විනාශයක පෙර ලකුණු ද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113

    මේ සිද්ධිය අර පහුගිය ටිකේ ඇති උන භූ චලනත් එක්ක කෙලින්ම සම්බන්ධයක් වෙන්න පුළුවන් නේද?

    දළඳා මාළිගාවේ විශ්ණු දේවාලය අසළ ඇති වළාකුළු බැම්මේ කොටසක් කඩා වැටීම.​


    1616916739751.jpeg
    1616916754613.jpeg


    1616916773533.jpeg
    1616916810678.jpeg
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    oka parana sidiyak ney da..?
    2021 January eth ita kalinne boo chalana awe.

    But hey let's have more kids so they can watch the distruction
    Umbata anuwa lamai nathi nisa aulak nahane... eka nisa ayeth ipadila lamayek wela umbatama balaganna puluwan winasaya.
    ------ Post added on Mar 28, 2021 at 1:43 PM
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක වෙලා සෑහෙන කාලයක් කුක්කො, බොලා අදද දැක්කෙ ලොල්
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    ඕක වෙලා සෑහෙන කාලයක් කුක්කො, බොලා අදද දැක්කෙ ලොල්
    dakala godak kal pons eth meka ayeth oluwata awa, thopita ithin parisaraye wenas weem penenne nahane. kala paaluwo...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    dakala godak kal pons eth meka ayeth oluwata awa, thopita ithin parisaraye wenas weem penenne nahane. kala paaluwo...
    තව ටික කාලයක් ඉදපන් කුක්කො එතකොට තව තව ඒව තොගෙ මොලේට එයි ලොල්
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    තව ටික කාලයක් ඉදපන් කුක්කො එතකොට තව තව ඒව තොගෙ මොලේට එයි ලොල්
    thawa inna ona naha pons, damma penna patangena me rata kapalla... thopinam America yai. apita thanak naha yanna pons. dukai ekai.
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    සියලු භෞතික දේවල් නැසෙන සුළුයි .ඕක බුදුදහමටත් පොදුයි .දැඩි විර්යෙන් ධර්මය අවබෝධ කරගන්න
     
    • Like
    Reactions: War Fighter

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    ඉන්දියාවට බැරිනම් ඇමරිකාවට අයිති එකකට හරි පැනපන්
    Hitha ganna baruwa inne pons umbalage hamula karana Fein muhuda aithi Chinese latada, Indians latada, Americans latada kiyala. Appiriyai eeya...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Hitha ganna baruwa inne pons umbalage hamula karana Fein muhuda aithi Chinese latada, Indians latada, Americans latada kiyala. Appiriyai eeya...
    මොකාගෙ මුහුද උනත් කමක් නැ උබ පැනපන්