GT මැරුණ දාට එළකිරිය

Status
Not open for further replies.

udinuka

Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    accunt ekak hadanna 1000 k witara gatta nam hari :p . etakota fake anathayo enne ne :D
     
    Zabstro

    Member
    Jul 19, 2016
    242
    16
    0
    සියළු දේ අනිත්‍යයි
    සයිටුත් ඇති වෙනවා නැති වෙනවා
    හැබැයි භාෂාව මොක උනත් වීව්ස් වලට ගෙවන ඇඩ් සයිට් තියෙනවා
    එහෙම එකක් දාලා ගානක් හොයා ගත්තා නම් හරි
    ;)

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :lol::lol::lol::lol::lol::yes::yes::yes::yes:
    GT ගේ දරුවෝ එලකිරිය කරයි. ඒවට එතකොට උබ මැරුණ දාක උබේ දරුවෝ එයි. ඊට පස්සේ උන්ගේ උන්ගේ දරුවෝ එයි. ඒ විදියට මේක පාරා වලල්ලක් වගේ උබේ සංසාරේ පුරාම එනවා. උබ දැන් මේකට අහුවෙලා ඉවරයි :lol: :dull:
     
    hemalds

    Member
    Jul 25, 2013
    760
    56
    0
    Europe
    කිරිය වැටෙන්න දෙන්නේ නෑ යකෝ අපි ඉන්නකම්.
    ඇඩ්මින් කිව්වොත් සල්ලි නෑ කිරිය කරන්න කියලා ඇට දෙක හරි උකස් කරලා සයිට් එක කරන්න සල්ලි දෙන මැක්සා කොල්ලෝ සෙට් එකක් ඉන්නවා මේකේ.

    :rofl::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කිරිය වැටෙන්න දෙන්නේ නෑ යකෝ අපි ඉන්නකම්.
    ඇඩ්මින් කිව්වොත් සල්ලි නෑ කිරිය කරන්න කියලා ඇට දෙක හරි උකස් කරලා සයිට් එක කරන්න සල්ලි දෙන මැක්සා කොල්ලෝ සෙට් එකක් ඉන්නවා මේකේ.
    ඇට දෙක උකස් ගන්නවද බන් බැංකු වලින්, නැත්තන් උඹ දන්න තැනක් තියෙනවද ?:baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අර කිලෝ 50 එකා ජීටී කලු ද සුදු ද කියලවත් දන්නව ද?
    දන්නෙ නැත්ත කටයි *කයි වහං හිටු!
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඇට දෙක උකස් ගන්නවද බන් බැංකු වලින්, නැත්තන් උඹ දන්න තැනක් තියෙනවද ?:baffled:

    නේෂන්ස් ට්‍රස්ට් එකේනම් මම දැකල තියෙනවා පොල්ලක් ඩිපොසිට් කරනවා, ඇට දෙකනම් දැක්කේ නැහැ.:rofl::rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    GT ගේ දරුවෝ එලකිරිය කරයි. ඒවට එතකොට උබ මැරුණ දාක උබේ දරුවෝ එයි. ඊට පස්සේ උන්ගේ උන්ගේ දරුවෝ එයි. ඒ විදියට මේක පාරා වලල්ලක් වගේ උබේ සංසාරේ පුරාම එනවා. උබ දැන් මේකට අහුවෙලා ඉවරයි :lol: :dull:

    :lol::lol::lol::lol::lol::lol:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    අඩේ මේකනම් වහන්න එපා මේක වැහුනොත් අපිත් මැරෙයි..කාට හරි දෙන්න කියමු කරගෙන යන්න..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නේෂන්ස් ට්‍රස්ට් එකේනම් මම දැකල තියෙනවා පොල්ලක් ඩිපොසිට් කරනවා, ඇට දෙකනම් දැක්කේ නැහැ. :rofl::rofl:
    බර අනුවද දිග අනුවද සල්ලි දෙන්නෙ :confused: ඩිපොසිට් නං පොලිය කොහොමද දන්නේ නෑ :oo:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    කිරිය වැටෙන්න දෙන්නේ නෑ යකෝ අපි ඉන්නකම්.
    ඇඩ්මින් කිව්වොත් සල්ලි නෑ කිරිය කරන්න කියලා ඇට දෙක හරි උකස් කරලා සයිට් එක කරන්න සල්ලි දෙන මැක්සා කොල්ලෝ සෙට් එකක් ඉන්නවා මේකේ.

    :yes::yes::yes:
     
    Status
    Not open for further replies.