නොදන්නා දෙයක් ?
මට දෙයක් දැන ගන්න තියෙනවා
කොහොමද ඔය එක එක කම්පැණි නම් වලින් අපිට SMS එන්නේ
නම්බර් එකක් නැතුව නමකින් එන්නේ කොහොමද එවා යවන්නේ ?
අපිටත් එහෙම යවන්න පුළුවන් ද ?
එහෙම සිස්ටම් එකක් තියෙනවාද ?
අපිටත් එවා ගන්න පුලුවන් ද ?
මිල කියක් වගේ වෙනවද ?
දන්න කෙනෙක් කියන්න බලන්න...