Prisma App for Android

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ප්‍රිස්මා ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වලටත්.

    ඇපල් අයිෆෝන් සඳහා පමණක් නිකුත්වූ ප්‍රිස්මා ඇප් එක බොහෝදෙනා අතර ෆේස්බුක් වැනි සමාජජාල වෙබ් අඩවිතුල ජනප්‍රිය වූවා. මෙය මගින් අපගේ ඡායාරූප ඉක්මනින්
    සහ පහසුවෙන් සිතුවමක් ලෙසට හරවගන්න පුලුවන්. නිල වශයෙන් ප්‍රිස්මා ඇප් එක නිකුත්වුනේ ඇපල් අයිෆෝන් වලට පමණක් නිසා අනෙකුත් මොබයිල් මෙහෙයුම් පද්ධති සඳහා විවිධ ආදේශ ඇප්ස්, ස්පෑම් නිකුත් වුනා. ඉතින් ඒ නිසා ඔරිජිනල් ප්‍රිස්මා නිපදවූ ඩිවලොපර්වරු ඇන්ඩ්‍රොයිඩ් සඳහාද මෙය ඉදිරියේදී හදුන්වාදීමට නියමිතයි. එයට කලින් පර්යේෂණ මට්ටමේ තිබෙන ඇන්ඩ්‍රොයිඩ් ප්‍රිස්මා ඇප් එක අපි ඔබට ලබා දෙනවා.

    Prisma-for-Android-by%2Bwww.aluth.com.jpg



    prisma-apk-for-android.jpg




    මෙතනින් පීවිස ඇන්ඩ්‍රොයිඩ් සඳහා apk App එක බාගන්න.
    මීඩියාෆයර් වෙතින් මෙතනින් පිවිස බාගන්න. :yes::yes:

    අලුත්ඩොට්කොම් එකෙන් ඉස්සුවේ :yes::yes::P
     
    • Like
    Reactions: sunerudx

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,151
    1,289
    113
    ගඟ ළඟ
    ඔකේ බං දෙන්නේ සීමිත ෆොටෝ ගානක් විතරයි බීටා වර්ෂන් එකේ.මම ඉෆෙක්ට් ටික බැලුවම දැන් කියනවා පාවිච්චි කලාට ස්තුතියි..ලගදීම ෆුල් වර්ෂන් ඒක එනවය කියලා
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඔකේ බං දෙන්නේ සීමිත ෆොටෝ ගානක් විතරයි බීටා වර්ෂන් එකේ.මම ඉෆෙක්ට් ටික බැලුවම දැන් කියනවා පාවිච්චි කලාට ස්තුතියි..ලගදීම ෆුල් වර්ෂන් ඒක එනවය කියලා

    ow machan ..ehema case ekak thyanawa thama.. lagadima full eka ei :yes: