් දැක්කේ. ඔහොම පොඩි පොඩි වැඩ එන එක සාමාන්‍යයි මචං. මොකද කලින් කෙනා ෆස්ට් ඕනර් උනත් මේන්ටේන් ඔක්කොම හරියටම කරලා නැති වෙන්න පුලුවන්. නමුත් ඔය එන ලෙඩ ටික හැදුවම බොහෝදුරට තත්වේ...
  2. Mr.Tom

    වාහන ප්‍රශ්නයක්....වරෙල්ලා

    තීරණය උඹේ අතේ. උක විකුණලා තව 7 ක් 8 ක් විතර දාලා වැගන් ආර් එකක් ගන්නවද. එහෙම අරගෙන ලොකු ෆුල් ඉන්ෂුවරන්ස් එකක් දාලා දුවනවද? මොකද වැගන් ආර්වල බොඩි පාට්ස් ගිනි ගනං. ඕකේ ඩිකි දොර 12,000 ට උඹට දාත හැකි. වැගන් ආර් එකේ පස්සෙ දොර එකයි ගානක්. ඕකේ හෙඩ් ලයිට් එකක් කැඩුනොත් 8500 යි. වැගන් ආර් එකේ හෙඩ්ලයිට්...
  3. Mr.Tom

    නැව්_තුනක්

    මේ නිව්ස් එක දැකපු වෙලේ ඉදලා ඉන්දියාව, ඉන්දියාවේ පාළනය ගැන හිතේ ගෞරවයක් ඇති උනා. ඉන්දියාවෙන් නිකන් දීපු ඇම්බියුලන්ස් වල අපේ මිනිස්සු ගෙනියනවා දැක්කා. මේවගේ දේශපාලන අරමුනු අපි දන්නෙ නෑ. වැරදි දේශපාලන අරමුණක් තියනව නම් ඒවා බේරගන්න පවතින රජය දැනගන්න ඕනේ. සාමාන්‍ය මිනිස්සු හැටියට මේක අපේ රටේ...
  4. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    පොල්වත්ත සහෝදරයා දායි. :) කටුවක් ලියලම දාන්න ඕනෙ නිසා වෙන්න ඇති කල් ගන්නේ. කාර්යබහුල කම නිසා පොල්වත්ත ත්‍රෙඩ් එක අද දාගන්න බැරි උනොත් gt මේක ස්ලෝ නිසා ක්ලෝස් කරන්න ඉඩ තියනවා. එහෙම කරොත් අපි ඊලග ත්‍රෙඩ් එක දානකල් බලාගන ඉමු. වාහන හින්ද කාපු කටු ත්‍රෙඩ් එක කියන්නේ පොල්වත්ත සහේදරයගේ කන්සෙප්ට්...
  5. Mr.Tom

    >>> සර්පයෙකු දෂ්ට කළවිට.... <<<

    බොහෝම ස්තූතී.
  6. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    දැනුයි මේක දැක්කේ :D ලිං අතරේ හැන්ගිලා තිබිලා. :P ජපන් නම් 1 ක් 6000 ක් වගේ වෙයි මල්ලි මැගේශියන් වගේ නම් 1 ක් 3000 ක් වගේ වෙයි
  7. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    ඉල්ලපං ඉල්ලපං මේ වෙලාවේ ගත්තොත් තමයි තම්බියගෙන්. :D
  8. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    බොලේ හොන්ඩා අනාථයගේ උපන්දිනේ නේද. සුභ උපන්දිනයක් වේවා මහේෂ් මලයෝ...
  9. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    ඒකම තමයි සීන් එක. එකසැරයක් ඕක වෙන්න මස්සිනාට දෙන්න ගිහින් බලන්න එපැයි වෙන්න ගිය වැඩේ. අන්තිමට වෙන්න මස්සිනා වෙන්න නැති මස්සිනා කරලයි පස්ස බැලුවේ. :lol:
  10. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    ආ බඩා.. මට අර රහස රකිනවට අලුත්ම යොකෝහමා ටයර් හතරකුයි, සින්තටික් එන්ජින් ඔයිල් කෑන් එකකුයි, ප්ලග් හතරකුයි දෙනවා කිව්වා. උඹට මොනවද දෙනවා කිව්වේ? තව මොනවහරි ඉල්ලමුද?
  11. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    උඹලට තේරෙන්නේ නෑ මල්ලි. ඕක විකුණන්න නෙවෙයි ඕනේ. විකුණන්න ට්‍රයි කරනවා වගේ මහ ආන්ඩුවට පෙන්නන්න.
  12. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :P මේ ළගදි දවසක උදේ පාන්දරම මට නානගෙන් කෝල් එකක් ආවා. මම හිටපු තැන හරි නෑ. නැත්තං මොනවා හරි කියන්න තිබුනා අෆ්ෆා. ඔය සම්බන්ධව මට කට පාලනය කර ගන්න සිද්ධ උනා කියහංකෝ
  13. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :lol: මට වැඩේ ආරංචී ;)
  14. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    අපරාදේ බං :dull:
  15. Mr.Tom

    ලංකාව මෙතනින් ඉදිරියට යන්නනම්...

    ඒකයි මම මිනිස්සුන්ගෙ ආකල්ප සහ පවතින ක්‍රමය වෙනස් කරන විදිහ බේස් කරගෙන කමෙන්ට් එක ලිව්වේ. පිහිටීම ස්වාභාවිත සම්පත් ගැන අවසානයේ සදහනක් කලේ රටේ වටිනාකම ගැන කියන්න විතරයි. මිනිස්සුන්ගේ ආකල්ප කියන ඒවා වෙනස් කරන්න බැරි නෑ මචං පුලුවන්. සෝම හාමුදුරුවෝ යම්තාක් දුරකට මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කලේ නැද්ද...
  16. Mr.Tom

    ලංකාව මෙතනින් ඉදිරියට යන්නනම්...

    ලංකාව ඉදිරියට යන්න නම් මුලුන්ම හොද අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ගේන්න ඕනේ. ඒ අධයාපන ප්‍රතිසංස්කරණය මගින් ළමයෙකුට ස්වයං තීරණ ගන්න පොඩිකාලේ ඉදලා පුරුදු කරවන්න ඕනේ. ඒ වගේම දැන් තියන රේස් එකක් දුවන, ළමයව පොඩි කාලේ ඉදලා හිර කාරයෙක් කරන තත්වේ වෙනස් කරන්න ඕනේ. ළමයට ළමා කාලය තියෙන්න ඕනේ. තව කෙනෙකුට ඕනෙ...
  17. Mr.Tom

    BCS ගණන් තියෙනවද?

    මැත නැති අයිටී ඩිග්‍රි කොහෙන්ද? බිට් අමාරු නෑ මල්ලි. හොදට අවධානයෙන් කරන්න. හැමදාම වැඩ කරන්න. ඔය ගනං කියනවා නේද ඒවට ආස වෙන්න. ගනං හදන්න ගනං තරම් ලේසි තව දෙයක් නැති වෙනවා එතකොට. මොකද පාඩම් කරන්න නෑනේ. මටනම් එපාම කරන වැඩේ තමයි පාඩම් කිරිල්ල. :dull:

    No contents