නොදන්නා දෙයක් ?

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    නොදන්නා දෙයක් ?

    images


    මට දෙයක් දැන ගන්න තියෙනවා
    කොහොමද ඔය එක එක කම්පැණි නම් වලින් අපිට SMS එන්නේ

    නම්බර් එකක් නැතුව නමකින් එන්නේ කොහොමද එවා යවන්නේ ?
    අපිටත් එහෙම යවන්න පුළුවන් ද ?



    එහෙම සිස්ටම් එකක් තියෙනවාද ?
    අපිටත් එවා ගන්න පුලුවන් ද ?
    මිල කියක් වගේ වෙනවද ?


    දන්න කෙනෙක් කියන්න බලන්න
    :rolleyes::rolleyes::rolleyes:
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"

    මොන මගුලක් වත් ඕන නැ බං. . Skype වලට Credit දාගනින්කො. . ..
    උන්ගෙ Pages වලට Like කරලා මට 12,000 ක Credit හම්බ උනා, ඔක්කොම ඉවර කලේ ඔය වගේ ආතල් දීලා තමයි.

    SMS එකකට 11 ක් විතර කැපෙනවා හැබැයි, අපි කැමති නමක් දාගන්න පුලුවන් ඉස්සර නම් දැන් කොහොමද දන්නෙ නැ.